පොඩි එකා කෑම කන්නේ නෑ මාස 03ක් තිස්සේ

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    යාළුවනේ , අපේ අක්කගේ පොඩි එකා දැන් මාස 03ක් තිස්සේ ඉදලා බත් ඇටයක් කන්නේ නෑ. ඒ තියා පලතුරක් , චිස් කැල්ලක් වත් කන්නේ නෑ. මුට මාර ගේමක් දෙනවා මොනවා හරි කවා ගන්න. දන්න කියන ඔක්කොම හොද ඩොක්ටස්ලට පෙන්නුවා. ඒත් උන් ගනන් ගන්නේ නෑ. හැබැයි මුට ‍රැට පිටි බොතලයක් දෙන්න ඔනි බොන්න. මු ඒක බිලා දවසෙම ඉන්නවා. සෙල්ලම් හිට කරනවා. තාම අවුරුදු දෙකයි මාස 04යි. ගෙදර හැමෝම අප්සට් එකෙන් ඉන්නේ මු කන්නේ නැති එකට. හැබැයි පිටි එක නවත්තලා බැලුවා, ඒත් මු මොනවත්ම කන්නේ නෑ. ඒ පාර අයෙත් පිටි එක දෙන්න ගත්තා. බත් දකිනකොට මු දුවනවා. පලතුරු....ඊට හපන්.... මේකට මොනවා හරි අදහසක් කියන්න. ඔය ගොල්ලන්ටත් මේහෙම අත්දැකිම් තියෙනවද ?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය ළමයට බත්ම ගිල්ලන්න හදන්න ඵපා.mash potato වගේ දෙයකින් මුලින් පටන් ගන්න කියපන්.මෙන්න මේ පොත හොයාගෙන බලපං..මේකේ තියෙනව කරන්න ඕන පිළිවෙල..මම දැක්ක ඵළකිරියෙත් මේක කවුද ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් ඵකක් දාල තියෙනව.

    https://grade1.lk/product/babata-kema/
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔහොම අත්දැකීමක් තියෙනව. පිටි කිරි දෙන එක වහාම නවත්තපන්. ඔය පොඩි උන්ට දෙන කිරිපිටි වල මොනව හරි දෙයක් තියෙනව උන්ව ඇබ්බැහි වෙන්න.
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,023
    1,298
    113
    Colombo, Sri Lanka
    යාළුවනේ , අපේ අක්කගේ පොඩි එකා දැන් මාස 03ක් තිස්සේ ඉදලා බත් ඇටයක් කන්නේ නෑ. ඒ තියා පලතුරක් , චිස් කැල්ලක් වත් කන්නේ නෑ. මුට මාර ගේමක් දෙනවා මොනවා හරි කවා ගන්න. දන්න කියන ඔක්කොම හොද ඩොක්ටස්ලට පෙන්නුවා. ඒත් උන් ගනන් ගන්නේ නෑ. හැබැයි මුට ‍රැට පිටි බොතලයක් දෙන්න ඔනි බොන්න. මු ඒක බිලා දවසෙම ඉන්නවා. සෙල්ලම් හිට කරනවා. තාම අවුරුදු දෙකයි මාස 04යි. ගෙදර හැමෝම අප්සට් එකෙන් ඉන්නේ මු කන්නේ නැති එකට. හැබැයි පිටි එක නවත්තලා බැලුවා, ඒත් මු මොනවත්ම කන්නේ නෑ. ඒ පාර අයෙත් පිටි එක දෙන්න ගත්තා. බත් දකිනකොට මු දුවනවා. පලතුරු....ඊට හපන්.... මේකට මොනවා හරි අදහසක් කියන්න. ඔය ගොල්ලන්ටත් මේහෙම අත්දැකිම් තියෙනවද ?

    Machan, I had the same issue, It is the milk powder!

    Believe me, I had to stop the milk powder & struggle 2 weeks!

    That time lived all by eggs & It took 2 weeks to recover.

    Having proper meals & no milk at all now.
     
    • Like
    Reactions: super077

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    බත් කන්නේ නැහැ බං ඔය වයසේ එවුන්.වෙන කැමති කෑම දීලා බලන්න. Formula එකක් නම් දෙන්නේ ළමයා කන්නේ නැහැ. මොක Formula එකේ ළමයාට දවසට ඕනේ කරන පෝෂණය තියෙනවා . එක නිසා බඩ ගිනි එන්නේ නැහැ . කිරි විතරක් නම් බොන්නේ උසට හරියන බර තියෙනවනම් බය වෙන්න එපා . කන කලෙකට ඌ කන්න පටන් ගනී
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    French fries deepan kanawa :yes:

    ඔව් හොඳ කිරි පිටි එකක් දෙන ගමන්,
    ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, ෆ්‍රියිඩ් චිකන් වගේ ඒව ට්‍රයි කරපං, කොල්ල ඇට්ටිව් නම් බල වෙන්න දේකුත් නෑ. කඩෙන් අරන් දෙන දෙයක් කන්නෙත් නැද්ද. සමහරුන් ගෙදර ලමයට කියල අම්මල හදන සෙවල කෑම අප්පිරිය උනාම ගෙදරින් කන එක එපාම වෙලා යනවා.
     
    • Like
    Reactions: PHBhagya

    chamara_

    Active member
  • Nov 25, 2007
    178
    31
    28
    Daruwaw හොඳට සෙල්ලමට යොමු කරන්න. දුවන්න, පනින්න වැනි ක්‍රියා කාරකම් කරවන්න. පොඩි ලමුන් අපේ හිත පිරෙන්න කෑම kannai නැ. Badai ගාණට kannai. 2.5i kiyannai පොඩි badak thiyannai. මන්ද පෝෂණය නැති නම් baya weemata අවශ්‍ය නැ. අනික kaama anala kawanna යන්න එපා. අපි kana widihata දෙන්න. අපි kamathida apita anala kawuru hari දෙනවට?.kaamata මිරිස් පෙන්වන්න එපා. අනික රසකාරක වලට දිව පුරුදු උනහම, අනිත් kaama කන්න mali වෙනවා. කිරි hodai panui දෙන්න බලන්න