පොඩි කාලේ නොදන්න වචන

Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    මම හය වසරේදී විතර ස්වයං වින්දනය කියන වචනේ ගැන ඇත්ත තේරුම දැනගෙන හිටියේ නෑ. මම හිතුවේ තනියම ලබන සතුටට කියන කෙටි වචනය කියල. ඉතින් දවසක් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන කොට එකෙක් ගහන්නේ නැතිව ලෑලි අල්ල අල්ල ඉන්නවා. මම හිටියේ හතර සීමාව හරියේ. ඉතින් උ මලාට හතරක්, හයක් ගහන්නේ නැති නිසා මම පොඩි පොඩි ගල් කැට උඩ දදා අල්ල අල්ල හිටියා. එක පාරටම කෝච් කරන අයියා තරහින් ඇහුවා. මොනවද ඕයි කොරන්නේ?...කියල. ඕකා ලෑලි අල්ලන එක විතරයි අයියේ. ගහන්නේ නෑ. මම මේ ස්වයං වින්දනයක් ලබනවා කියල මම කිව්වා. හුටා ඒක ඇහිල තේරිච්ච පිට්ටනියේ හිටපු හැම ලොකු එකෙක්ම මගේ දිහා බලල මහා කුපාඩි හිනාවක් දැම්ම.
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    උඹේ නම දුහුල්මලී බාලසූරිය ද ?? :shocked::shocked:

    avatar482203_32.gif

    :shocked::shocked::shocked::shocked:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මම හය වසරේදී විතර ස්වයං වින්දනය කියන වචනේ ගැන ඇත්ත තේරුම දැනගෙන හිටියේ නෑ. මම හිතුවේ තනියම ලබන සතුටට කියන කෙටි වචනය කියල. ඉතින් දවසක් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන කොට එකෙක් ගහන්නේ නැතිව ලෑලි අල්ල අල්ල ඉන්නවා. මම හිටියේ හතර සීමාව හරියේ. ඉතින් උ මලාට හතරක්, හයක් ගහන්නේ නැති නිසා මම පොඩි පොඩි ගල් කැට උඩ දදා අල්ල අල්ල හිටියා. එක පාරටම කෝච් කරන අයියා තරහින් ඇහුවා. මොනවද ඕයි කොරන්නේ?...කියල. ඕකා ලෑලි අල්ලන එක විතරයි අයියේ. ගහන්නේ නෑ. මම මේ ස්වයං වින්දනයක් ලබනවා කියල මම කිව්වා. හුටා ඒක ඇහිල තේරිච්ච පිට්ටනියේ හිටපු හැම ලොකු එකෙක්ම මගේ දිහා බලල මහා කුපාඩි හිනාවක් දැම්ම.
    :lol::lol::lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මම හය වසරේදී විතර ස්වයං වින්දනය කියන වචනේ ගැන ඇත්ත තේරුම දැනගෙන හිටියේ නෑ. මම හිතුවේ තනියම ලබන සතුටට කියන කෙටි වචනය කියල. ඉතින් දවසක් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන කොට එකෙක් ගහන්නේ නැතිව ලෑලි අල්ල අල්ල ඉන්නවා. මම හිටියේ හතර සීමාව හරියේ. ඉතින් උ මලාට හතරක්, හයක් ගහන්නේ නැති නිසා මම පොඩි පොඩි ගල් කැට උඩ දදා අල්ල අල්ල හිටියා. එක පාරටම කෝච් කරන අයියා තරහින් ඇහුවා. මොනවද ඕයි කොරන්නේ?...කියල. ඕකා ලෑලි අල්ලන එක විතරයි අයියේ. ගහන්නේ නෑ. මම මේ ස්වයං වින්දනයක් ලබනවා කියල මම කිව්වා. හුටා ඒක ඇහිල තේරිච්ච පිට්ටනියේ හිටපු හැම ලොකු එකෙක්ම මගේ දිහා බලල මහා කුපාඩි හිනාවක් දැම්ම.
    :D
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    මාරු ඔඉ
     
    thalia

    Well-known member
  • Sep 8, 2014
    1,174
    878
    113
    සයිබරේ තමා

    maru bn
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    569
    448
    63
    මන් අදුරන එකෙක් කිව කතාවක්.

    පොඩි එකෙක් ඉන්නවලු කටේ තියෙන්නෙම කුණුහරුප. උ පකය පකය කියා කියා ඉදල. අම්ම කියනවලු පුතේ පකය නෙමේ පඹය කියල. මු කියනවලු පිස්සුද කොහේ ඉන්න පම්බයෙක්ද? පඹය නෙමේ පකය කියනවලු උ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,455
    86,718
    113
    ආශ්චර්යමත් රටක
    මම හය වසරේදී විතර ස්වයං වින්දනය කියන වචනේ ගැන ඇත්ත තේරුම දැනගෙන හිටියේ නෑ. මම හිතුවේ තනියම ලබන සතුටට කියන කෙටි වචනය කියල. ඉතින් දවසක් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන කොට එකෙක් ගහන්නේ නැතිව ලෑලි අල්ල අල්ල ඉන්නවා. මම හිටියේ හතර සීමාව හරියේ. ඉතින් උ මලාට හතරක්, හයක් ගහන්නේ නැති නිසා මම පොඩි පොඩි ගල් කැට උඩ දදා අල්ල අල්ල හිටියා. එක පාරටම කෝච් කරන අයියා තරහින් ඇහුවා. මොනවද ඕයි කොරන්නේ?...කියල. ඕකා ලෑලි අල්ලන එක විතරයි අයියේ. ගහන්නේ නෑ. මම මේ ස්වයං වින්දනයක් ලබනවා කියල මම කිව්වා. හුටා ඒක ඇහිල තේරිච්ච පිට්ටනියේ හිටපු හැම ලොකු එකෙක්ම මගේ දිහා බලල මහා කුපාඩි හිනාවක් දැම්ම.

    :lol::lol::lol::lol::lol:
     
    Ayesh5533

    Active member
  • Mar 21, 2017
    165
    38
    28
    ඉස්සර විසේ වැඩි වුනාම අපේ ආච්චි මාව බය කරන්නේ ගේ ඉස්සරහා හෙලුවැල්ලෙන් තියලා කෝටු පාර දෙනවා කියලා. මම හිතුවේ ගේ ඉස්සරහා තිබ්බ වැලි ගොඩේ හෙළුවෙන් තියනවා කියලා කියන්නේ කියලා :lol: