tawa tiken ada, awrudu 23 di gedarin eliyata bahinne wenawa gedara ayagen weralu male suwada ahanna gihin.
ලිදේ පනපියව්. තොපි පට්ට නගරන්ලද, කොන්ක්රීට් වනාතරේ මිහිගු සත්වයා

tawa tiken ada, awrudu 23 di gedarin eliyata bahinne wenawa gedara ayagen weralu male suwada ahanna gihin.

මම හය වසරේදී විතර ස්වයං වින්දනය කියන වචනේ ගැන ඇත්ත තේරුම දැනගෙන හිටියේ නෑ. මම හිතුවේ තනියම ලබන සතුටට කියන කෙටි වචනය කියල. ඉතින් දවසක් ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන කොට එකෙක් ගහන්නේ නැතිව ලෑලි අල්ල අල්ල ඉන්නවා. මම හිටියේ හතර සීමාව හරියේ. ඉතින් උ මලාට හතරක්, හයක් ගහන්නේ නැති නිසා මම පොඩි පොඩි ගල් කැට උඩ දදා අල්ල අල්ල හිටියා. එක පාරටම කෝච් කරන අයියා තරහින් ඇහුවා. මොනවද ඕයි කොරන්නේ?...කියල. ඕකා ලෑලි අල්ලන එක විතරයි අයියේ. ගහන්නේ නෑ. මම මේ ස්වයං වින්දනයක් ලබනවා කියල මම කිව්වා. හුටා ඒක ඇහිල තේරිච්ච පිට්ටනියේ හිටපු හැම ලොකු එකෙක්ම මගේ දිහා බලල මහා කුපාඩි හිනාවක් දැම්ම.

යකෝ ඒක කුණුහරපයක් නෙමෙයි නේ. පත්තරවල හිටන් තියෙන්නේ ඔය වචනේ.![]()