Me DHCP relay ekak nemeida?Uba oya wena widihakata karala thiyenne dedicated access points scene ekak
hariyata karanawanan secondary router eke mode eka maru karanna access point kiyala. Owwa habai ISP firmware eke thiyenawada danne na. Router eke original firmware eka hoyan daagathoth nan badu athi aniwa
ඔව් කේබල් එකක් ඕනමයි. එහෙම ඇරෙන්න වෙන ක්‍රමයක් තියෙනවද දන්නෙ නෑ. මේ රවුටර් වල තියෙන්නෙ අපේ ISPල දාපු firmwares නෙ. එහෙම ෆීචර් එකක් තිබ්බත් ඒක ඩිසේබල් වෙන්න ඇති. උන් දෙන firmware එක මතින්ම ලේසියෙන් කරගන්න පුලුවන් වැඩක් මේක.Balanna ona. Ah eth cable ekek connect krnna ona da?
Extender 2k dala tienne gdra..
MW300RE ekai,
MI ekai, meke අය qwwata gatte MI eka. Eka hari nane.. Slow, and samahra welta connet wen na eka parata. Ip address fail ekk enaw. Mw300 eka maru.. Hoda range ekk tianawa.
ඒකට කේබලයක් ඕනවෙන්නෙ නෑ. එයා රිසීව් කරන සිග්නල් එකම ඈම්ප්ලිෆයි කරල දෙන සීන් එකක්නෙ තියෙන්නෙden aluth router wala repeater mode kiyala ekak thiyanawa
ekenuth ohoma connect karanna puluwan
ඒ ක්ලාස් එකේම වෙන එකක්. මං දාල තියෙන පලවෙනි ස්ක්‍රීන්ෂොට් එක බැලුවනම් තේරෙයි. 192.168.8.100-200 තමයි මේන් රවුටරේ දෙන IP රේන්ජ් එක. ඒකට පිටින් ගිහින් 192.168.8.205 දීල තියෙන්නෙ පොඩි රවුටරේට. 192.168.8.205 IP එක ගැහුවම ලොග් වෙනවා පොඩි රවුටරේට.අපි කැමති ip එකක් ද දෙන්න ඕනි
ISP firmware එකේ නෑ ඒ ෆන්ෂන්ස්. මේව චයිනීස් කටු නෙ. සමහරවිට ඔරිජිනල් firmware එකෙත් නැතුව ඇති AP ෆන්ෂන් එකක්. එනව ඇති asus tplink වගේ හොඳ රවුටර් වලට. මේ සිම් දාන චයිනීස් කසිකබල් වල ඕව එන්නෙ නෑUba oya wena widihakata karala thiyenne dedicated access points scene ekak
hariyata karanawanan secondary router eke mode eka maru karanna access point kiyala. Owwa habai ISP firmware eke thiyenawada danne na. Router eke original firmware eka hoyan daagathoth nan badu athi aniwa