පොඩි දෙවල් නිසා ගොඩ ගිය අය

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    https://fb.watch/pJMBqelELj/

    G

    එක සිංදුව යි කිව්වෙ. ඒකත් කොරියන් කොපියක් කිසි අරුතක් නැති. හැබැයි ඒකෙන් ජීවිතේම ගොඩදාගත්තා.

    https://fb.watch/pJMPP2LdZR/

    මොරටුවෙ කන්නවත් නැතිව හිටපු පවුලක්. අයියා මුලින්ම ගේමට බැස්සේ. හැබැයි ඌ අසාර්ථක වුනා. මෙයා සාර්ථක වුණා. හැබැයි දැන් මෙයා අයියව ගණන් ගන්නේ වත් නෑ. ලංකාවේ උන්ට අනුව නම් නෙක්ස්ට් ලෙවෙල් මෙයා. අඩුම ගානේ මෙයා වගෙ ඇදගෙන වෙන කෙල්ලෙක්ට සිංදු කියන්න බැහැ බුලි වෙනවා අම්බානෙකට. ගොඩක්ම බුලි කරන්නෙ මොරටුවෙ මෙයාගෙ යාළුවො ම තමයි.

    https://fb.watch/pJN7qLetky/

    ලංකාවේ තාම වෙන රට වලට වඩා අවුරුදු 30ක විතර පසුගාමී මයින්ඩ් සෙට් එකක් තියෙන නිසා අපෙ උන්ට පට්ට ටැලන්ට් මෙයාව.

    උඹලා දන්න සිම්පල් ගෙමකින් ගොඩ ගිය උන් දාපල්ලා
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    104994086-RTX4RL3Z.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,546
    67,883
    113
    so gemak gahanna ultra poor wenna one.nattan ehema mind set hadenne ne.ekko ultra rich money walata karanna deyak nattan
     
    • Haha
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,370
    113
    so gemak gahanna ultra poor wenna one.nattan ehema mind set hadenne ne.ekko ultra rich money walata karanna deyak nattan
    Ehenam mama dan inne eke palaweni step eka complete karala. Ultra poor. Elon Musk here I'm coming...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    https://fb.watch/pJMBqelELj/

    G

    එක සිංදුව යි කිව්වෙ. ඒකත් කොරියන් කොපියක් කිසි අරුතක් නැති. හැබැයි ඒකෙන් ජීවිතේම ගොඩදාගත්තා.

    https://fb.watch/pJMPP2LdZR/

    මොරටුවෙ කන්නවත් නැතිව හිටපු පවුලක්. අයියා මුලින්ම ගේමට බැස්සේ. හැබැයි ඌ අසාර්ථක වුනා. මෙයා සාර්ථක වුණා. හැබැයි දැන් මෙයා අයියව ගණන් ගන්නේ වත් නෑ. ලංකාවේ උන්ට අනුව නම් නෙක්ස්ට් ලෙවෙල් මෙයා. අඩුම ගානේ මෙයා වගෙ ඇදගෙන වෙන කෙල්ලෙක්ට සිංදු කියන්න බැහැ බුලි වෙනවා අම්බානෙකට. ගොඩක්ම බුලි කරන්නෙ මොරටුවෙ මෙයාගෙ යාළුවො ම තමයි.

    https://fb.watch/pJN7qLetky/

    ලංකාවේ තාම වෙන රට වලට වඩා අවුරුදු 30ක විතර පසුගාමී මයින්ඩ් සෙට් එකක් තියෙන නිසා අපෙ උන්ට පට්ට ටැලන්ට් මෙයාව.

    උඹලා දන්න සිම්පල් ගෙමකින් ගොඩ ගිය උන් දාපල්ලා
    Matt Rife kiyana ekath famous standup comedian knk une tiktok ekey uge clip ekak hit wela. itpase u ganunta anan manan kiyala naagatththa.

    ewa wage podi deyak athi itin jackpot eka land karanna.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගාමිණී මැරිලා චන්ද්‍රිකාගෙ ඇහැක් මෙව්ව වෙච්ච නිසා චන්ද්‍රිකාට චාන්ස් එක ආවා
    චන්ද්‍රිකාගෙ මල්ලි මැරිච්ච නිසා මයිනට චාන්ස් එක ආවා
    චන්දෙ දෙන එවුන්ව කොටි මරනව කියපු නිසා මයිනට චාන්ස් එක ආවා

    අන්තිමට පොඩි පොඩි දේවල් නිසා අහක හිටපු මයිනෙක් ගොඩගිහින් ලංකාවට කෙලවුනා :sorry:
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,370
    113
    ගාමිණී මැරිලා චන්ද්‍රිකාගෙ ඇහැක් මෙව්ව වෙච්ච නිසා චන්ද්‍රිකාට චාන්ස් එක ආවා
    චන්ද්‍රිකාගෙ මල්ලි මැරිච්ච නිසා මයිනට චාන්ස් එක ආවා
    චන්දෙ දෙන එවුන්ව කොටි මරනව කියපු නිසා මයිනට චාන්ස් එක ආවා

    අන්තිමට පොඩි පොඩි දේවල් නිසා අහක හිටපු මයිනෙක් ගොඩගිහින් ලංකාවට කෙලවුනා :sorry:
    E wagema thamai Ranil sir
     
    • Like
    Reactions: hasithayad

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මයිලකටවත් දැනෙන්නේ නැති සින්දු කිය කිය හිටපු යොහානි අමිතාබ්ගේ මිනිපිරීගේ වීඩියෝ එකෙන් වයිරල් උන හැටි. :dull: දැන් එලියට යන්නේ බොඩිගාඩ්ලා දෙන්නෙක් එක්ක. :sorry:
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    මොරටුවෙ කන්නවත් නැතිව හිටපු පවුලක්. අයියා මුලින්ම ගේමට බැස්සේ. හැබැයි ඌ අසාර්ථක වුනා. මෙයා සාර්ථක වුණා. හැබැයි දැන් මෙයා අයියව ගණන් ගන්නේ වත් නෑ. ලංකාවේ උන්ට අනුව නම් නෙක්ස්ට් ලෙවෙල් මෙයා. අඩුම ගානේ මෙයා වගෙ ඇදගෙන වෙන කෙල්ලෙක්ට සිංදු කියන්න බැහැ බුලි වෙනවා අම්බානෙකට. ගොඩක්ම බුලි කරන්නෙ මොරටුවෙ මෙයාගෙ යාළුවො ම තමයි.

    https://fb.watch/pJN7qLetky/
    Whos the Brother of Hana?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මොරටුවෙ කන්නවත් නැතිව හිටපු පවුලක්. අයියා මුලින්ම ගේමට බැස්සේ. හැබැයි ඌ අසාර්ථක වුනා. මෙයා සාර්ථක වුණා. හැබැයි දැන් මෙයා අයියව ගණන් ගන්නේ වත් නෑ. ලංකාවේ උන්ට අනුව නම් නෙක්ස්ට් ලෙවෙල් මෙයා. අඩුම ගානේ මෙයා වගෙ ඇදගෙන වෙන කෙල්ලෙක්ට සිංදු කියන්න බැහැ බුලි වෙනවා අම්බානෙකට. ගොඩක්ම බුලි කරන්නෙ මොරටුවෙ මෙයාගෙ යාළුවො ම තමයි.
    හනා ගොඩ ගියෙත් සිංදු කියනවට වඩා ගල පෙන්නලානෙහ් බං? ඒකිගෙ අයියට ගල පෙන්නලා ගොඩ යන්න බෑනෙහ් 🤣