https://fb.watch/pJMBqelELj/
G
එක සිංදුව යි කිව්වෙ. ඒකත් කොරියන් කොපියක් කිසි අරුතක් නැති. හැබැයි ඒකෙන් ජීවිතේම ගොඩදාගත්තා.
https://fb.watch/pJMPP2LdZR/
මොරටුවෙ කන්නවත් නැතිව හිටපු පවුලක්. අයියා මුලින්ම ගේමට බැස්සේ. හැබැයි ඌ අසාර්ථක වුනා. මෙයා සාර්ථක වුණා. හැබැයි දැන් මෙයා අයියව ගණන් ගන්නේ වත් නෑ. ලංකාවේ උන්ට අනුව නම් නෙක්ස්ට් ලෙවෙල් මෙයා. අඩුම ගානේ මෙයා වගෙ ඇදගෙන වෙන කෙල්ලෙක්ට සිංදු කියන්න බැහැ බුලි වෙනවා අම්බානෙකට. ගොඩක්ම බුලි කරන්නෙ මොරටුවෙ මෙයාගෙ යාළුවො ම තමයි.
https://fb.watch/pJN7qLetky/
ලංකාවේ තාම වෙන රට වලට වඩා අවුරුදු 30ක විතර පසුගාමී මයින්ඩ් සෙට් එකක් තියෙන නිසා අපෙ උන්ට පට්ට ටැලන්ට් මෙයාව.
උඹලා දන්න සිම්පල් ගෙමකින් ගොඩ ගිය උන් දාපල්ලා

දැන් එලියට යන්නේ බොඩිගාඩ්ලා දෙන්නෙක් එක්ක.