පොඩි ලමයින්ට coding උගන්නලා වැඩක් නෑ - Nvidia CEO

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    Computer science ඉගෙන ගත්තේ අර නිල් පාට ide එකයි කෝඩ් අතින් ලියන එකයි ඒ දවස් වල මට සැහෙන ගොන් වැඩක් වගේ පෙනුනත් දැන් එක එහෙම කරන්න උන එක ගැන සතුටුයි. කෝඩ් කටපාඩම් කරගන්නවට වඩා keywords ටිකයි syntax ටිකයි මතක තියාගෙන code ලියපු එකෙන් ඇවිත් තියෙනවා practice එකක්.

    මේ vscode inteljidea වලින් කෝඩ් කරලා එළියට එන අයගේ ලොකු අඩුවක් තියෙනවා හිතන වීදියේ එක වෙන්නේ කොහොමද කියල නන් ලොකු අදහසක් නෑ ඒත් ඉගෙන ගන්නකොට වැඩි විච්චූරණ නැතුව ටිකක් අමාරු ඒත් basic ටික අල්ල ගත්තට පාඩුවක් නෑ.

    හැමෝටම ඔහොම වෙනත් නෑ ඒත් දැන් එළියට එන බහුතරය ඔහොමයි.

    Private compus වල syllabus ගැන අදහසක් තියෙනවද? ඔයා CS ද නැත්තං SE degree එකකටද උගන්නන්නේ
    ------ Post added on Feb 26, 2024 at 8:09 PM
    මම SE මචං.
    රජයේ කැම්පස් වල ඩිග්‍රි අවුල් කියලා නෙවෙයි මම කියන්නේ. කතිකාචාර්ය වරු බහුතරයක් තාම 2000 දශකයේ වගේ තමන්ගේ ඔලුවේ තියන දැනුම ගැන අධිතක්සේරුවෙන් ඉන්න එක අවුල් කියලා. මම දන්න A/L සිලබස් එක හදපු කෙනෙක් පවා IS පාඩමේ functional and non functional requirements අර්ථකතනය කරනවා වැරදී. ඉතිං හිතපංකෝ.

    හාඩ්කෝඩ් කරන එක හොදයි හැබැයි කෝඩ් කට පාඩම් කරලා නෙවෙයි. ප්‍රැක්ටිස් කරලා. ඉස්කෝලවලයි, ටියුෂන් ක්ලාස්වලයි මොකද කරන්නේ. ළමයින්ට කෝඩ් කටපාඩම් කරවන එක. උන්ට ලූප් එකක්වත් හරියට තේරුම් ගන්න බෑ. උගන්වන ගුරුවරු බහුතරයකට කෝඩ්වලින් හිතන්න බෑ. උනුත් කටපාඩම් කරලා තියාගන ඉන්නේ.

    Bit වගේ ඩිග්‍රි දෙන්නෙත් වැඩකට නෙවෙයි. සහතික පෙන්වන්න විතරයි. Bit ගත්ත බහුතරයකට A/L වත් උගන්වන්න බෑ.

    රජයේ සහ Private compus (SLIIT) වල syllabus ගැන මම සෑහීමකට පත්වෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මම SE මචං.
    රජයේ කැම්පස් වල ඩිග්‍රි අවුල් කියලා නෙවෙයි මම කියන්නේ. කතිකාචාර්ය වරු බහුතරයක් තාම 2000 දශකයේ වගේ තමන්ගේ ඔලුවේ තියන දැනුම ගැන අධිතක්සේරුවෙන් ඉන්න එක අවුල් කියලා. මම දන්න A/L සිලබස් එක හදපු කෙනෙක් පවා IS පාඩමේ system functional and non functional requirements අර්ථකතනය කරනවා වැරදී. ඉතිං හිතපංකෝ.

    හාඩ්කෝඩ් කරන එක හොදයි හැබැයි කෝඩ් කට පාඩම් කරලා නෙවෙයි. ප්‍රැක්ටිස් කරලා. ඉස්කෝලවලයි, ටියුෂන් ක්ලාස්වලයි මොකද කරන්නේ. ළමයින්ට කෝඩ් කටපාඩම් කරවන එක. උන්ට ලූප් එකක්වත් හරියට තේරුම් ගන්න බෑ. උගන්වන ගුරුවරු බහුතරයකට කෝඩ්වලින් හිතන්න බෑ. උනුත් කටපාඩම් කරලා තියාගන ඉන්නේ.

    Bit වගේ ඩිග්‍රි දෙන්නෙත් වැඩකට නෙවෙයි. සහතික පෙන්වන්න විතරයි. Bit ගත්ත බහුතරයකට A/L වත් උගන්වන්න බෑ.

    රජයේ සහ Private compus (SLIIT) වල syllabus ගැන මම සෑහීමකට පත්වෙනවා.
    CS එකක උගන්නන විදියයි SE එකක කරන විදියයි වෙනසක් තියෙනවා තමා

    උගන්න විදියේ අවුලක්ද ළමයින්ගේ attitude තඅවූලක්ද කියල හිතා ගන්න බෑ බහුතරය ගොඩක් ලේසි ක්‍රම උඩ depend වෙන්න යනවා. හිතලා දෙයක් කරන්න හෙන කම්මැලියි. බේසික් ඉගෙන ගන්නවට වඩා framework එකක් අල්ලාගෙන job එකකට යන්න බලාගෙන ඉන්නේ
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,857
    10,036
    113
    hkQqg7o.jpg
    Bing එකෙන් නේද
     
    • Like
    Reactions: NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දැන් ලොකු කම්පැනි ඔක්කොම තරගෙට ai හදනවා නෙහ්
    ඉස්සරහට මොනවා වෙයිද මන්දා
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    CS එකක උගන්නන විදියයි SE එකක කරන විදියයි වෙනසක් තියෙනවා තමා

    උගන්න විදියේ අවුලක්ද ළමයින්ගේ attitude තඅවූලක්ද කියල හිතා ගන්න බෑ බහුතරය ගොඩක් ලේසි ක්‍රම උඩ depend වෙන්න යනවා. හිතලා දෙයක් කරන්න හෙන කම්මැලියි. බේසික් ඉගෙන ගන්නවට වඩා framework එකක් අල්ලාගෙන job එකකට යන්න බලාගෙන ඉන්නේ
    උඹත් ගොඩක් වෙලාවට a/l maths නෙ කරන්න ඇත්තේ. නිකං හිතපංකෝ o/l maths කරන විදිහ අනුව නෙවෙයිද ගොඩක් ළමයින්ට ගණන් කියන එක එපා වෙන්නේ. a/l maths කරන එවුන් කී දෙනෙක් නම් ගණිතය සාහිත්‍ය වගේ උගන්වන්න යනවද. ඔය පොඩි කාලේ ඉදළා ළමයින්ව හිතන්න පුරුදු කරන්නේ නැති නිසා තමයි මේක වෙලා තියන්නේ. බලපං අපේ IT ෆීල්ඩ් එකයි ඉන්දියාවේ IT ෆීල්ඩ් එකයි අතර වෙනස.
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඔය පොඩි කාලේ ඉදළා ළමයින්ව හිතන්න පුරුදු කරන්නේ නැති නිසා තමයි මේක වෙලා තියන්නේ.
    ඔව් ඕක හැම subject එකකටම අදාලයි. අඩුම ආගම ඉතිහාසය වගේ විෂයන් වලටත්. ඒ ඒ විෂයන් වල බේසික් මිස් කරලා කටපාඩම් කරවනවා ඉක්මනට ලේසියෙන් ප්රතිඵල ගන්න ඕනි නිසා.
    බලපං අපේ IT ෆීල්ඩ් එකයි ඉන්දියාවේ IT ෆීල්ඩ් එකයි අතර වෙනස.
    උන්ගේ ප්‍රමාණේ වැඩි නිසාද උන්ට ගොඩක් සෙට් වෙන්නේ. මුල් කාලේ අපේ යුනි වලින් එළියට එන උන්ට නැතක් තිබ්බ දැනට වඩා. අවුල හැදුනේ කොහොමද කියලා හිතාගන්න බෑ. කොහොමත් SE කියන්නේ self learning කරන්න පුළුවන් නිසා එක එක අය එක එක විධි වලට මේක කරන්න බලනව. දැන් අය ගොඩක් ෆෝකස් කරන්නේ ඉක්මනට සල්ලි එන වීදි කියල මාර්කට් කරන ඒව.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඕක වෙන්නේ නෑ, *දැනට* තියෙන AI ඔක්කොම train කරලා තියෙන්නේ මිනිසුන්ගේ ideas මත
    *දැනට* තියෙන AI එකක්, තියෙන ප්‍රශ්නයක් විසදනවා මිස අලුත් දෙයක් හදනවා නම් මං දැකලා නෑ
    කියල තියෙන එක හරියට තේරුම් අරන් නෑ වගේ. ආය කියවපන්. :rolleyes:
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඕක වෙන්නේ නෑ, *දැනට* තියෙන AI ඔක්කොම train කරලා තියෙන්නේ මිනිසුන්ගේ ideas මත
    *දැනට* තියෙන AI එකක්, තියෙන ප්‍රශ්නයක් විසදනවා මිස අලුත් දෙයක් හදනවා නම් මං දැකලා නෑ

    Job වලට වැදෙන්න ගත්තොත් Government වලින් අනිවා regulate කරයි
    No Jobs = disappointed people = chaos = election manipulations

    ඔය AI වලට support කරන corporate bootlickersලා AKA far-right wingers ඉන්නේ පොඩි ප්‍රමාණයයි social media වල නැටුවට
    Pala hujja kolla tho a/l kaleth me year eke neda? Tho danna IT kata puka wahan idapn gothaya.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    ඔව් ඕක හැම subject එකකටම අදාලයි. අඩුම ආගම ඉතිහාසය වගේ විෂයන් වලටත්. ඒ ඒ විෂයන් වල බේසික් මිස් කරලා කටපාඩම් කරවනවා ඉක්මනට ලේසියෙන් ප්රතිඵල ගන්න ඕනි නිසා.

    උන්ගේ ප්‍රමාණේ වැඩි නිසාද උන්ට ගොඩක් සෙට් වෙන්නේ. මුල් කාලේ අපේ යුනි වලින් එළියට එන උන්ට නැතක් තිබ්බ දැනට වඩා. අවුල හැදුනේ කොහොමද කියලා හිතාගන්න බෑ. කොහොමත් SE කියන්නේ self learning කරන්න පුළුවන් නිසා එක එක අය එක එක විධි වලට මේක කරන්න බලනව. දැන් අය ගොඩක් ෆෝකස් කරන්නේ ඉක්මනට සල්ලි එන වීදි කියල මාර්කට් කරන ඒව.

    උන්ගේ ප්‍රමාණයමත් නෙවෙයි මචං. ඉන්දියන් කාරයෝ පාඩම් තේරුම් කරන විදිහ වෙනස් බං. උංගේ වීඩියෝ බලපං. අපේ එවුන් අලි මහන්තත්වෙන් තියරි ගොඩක් විදිහට ඔලුවට දාන කකරුණු අරුං ලස්සනට කන්සෙප්ට් එක ඔලුවේ පැල කරනවා. ඔතන තමයි උනුයි අපේ එවුනුයි හිතන විදිහේ ලොකුම වෙනස තියන්නේ.

    අපේ එවුන් තාම හිතාගන ඉන්නේ ගුරුවරයා කියන කෙනා ගොඩක් දන්න කෙනෙක් වෙන්න ඕනේ කියලා. එවුනාට වෙන්න ඕනේ ගුරුවරයා කියන කෙනා තමන්ගේ ඔලුවේ තියන දේ තව කාගෙ හරි ඔලුවේ පැල කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ එක. ඒ තත්වෙට ගුරුවරු ටික හදලා ඉන්න ඕනේ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,085
    1
    28,594

    මේක තමයි ඇත්ත. මම management degree holder කෙනෙක් japure. අපේ lecturers ලා බහුතරයකට ළමයිට තේරෙන්න දෙයක් කියලා දෙන්න දන්නේ නෑ.. බහුතරයක් lecturers ලා කටපාඩම් කරලා විභාග ගොඩදාලා, ගොට්ට අල්ලලා ආපු එවුන් නිසා තේරෙන්න උගන්වන්න දන්නේ නෑ. Management theories 80, 90 outdated ඒවා උගන්වන්නේ. Industry එකත් එක්ක connection එකක් නෑ මොකද lecturers ලාගෙ අධිමාන්නය නිසා professionals ලා එක්ක connect වෙන්න කැමති නෑ. ඒක නිසා industry best practices, theory in application මෙලො සංසාරයක් දන්නේ නෑ. HRM Department ඒකේ ඉන්න තමන් දකුනු ආසියාවේ HR වල පියා කියලා අධිමාන්නයෙන් ඉන්න Professor ඕපාත, international authors/scholars ලා ලියපු HRM පොතක්වත් leturers ලා ළමයිට refer කරනවාට කැමැති නෑ. මිනිහා ලියපු පොත විතරයි ළමයිට කියවන්න පුලුවන්. තව ඒ කාලේ Accountancy department ඒකේ head, Ernest and Young Audit firm එකත් එක්ක deal එකක්.ගහලා ළමයිව practical training (articles) cover කරන්න ඒකට බලෙන්ම යොමු කරනවා. වෙන audit firm එකකට ළමයෙක් ගියොත් exam marks වලින් පලි ගන්නවා. ඔන්න ලංකාවේ management වලට හොදම university එකේ තත්වේ.

    මම අලුත් industry best practices, අලුත් management theories ගැන දැන ගත්තේ මම MBA එක කරපු Australian University ඒකට පින් සිද්ද වෙන්න.
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Almost any job that involves sitting in front of a computer and eventually all knowledge workers including doctors.

    First shot eka wadenne content writers lata…
    මේක දැනටම වෙලා ඉවරයි. ඔය mass layoff යන කොම්පැණි වල අයින් කරන අයගේ designation check කරලා බලන්නකෝ.

    ChatGPT or AI is a powerful tool. but it is just a tool. But I do not think programmers can be fully replaced.
    For example, I have to write a letter to son's school. I used ChatGPT to generate a letter. But I can't simply send it as it is just a good "template". I have to modify it by myself befor sending.
    මේකෙන් කියන්නේ replace වෙනවා කියන එක නෙමෙයි. Coding කියන එක සාමාන්‍ය skill එකක් වෙනවා කියන එක. හැමෝටම පාවිච්චි කරන්න පුළුවන් විධියට. ඒක demand competitive skill කියන category එකෙන් අයින් වෙනවා කියලා.

    තව ලංකාවේ කෙනෙක්ට මේ දවස් වල කියන භාෂාවෙන් කිව්වොත් IT/programming/graphic design කරලා වෙන රටකට skill migration කරන්න job offer හොයාගන්න බැරි වෙයි. මොකද ඉස්සරහට උන්ට අහවල් එකේ අමාරුවක් නැතිවෙයි අපේ වගේ රටවලින් ගන්න skill shortage කියලා.

    ලක්ෂ්මන් කිරඇල්ල කිවුව වගේ "ඕන ගොනෙකුට code කරන්න පුළුවන් වෙනවා" AI එකත් එක්ක එකතු වුණොත් 🤣

    Ai වලින් වැඩ ගන්න හැටි කෝර්ස් එකක් පටන් ගන්නවා
    Ai වලින් නිකම් ඉඳන් මාසෙට ඩොලර් 1000ක් වගේ ටයිටල් එකකුත් දානවා තව Ai එකෙන් මම හොයපු සල්ලි කියලා Screenshot ටිකක් එහෙම දාලා Ai වලින් මම හොයපු සල්ලි වලින් ගත්ත වණ්ඩිය කියලා බෙන්ස් එකක් පොටෝ ගහලා දානවා
    එතකොට සල්ලි එන්නේ මේම මේම
    නියම ශ්‍රී ලාංකිකයෙක්. ආඩම්බරයි 😂
     
    • Haha
    Reactions: good-man

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,206
    113
    මේක තමයි ඇත්ත. මම management degree holder කෙනෙක් japure. අපේ lecturers ලා බහුතරයකට ළමයිට තේරෙන්න දෙයක් කියලා දෙන්න දන්නේ නෑ.. බහුතරයක් lecturers ලා කටපාඩම් කරලා විභාග ගොඩදාලා, ගොට්ට අල්ලලා ආපු එවුන් නිසා තේරෙන්න උගන්වන්න දන්නේ නෑ. Management theories 80, 90 outdated ඒවා උගන්වන්නේ. Industry එකත් එක්ක connection එකක් නෑ මොකද lecturers ලාගෙ අධිමාන්නය නිසා professionals ලා එක්ක connect වෙන්න කැමති නෑ. ඒක නිසා industry best practices, theory in application මෙලො සංසාරයක් දන්නේ නෑ. HRM Department ඒකේ ඉන්න තමන් දකුනු ආසියාවේ HR වල පියා කියලා අධිමාන්නයෙන් ඉන්න Professor ඕපාත, international authors/scholars ලා ලියපු HRM පොතක්වත් leturers ලා ළමයිට refer කරනවාට කැමැති නෑ. මිනිහා ලියපු පොත විතරයි ළමයිට කියවන්න පුලුවන්. තව ඒ කාලේ Accountancy department ඒකේ head, Ernest and Young Audit firm එකත් එක්ක deal එකක්.ගහලා ළමයිව practical training (articles) cover කරන්න ඒකට බලෙන්ම යොමු කරනවා. වෙන audit firm එකකට ළමයෙක් ගියොත් exam marks වලින් පලි ගන්නවා. ඔන්න ලංකාවේ management වලට හොදම university එකේ තත්වේ.

    මම අලුත් industry best practices, අලුත් management theories ගැන දැන ගත්තේ මම MBA එක කරපු Australian University ඒකට පින් සිද්ද වෙන්න.
    අනිවාර්යෙන්. මේ කියලා තියන ඒවා 100% ක් ඇත්ත.
     
    • Like
    Reactions: War Fighter

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    Computer science ඉගෙන ගත්තේ අර නිල් පාට ide එකයි කෝඩ් අතින් ලියන එකයි ඒ දවස් වල මට සැහෙන ගොන් වැඩක් වගේ පෙනුනත් දැන් එක එහෙම කරන්න උන එක ගැන සතුටුයි. කෝඩ් කටපාඩම් කරගන්නවට වඩා keywords ටිකයි syntax ටිකයි මතක තියාගෙන code ලියපු එකෙන් ඇවිත් තියෙනවා practice එකක්.

    මේ vscode inteljidea වලින් කෝඩ් කරලා එළියට එන අයගේ ලොකු අඩුවක් තියෙනවා හිතන වීදියේ එක වෙන්නේ කොහොමද කියල නන් ලොකු අදහසක් නෑ ඒත් ඉගෙන ගන්නකොට වැඩි විච්චූරණ නැතුව ටිකක් අමාරු ඒත් basic ටික අල්ල ගත්තට පාඩුවක් නෑ.

    හැමෝටම ඔහොම වෙනත් නෑ ඒත් දැන් එළියට එන බහුතරය ඔහොමයි.

    Private compus වල syllabus ගැන අදහසක් තියෙනවද? ඔයා CS ද නැත්තං SE degree එකකටද උගන්නන්නේ
    ------ Post added on Feb 26, 2024 at 8:09 PM
    beginner kenekta mulinma igenagnna recommend karana language eka mokkda mchn?
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    system development කියන්නේ coding විතරක් නෙමේ requirment ගන්න තැන ඉදන් deployment වෙනකන් ලොකු process එකක් , human interaction එකක් නැතුව හැදෙන system එකට value එක මොන වගේ වෙයිද, ඔය කියන විදියට system development කරන්න පුලුවන්නම් ඕන එකයි එපා එකයි solutions market එකට දායි එතකොට product එකේ තියෙන value එකනම් නැති වෙනවා .

    IT ජොබ් වල එවුන්ගේ ජොබ් එකේ ලේසි වෙයි දැනට එතනින් එහාට අපිට හිතන්න අමාරුයි.....
     
    70% කගෙ job නැති වෙලා ඉතුරු උන්ගේ job ලේසි වෙයි.