All the jobs will be meaningless in the near future. Only people with Phds and do research will have anything to do manually. When that happens either money will be meaningless or super rare. Only prostitutes and internet influencers will survive 


ඈ බං උබ දැන් SE කියන position එකේ කරන්න තියෙන වැඩ ටිකම තමා මීට අවුරුදු ගානකට කලින් හඳට යන්න software හදද්ධිත් කරේ. මොකද්ද වෙනස් උනේ. Ide එකයි language එකයි විතරයි. දැන් ඕක AI වලින් කරා කිය්ලත් වෙන්නේ ඔච්චර තමා.තාමත් Ai නිසා se උන්ට කෙලවෙන්නේ නෑ කියලා හිතමවනම් පවු ඌ.දැනටම කෙලවෙලා.තව අවුරුදු 5කින් ඔය පොසිශ්න් එක නෑ.
ඇත්ත ඒකට ලංකාවේSinhala summary:
"පොඩි ලමයින්ට coding උගන්නන එක වැඩක් නෑ. ඊට වඩා biology, education, farming, manufacturing වගේ දේවල් කරන්න උගන්නන එක හොදයි. මොකද AI නිසා ලගදීම programming languages කියන ජාතිය නැති වෙලා සාමාන්‍ය පවිච්චි කරන natural language එකෙන්ම coding කරන්න පුලුවන් වෙනවලු. ඒ කියන්නෙ හැම මිනිසෙක්ටම degree එකක් ඇතා හෝ නැතා හෝ application එකක් හදාගැනීමට අවස්තාවක් එනවා. මේ නිසා හැමෝම දැන්ම උනන්දු වෙලා අලුත් skills ඉගනගන්න පටන් ගන්න එක හොදයි."
Full source of Jensen Huang's statement: https://www.tomshardware.com/tech-i...es-against-learning-to-code-leave-it-up-to-ai
මේක මෙයා විතරක් කියපු එකක් නෙමේ. අනිත් අයත් මේ සමානව prediction දීල තියනව. ඉස්සරහට programmers/developers ල කියන රෝල් එක සම්පූර්නයෙන්ම වෙනස් වෙන සීන් එකක් තියෙන්නෙ. IT field එකේ ඉන්න කට්ටිය ඉතින් මොනවද ඉස්සරහට කරන්නෙ ඉන්නෙ කියල කියාගන යමු බලන්න?
Ow denata thiyena job hierarchy eka replace wei godak durata. hebai dan okakaranna giyoth minissu job nathuwa control karaganna bari wenawa governments walataඕක බලපාන්නේ ගොඩක් next generation එකට
Thawama jobs replace wenna tharammama AI realible na but future ekedi loweth wenwaOw denata thiyena job hierarchy eka replace wei godak durata. hebai dan okakaranna giyoth minissu job nathuwa control karaganna bari wenawa governments walata
ඇත්ත ඒකට ලංකාවේ
ලංකාවේ ඇර ගොඩක් රටවල් වල පොත් පත් සීමිත කරලා Tab, Laptop වගේ දේවල් වලින් ඉගෙන ගන්න තැනට Education Level එක වෙනස් කරලා ගොඩක් කල්.ලංකාවේ පොඩි උන්ට වෙන්නේ කබලෙන් ලිපට වැටෙන්න.![]()

ලංකාවෙ නම් ඔය කියන විදිය තමා. තාම හරියට bank app එකක් හදාගන්න පුලුවන් බැන්කුවක් තියනවද ලන්කාවෙ. තාම හරියට 90 දශකයේ වගේමයි. paperworks නැතුවම බැහැ අපේ බැන්කු වලට. හැබැයි වෙන රටකට ගිහින් බලන්න බැන්කු වල counter වලට කීයෙන් කීදෙනාද යන්නෙ කියල. ඔක්කොම ජාති online. බැන්කුවෙන් වැඩ කරන්න ගියොත් එවට charges කරනවා. Cash transaction කරන්නෙත් නැ මොකද ඒවට charges දාල තියෙන්නෙ. අපේ එකේ අනිත් පැත්ත. Card transation වලට තමා හිටු කියල additional charges කරන්නෙ. ඒ රටවල් තාක්ෂනයෙන් උපරිම ප්‍රයෝජන ගන්නව. මිනිස්සුන්ටත් තාක්ෂනය ගැන දැනුමක් තියනවා.Calculator ආව කියල එකතු කරන්ඩ අඩු කරන්ඩ ඉගෙන ගෙන වැඩක් නැති උනාද ?
AI වලින් job replace වෙයි අනිවාර්යයෙන් ඒත් ඒක මේ ඔය හිතන තරම් වේගෙන් වෙන දෙයක් වෙයි කියල මම නම් හිතන් නෑ. දැන් බලපන් බැංකු වලට 96 විතර ATM ආව 2009/ 2010 වෙන කොට හොද මට්ටමේ deposit machine ,bill payment machine , Online banking ආව . ඔය මොක ආවත් ඕවගෙ counter වල වැඩ කරපු උන් replace උනාද ? නෑ නෙ අදටත් බැංකු වල tellers ල අලුතෙන් ගන්ඩ ad දානව. ගන්න ප්‍රමාණය අඩු උනා තමයි ඕවගෙ බලපෑමෙන් හැබැයි සම්පූර්ණයෙන් මිනිස්සු replace වෙන්ඩ ලොකු කාලයක් යනව . ඒ වෙන කොට අපි නාකි වෙලා ඉදියි
අවාසනාවකට වගේ මේක තමා අපෙ ලමයින්ට වෙන්නෙ.ලංකාවේ ඇර ගොඩක් රටවල් වල පොත් පත් සීමිත කරලා Tab, Laptop වගේ දේවල් වලින් ඉගෙන ගන්න තැනට Education Level එක වෙනස් කරලා ගොඩක් කල්.
දැන් දියුණු රටවල් වල ඉස්කෝලවල Ai තාක්ෂනයෙනුත් උගන්නන එක පටන් ඇරන් තියෙන කාලෙක අපේ රටේ එක්දාස් නමසිය බර ගනන් වල අමර නයනා සල් මල් කඩන එක ගැන කියන පාඩම් පොත් වලින් තමයි ඉස්කෝලවල් වල තවම උගන්නන්නේ.
ලෝකේ වෙනස් වෙන විදියට ඒ Technology එක්ක Education Level එකත් වෙනස් නොව්නොත් උඹ කියනවා වගේ අපේ රටේ දරුවොන්ට මල් කඩ කඩ රට ඇතුලෙම හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නේ.
Eventually this will happen, but remember when hybrid cars were on the market? Everyone thought that mechanical engineers and mechanics would soon be jobless, but after decades, this is still a booming industry. So don't worry about AI. In this video, a retired MS engineer gives good advice regarding that matter.