පොඩි ලමයින්ට coding උගන්නලා වැඩක් නෑ - Nvidia CEO

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,401
    100,324
    113
    තාමත් Ai නිසා se උන්ට කෙලවෙන්නේ නෑ කියලා හිතමවනම් පවු ඌ.දැනටම කෙලවෙලා.තව අවුරුදු 5කින් ඔය පොසිශ්න් එක නෑ.
    ඈ බං උබ දැන් SE කියන position එකේ කරන්න තියෙන වැඩ ටිකම තමා මීට අවුරුදු ගානකට කලින් හඳට යන්න software හදද්ධිත් කරේ. මොකද්ද වෙනස් උනේ. Ide එකයි language එකයි විතරයි. දැන් ඕක AI වලින් කරා කිය්ලත් වෙන්නේ ඔච්චර තමා.

    Tools වල limit එක පනින්න මිනිස්සු හැම තිස්සෙම තමන්ගේ අවශ්‍යතා වැඩි කරගන්නවා ඕක ඉවර වෙන සෙල්ලමක් නෙවෙයි.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Sinhala summary:

    "පොඩි ලමයින්ට coding උගන්නන එක වැඩක් නෑ. ඊට වඩා biology, education, farming, manufacturing වගේ දේවල් කරන්න උගන්නන එක හොදයි. මොකද AI නිසා ලගදීම programming languages කියන ජාතිය නැති වෙලා සාමාන්‍ය පවිච්චි කරන natural language එකෙන්ම coding කරන්න පුලුවන් වෙනවලු. ඒ කියන්නෙ හැම මිනිසෙක්ටම degree එකක් ඇතා හෝ නැතා හෝ application එකක් හදාගැනීමට අවස්තාවක් එනවා. මේ නිසා හැමෝම දැන්ම උනන්දු වෙලා අලුත් skills ඉගනගන්න පටන් ගන්න එක හොදයි."

    Full source of Jensen Huang's statement: https://www.tomshardware.com/tech-i...es-against-learning-to-code-leave-it-up-to-ai

    මේක මෙයා විතරක් කියපු එකක් නෙමේ. අනිත් අයත් මේ සමානව prediction දීල තියනව. ඉස්සරහට programmers/developers ල කියන රෝල් එක සම්පූර්නයෙන්ම වෙනස් වෙන සීන් එකක් තියෙන්නෙ. IT field එකේ ඉන්න කට්ටිය ඉතින් මොනවද ඉස්සරහට කරන්නෙ ඉන්නෙ කියල කියාගන යමු බලන්න?
    ඇත්ත ඒකට ලංකාවේ
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,690
    113
    1709000658003.png
     
    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,741
    1,524
    113
    I think prompting also a different way of programming and creativity, the troubleshooting skills and creative skills wont come from AI, people still needs to guide it to do a job programmatically in a different way.
     
    • Like
    Reactions: Asmodeus

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Ow denata thiyena job hierarchy eka replace wei godak durata. hebai dan okakaranna giyoth minissu job nathuwa control karaganna bari wenawa governments walata
    Thawama jobs replace wenna tharammama AI realible na but future ekedi loweth wenwa
    Issara Tuk tuk karayo meter eken ganan haduwata dan pick me uber walin app eken google maps use karala charge wenwa wage
    Western countries wala self driving cars legal karanna tharam e ratawala danatamath AI reliable
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    samahara features design karanna amsa ganan team eka discuss karana level eke thiyeddi AI erkakin e level eka archive karanawa kiyanen joke ekak ithin..AI ekakin code karanna puluwna wewi..but design level ekata num kawadawath yanna bari wewi mata hithenne
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Calculator ආව කියල එකතු කරන්ඩ අඩු කරන්ඩ ඉගෙන ගෙන වැඩක් නැති උනාද ?

    AI වලින් job replace වෙයි අනිවාර්යයෙන් ඒත් ඒක මේ ඔය හිතන තරම් වේගෙන් වෙන දෙයක් වෙයි කියල මම නම් හිතන් නෑ. දැන් බලපන් බැංකු වලට 96 විතර ATM ආව 2009/ 2010 වෙන කොට හොද මට්ටමේ deposit machine ,bill payment machine , Online banking ආව . ඔය මොක ආවත් ඕවගෙ counter වල වැඩ කරපු උන් replace උනාද ? නෑ නෙ අදටත් බැංකු වල tellers ල අලුතෙන් ගන්ඩ ad දානව. ගන්න ප්‍රමාණය අඩු උනා තමයි ඕවගෙ බලපෑමෙන් හැබැයි සම්පූර්ණයෙන් මිනිස්සු replace වෙන්ඩ ලොකු කාලයක් යනව . ඒ වෙන කොට අපි නාකි වෙලා ඉදියි
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,211
    8,975
    113
    Dubai
    ලංකාවේ පොඩි උන්ට වෙන්නේ කබලෙන් ලිපට වැටෙන්න. :baffled:
    ලංකාවේ ඇර ගොඩක් රටවල් වල පොත් පත් සීමිත කරලා Tab, Laptop වගේ දේවල් වලින් ඉගෙන ගන්න තැනට Education Level එක වෙනස් කරලා ගොඩක් කල්.
    දැන් දියුණු රටවල් වල ඉස්කෝලවල Ai තාක්ෂනයෙනුත් උගන්නන එක පටන් ඇරන් තියෙන කාලෙක අපේ රටේ එක්දාස් නමසිය බර ගනන් වල අමර නයනා සල් මල් කඩන එක ගැන කියන පාඩම් පොත් වලින් තමයි ඉස්කෝලවල් වල තවම උගන්නන්නේ. :baffled:
    ලෝකේ වෙනස් වෙන විදියට ඒ Technology එක්ක Education Level එකත් වෙනස් නොව්නොත් උඹ කියනවා වගේ අපේ රටේ දරුවොන්ට මල් කඩ කඩ රට ඇතුලෙම හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නේ.
     
    • Like
    Reactions: reddit and nastaya

    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Calculator ආව කියල එකතු කරන්ඩ අඩු කරන්ඩ ඉගෙන ගෙන වැඩක් නැති උනාද ?

    AI වලින් job replace වෙයි අනිවාර්යයෙන් ඒත් ඒක මේ ඔය හිතන තරම් වේගෙන් වෙන දෙයක් වෙයි කියල මම නම් හිතන් නෑ. දැන් බලපන් බැංකු වලට 96 විතර ATM ආව 2009/ 2010 වෙන කොට හොද මට්ටමේ deposit machine ,bill payment machine , Online banking ආව . ඔය මොක ආවත් ඕවගෙ counter වල වැඩ කරපු උන් replace උනාද ? නෑ නෙ අදටත් බැංකු වල tellers ල අලුතෙන් ගන්ඩ ad දානව. ගන්න ප්‍රමාණය අඩු උනා තමයි ඕවගෙ බලපෑමෙන් හැබැයි සම්පූර්ණයෙන් මිනිස්සු replace වෙන්ඩ ලොකු කාලයක් යනව . ඒ වෙන කොට අපි නාකි වෙලා ඉදියි
    ලංකාවෙ නම් ඔය කියන විදිය තමා. තාම හරියට bank app එකක් හදාගන්න පුලුවන් බැන්කුවක් තියනවද ලන්කාවෙ. තාම හරියට 90 දශකයේ වගේමයි. paperworks නැතුවම බැහැ අපේ බැන්කු වලට. හැබැයි වෙන රටකට ගිහින් බලන්න බැන්කු වල counter වලට කීයෙන් කීදෙනාද යන්නෙ කියල. ඔක්කොම ජාති online. බැන්කුවෙන් වැඩ කරන්න ගියොත් එවට charges කරනවා. Cash transaction කරන්නෙත් නැ මොකද ඒවට charges දාල තියෙන්නෙ. අපේ එකේ අනිත් පැත්ත. Card transation වලට තමා හිටු කියල additional charges කරන්නෙ. ඒ රටවල් තාක්ෂනයෙන් උපරිම ප්‍රයෝජන ගන්නව. මිනිස්සුන්ටත් තාක්ෂනය ගැන දැනුමක් තියනවා.

    නිකමට අවුරුදු දෙකකට කලින් හිතුවද ChatGPT වගේ එකක් එක්ක natural language එකෙන් වැඩකරන්න වෙයි කිය්ල්.

    Marques ගෙ Sora ගැන ගිය video එක පොඩ්ඩක් බලන්න අච්චර tech field එකේ හිටපු එකාටත් හිතාගන්න බෑ මෙච්චර ඉක්මනට මේ වගේ දේවල් වෙන එක. ඒකෙ comments ලුත් කියවල බලන්න.

    ලංකාවේ ඇර ගොඩක් රටවල් වල පොත් පත් සීමිත කරලා Tab, Laptop වගේ දේවල් වලින් ඉගෙන ගන්න තැනට Education Level එක වෙනස් කරලා ගොඩක් කල්.
    දැන් දියුණු රටවල් වල ඉස්කෝලවල Ai තාක්ෂනයෙනුත් උගන්නන එක පටන් ඇරන් තියෙන කාලෙක අපේ රටේ එක්දාස් නමසිය බර ගනන් වල අමර නයනා සල් මල් කඩන එක ගැන කියන පාඩම් පොත් වලින් තමයි ඉස්කෝලවල් වල තවම උගන්නන්නේ. :baffled:
    ලෝකේ වෙනස් වෙන විදියට ඒ Technology එක්ක Education Level එකත් වෙනස් නොව්නොත් උඹ කියනවා වගේ අපේ රටේ දරුවොන්ට මල් කඩ කඩ රට ඇතුලෙම හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නේ.
    අවාසනාවකට වගේ මේක තමා අපෙ ලමයින්ට වෙන්නෙ. :cry:

    අපේ ලමයි ලොකු වෙලා වෙන රටකට යන්න හීන බලනවනම් අනිවාර්යයෙන් හොද කාලීන education එකක් ඕන. නැත්තම් skill migrate කරනව බොරු ඉස්සරහට ඔය දියුණු රටවලට. නැත්තම් පොඩි එවුන්ටත් මෙහෙට වෙලා හුල්ල හුල්ල තමා ඉන්න වෙන්නෙ ඉස්සරහට.
    ------ Post added on Feb 27, 2024 at 10:44 AM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Eventually this will happen, but remember when hybrid cars were on the market? Everyone thought that mechanical engineers and mechanics would soon be jobless, but after decades, this is still a booming industry. So don't worry about AI. In this video, a retired MS engineer gives good advice regarding that matter.

    • Like
    Reactions: EKGuest

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,919
    3,407
    113
    Eventually this will happen, but remember when hybrid cars were on the market? Everyone thought that mechanical engineers and mechanics would soon be jobless, but after decades, this is still a booming industry. So don't worry about AI. In this video, a retired MS engineer gives good advice regarding that matter.

    mata nan hitenne me waradi deyak ekka galapanne. car hadana company wala 90% dan robotics walin ne duwanne. itin 90% k minissunta job nathi wela. e wage deyak tamai programming walta wenna yanne. 10% kata job tiyei. anithwa replace wenwa.