පොඩි වැඩක් කලා බං...

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    උඹලා වගේ එළකිරි කොල්ලෝ තාමත් අපේ රටේ ඉන්නවා කියල දකිද්දීත් හිතට ලොකු සතුටක් දැනෙනවා බන්. උඹටත් අම්මටත් සංසාරේ පුරාවටම කවදාවත් පිපාසෙන් දුක් විඳින්න නම් වෙන එකක් නෑ කිසිම දවසක... :yes:

    :yes: :yes: :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් මේකට අපේ එවුන් කියන්න ඉඩ තියෙන කතා :

    01.) යකෝ ඔහොම වතුර පුරවල තිබ්බහම ඩෙංගු මදුරුවෝ හැදෙනවා නේ.

    02.) අල්ලපු ගෙදර එකා complain කලොත් තොට හිරේ තමයි ඉන්න වෙන්නේ.

    03.) එතකොට කුරුල්ලෝ විතරද පව්? බල්ලෝ පූසෝ, තලගොයි, මුගටි, සර්පයෝ පව් නැද්ද?

    04.) උඹට තියෙන්නේ පොඩි එකෙක්ගේ මානසිකත්වයක් නේ බන්.

    05.) ඕක උඹ පටන් ගත්තට ඔන්න බලපන් දවස් දෙක තුනක් වතුර දාවි ඕනේ නම්. ඊට පස්සේ උඹට ඕක මතක් වෙන එකක්වත් නෑ.

    06.) යකෝ මේ පායන කාලේ මිනිස්සුන්ට බොන්නත් වතුර නැතුව ඉද්දි තෝ මෙහෙ සත්තුන්ට බොන්න දීල නාස්ති කරනවා.

    07.) උඹට මිනිස්සුන්ට වඩා කුරුල්ලෝද වටින්නේ? ඔයිට වඩා නරකද මේ පායන දවස්වල පාරේ තොටේ යන මනුස්සයෙක්ට බොන්න වතුර කාලයක් ගෙයි ඉස්සරහ පාර අයිනේ තියල තිබ්බ නම්...

    08.) උඹ දෙයක් කරා නම් කරලා සද්ද නැතුව ඉන්න ඕනේ. උඹ මේකේ දැම්මේ උඹ හොඳ එකෙක් කියලා පෙන්නලා රෙප් ගන්න නේද?

    ඔන්න ඕකයි පින්වතුනි අපේ රටේ තත්වේ. කවුරු මොන හොඳ වැඩේ කලත් ඔය ටික නම් අහන්නම වෙනවා. අන්න ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ. :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උබ නම් කුරුල්ලන්ට විතරයි..
    අපේ අම්ම නයින්ට ඉදල වතුර තියනව..
    අහක යන නයි රෙද්ද අස්සෙ දාගන්න එපා කිව්වට..
    නයා ඇවිත් වතුර බීල යනවා අගේට.. :lol:

    බල්ලො එනව.. පූසො ඉන්නව විස්සක් විතර..
    එක බැල්ලියෙක් ඉස්සර ආව.. ඌට කෑම එකක් ඔතල දෙනව අරන් යන්න..
    මූ කටේ තියන් පාර්සලේ අරන් ගිහින් පැටව් ඉන්න තැනින් තියල ලේහාගෙන කන්නෙ බන්..
    කිව්වට විස්වාස කරයි ද දන්නෙනෑ ඉතින්..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    එක බැල්ලියෙක් ඉස්සර ආව.. ඌට කෑම එකක් ඔතල දෙනව අරන් යන්න..
    මූ කටේ තියන් පාර්සලේ අරන් ගිහින් පැටව් ඉන්න තැනින් තියල ලේහාගෙන කන්නෙ බන්..

    කිව්වට විස්වාස කරයි ද දන්නෙනෑ ඉතින්..

    :rofl::rofl::rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකෝ :rolleyes:


    මේ වගේ තව ඒවා දැක්කොත් අටපට්ටමට කියන්න ඕනේ හොඳේ....


    hasantha.jpg

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මේ වගේ තව ඒවා දැක්කොත් අටපට්ටමට කියන්න ඕනේ හොඳේ....


    hasantha.jpg


    :lol::lol::lol::lol:

    වේ@ හැත්ත..
    බල්ලෙක් කෙල්ලෙක් ට ෆ්‍රීඩ්ජ් එක ඇරල බීම බෝතලේ ගෙනත් දෙන video එකක් දැම්මම wow කියන උත්තලා
    මේ වගේ දෙයක් කිව්වම ROFL වෙනවා..
    අතිශය සෝචනීයයි පින්වතුනි..
    කපාගත්තු ලිදට බැහැල වැළලිය දැන්

    1.gif

     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol::lol::lol:

    වේ@ හැත්ත..
    බල්ලෙක් කෙල්ලෙක් ට ෆ්‍රීඩ්ජ් එක ඇරල බීම බෝතලේ ගෙනත් දෙන video එකක් දැම්මම wow කියන උත්තලා
    මේ වගේ දෙයක් කිව්වම ROFL වෙනවා..
    අතිශය සෝචනීයයි පින්වතුනි..
    කපාගත්තු ලිදට බැහැල වැළලිය දැන්

    1.gif


    මීට පස්සෙවත් බොරුවක් කියනකොට ටිකක් වගකීමෙන් කියපන්. එහෙම වුණා නම් මේ වගේ ළිං පතුලට වෙලා පතල් කවි කියන්න වෙන්නේ නෑනේ උඹට.. :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මීට පස්සෙවත් බොරුවක් කියනකොට ටිකක් වගකීමෙන් කියපන්. එහෙම වුණා නම් මේ වගේ ළිං පතුලට වෙලා පතල් කවි කියන්න වෙන්නේ නෑනේ උඹට.. :(

    අද මම ගේ පිටිපස්සේ තියෙන ගල් වැටිය උඩ වාඩි වෙලා ඉද්දි කකුල් දෙක ගාවින් මොකෙක්ද ඇදෙනවා වගේ දැක්ක. මම ඉක්මනට නැගිටලා මෙහාට වුණා. එලියට ඇදිල එද්දී මම හිතුවේ ගැරඬියෙක් කියල. බැලින්නම් තඩි නයෙක් බන්. :shocked: මම ගලකින් ගැහුවම පෙනේ කළා. යන්තම් එලව ගත්ත ගල් කැට වලින් ගහල. මාර බේරිල්ලක් බන් ඒක නම්. මම අපේ ඉඩමේදි නයෙක් දැක්කමයි.

    අපේ අම්මල එහෙම නිතරම වත්තේ වැඩපල කරනවා. නයෙක් කෑවොත් මොකක්ද බන් කරන්න ඕනේ ඉස්පිරිතාලේ ගෙනියන්න කලින්? කාපු ගමන්ම මැරෙනවද? දැනගෙන ඉන්න එක හොඳයි කියල හිතුනා කෝකටත්. දැන් අවුරුදු 3කට කලින් එහා ගෙදරක පොඩි එකෙක්ව නයෙක් කාල මැරුණා බන්.
    :sorry:

    සවාන එකයි සෝස් එකයි bump කරල ගමුද ? :lol: