koheda machang ubalage gewal thiyenne? lassana watapitawa.
L lord Active member Jan 28, 2008 254 117 43 Sep 29, 2016 #21 koheda machang ubalage gewal thiyenne? lassana watapitawa. Reactions: nrjayasinghe
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Sep 29, 2016 #22 ඔන්න කරනවනං වැඩ +5 Reactions: nrjayasinghe
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Sep 29, 2016 #23 උඹටත් අම්මටත් පින්. කුරුල්ලො ඇවිත් ජොලියෙ සද්ද දානකොට මාර හැපි නේ. +13 Reactions: nrjayasinghe and AnuradhaRa
KDH Well-known member Jul 4, 2014 18,361 8,511 113 රූකඩ රාජ්ජේ Sep 29, 2016 #24 අපෙත් තියෙනවා. කුරුල්ලන්ට කෑම , වතුර ගේ පිටිපස්සේ තියලා තියෙනවා. පාරේ බල්ලන්ට බොන්න වතුර මුට්ටියක් ගේට්ටුව ළග තියලා තියෙනවා. පලි: සරණ ගැන ඇහැ ගහගෙන ඉදපන්. කුරුල්ලන්ව ලේනුන්ව පෙන්න බැහැනේ ඕකුන්ට. Last edited: Sep 29, 2016 Reactions: nrjayasinghe
අපෙත් තියෙනවා. කුරුල්ලන්ට කෑම , වතුර ගේ පිටිපස්සේ තියලා තියෙනවා. පාරේ බල්ලන්ට බොන්න වතුර මුට්ටියක් ගේට්ටුව ළග තියලා තියෙනවා. පලි: සරණ ගැන ඇහැ ගහගෙන ඉදපන්. කුරුල්ලන්ව ලේනුන්ව පෙන්න බැහැනේ ඕකුන්ට.
[email protected] Well-known member Jan 11, 2008 1,339 105 63 42 Sep 29, 2016 #25 thanks bro Reactions: nrjayasinghe
virajkavn Well-known member Sep 6, 2007 3,976 795 113 40 "ඔය කොයි ආණ්ඩුවත් මට එකයි" Sep 29, 2016 #26 නියම වැඩක් මචෝ මාත් 1 හදන්න ඕනි. තැන්ක්ස් idea 1 ට ජය VK Reactions: nrjayasinghe
jmzsl Well-known member Apr 6, 2013 4,327 803 113 38 kandy Sep 29, 2016 #27 good work machan Reactions: nrjayasinghe
skymicro Well-known member May 22, 2014 16,759 14,258 113 37 ඒක වැඩක් නෑනෙ Sep 29, 2016 #28 ඔන්න කරනවනං වැඩ +7 Reactions: nrjayasinghe
AGSUPUN Well-known member Dec 29, 2008 2,835 433 83 Malabe Sep 29, 2016 #29 Good work... 9+ Reactions: nrjayasinghe and AnuradhaRa
s.uranga Junior member Sep 21, 2009 242 13 18 Colombo Sep 29, 2016 #30 pin wage newe dengu allana kattiya awama Reactions: nrjayasinghe
thilihare Well-known member Apr 30, 2013 6,685 742 113 Kandy Sep 29, 2016 #31 නමෝ බුද්ධාය... mamath Iye wathure gilenna giya kubiyek bera gattha Jaya wawa Reactions: nrjayasinghe
Alaya Well-known member Sep 12, 2006 10,217 644 113 Sep 29, 2016 #32 elakiri wadak mata mathak une nane Reactions: nrjayasinghe
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Sep 29, 2016 #33 Patta machan.pin sidda wena wedak Reactions: nrjayasinghe
kasun757 Well-known member Jan 12, 2011 984 155 63 Sep 29, 2016 #34 . patta machan good work....++ Reactions: nrjayasinghe
Extra One Well-known member Jan 12, 2012 3,447 1,143 113 Sep 29, 2016 #35 hoda wadak macho. +7 Reactions: nrjayasinghe and AnuradhaRa
Download_Now Well-known member Feb 20, 2014 4,350 852 113 37 Kurunegala Sep 29, 2016 #36 ඕකට ලේන්නුන්ටත් යන්ඩ පුළුවන් විදියට මොකක් හරි එකක් දැම්ම නම් හොදද? ලියක් බැදලා වගේ. අපේ පැත්තේ නම් ඕක කරන්ඩ බෑ. රිලව් එනවනේ. උන්ට කන්ද බොන්ඩ දෙන්ඩ වෙනම උයන්ඩ පිහින්ද වෙනවා. Reactions: nrjayasinghe
ඕකට ලේන්නුන්ටත් යන්ඩ පුළුවන් විදියට මොකක් හරි එකක් දැම්ම නම් හොදද? ලියක් බැදලා වගේ. අපේ පැත්තේ නම් ඕක කරන්ඩ බෑ. රිලව් එනවනේ. උන්ට කන්ද බොන්ඩ දෙන්ඩ වෙනම උයන්ඩ පිහින්ද වෙනවා.
M Mr.Rodrigoo Member Aug 12, 2016 367 71 0 Sep 29, 2016 #37 මෙන්න මචං මිනිස්සු කරන්න ඕන වැඩ. එලොව මෙලොව දෙලොවම සාර්ථක වෙනවා මේ වගේ වැඩ වලින්. උඹටත් උඹේ ගෙදර අයටත් තව තවත් ධෛර්ය ලැබෙන්න ඕන මේ වගේ වැඩ තව කරන්න. හැමෝටම මේක හොද ආදර්ශයක්. එලොවටත් නැති මෙලොවටත් නැති පෝස්ට් වලට වඩා මේ වගේ පෝස්ට් එකක් කොච්චර වටිනවද. Reactions: nrjayasinghe and AnuradhaRa
මෙන්න මචං මිනිස්සු කරන්න ඕන වැඩ. එලොව මෙලොව දෙලොවම සාර්ථක වෙනවා මේ වගේ වැඩ වලින්. උඹටත් උඹේ ගෙදර අයටත් තව තවත් ධෛර්ය ලැබෙන්න ඕන මේ වගේ වැඩ තව කරන්න. හැමෝටම මේක හොද ආදර්ශයක්. එලොවටත් නැති මෙලොවටත් නැති පෝස්ට් වලට වඩා මේ වගේ පෝස්ට් එකක් කොච්චර වටිනවද.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,020 1 43,428 113 Sep 29, 2016 #38 Protector78 said: සිරාවට යකෝ.දවස් 2 ක් යද්දි කිටයෝ ඉන්නවා.අල්ලපු ගෙදර එකා දැනගත්තොත් විනාසයි. අපි නම් බේසමකට වතුර පුරවල තියල තියෙන්නේ..උන් හැබැයි නාල කාල රීල ඔක්කොම කරලා යන්නේ උඩ ගන්න දෙයක් නෑ Click to expand... දවස් 2කක් හැබැයි හවසට වතුර හලනවලු නේද.. Reactions: Protector78
Protector78 said: සිරාවට යකෝ.දවස් 2 ක් යද්දි කිටයෝ ඉන්නවා.අල්ලපු ගෙදර එකා දැනගත්තොත් විනාසයි. අපි නම් බේසමකට වතුර පුරවල තියල තියෙන්නේ..උන් හැබැයි නාල කාල රීල ඔක්කොම කරලා යන්නේ උඩ ගන්න දෙයක් නෑ Click to expand... දවස් 2කක් හැබැයි හවසට වතුර හලනවලු නේද..
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Sep 29, 2016 #39 උඹලා වගේ එළකිරි කොල්ලෝ තාමත් අපේ රටේ ඉන්නවා කියල දකිද්දීත් හිතට ලොකු සතුටක් දැනෙනවා බන්. උඹටත් අම්මටත් සංසාරේ පුරාවටම කවදාවත් පිපාසෙන් දුක් විඳින්න නම් වෙන එකක් නෑ කිසිම දවසක... Reactions: nrjayasinghe
උඹලා වගේ එළකිරි කොල්ලෝ තාමත් අපේ රටේ ඉන්නවා කියල දකිද්දීත් හිතට ලොකු සතුටක් දැනෙනවා බන්. උඹටත් අම්මටත් සංසාරේ පුරාවටම කවදාවත් පිපාසෙන් දුක් විඳින්න නම් වෙන එකක් නෑ කිසිම දවසක...
HKavinda Well-known member Dec 23, 2013 54,336 20,732 113 Panadura Sep 29, 2016 #40 පට්ට වැඩක් මචං Reactions: nrjayasinghe