උඹලා වගේ එළකිරි කොල්ලෝ තාමත් අපේ රටේ ඉන්නවා කියල දකිද්දීත් හිතට ලොකු සතුටක් දැනෙනවා බන්. උඹටත් අම්මටත් සංසාරේ පුරාවටම කවදාවත් පිපාසෙන් දුක් විඳින්න නම් වෙන එකක් නෑ කිසිම දවසක...![]()
උඹලා වගේ එළකිරි කොල්ලෝ තාමත් අපේ රටේ ඉන්නවා කියල දකිද්දීත් හිතට ලොකු සතුටක් දැනෙනවා බන්. උඹටත් අම්මටත් සංසාරේ පුරාවටම කවදාවත් පිපාසෙන් දුක් විඳින්න නම් වෙන එකක් නෑ කිසිම දවසක...![]()


එක බැල්ලියෙක් ඉස්සර ආව.. ඌට කෑම එකක් ඔතල දෙනව අරන් යන්න..
මූ කටේ තියන් පාර්සලේ අරන් ගිහින් පැටව් ඉන්න තැනින් තියල ලේහාගෙන කන්නෙ බන්..
කිව්වට විස්වාස කරයි ද දන්නෙනෑ ඉතින්..



මේ වගේ තව ඒවා දැක්කොත් අටපට්ටමට කියන්න ඕනේ හොඳේ....
![]()




වේ@ හැත්ත..
බල්ලෙක් කෙල්ලෙක් ට ෆ්රීඩ්ජ් එක ඇරල බීම බෝතලේ ගෙනත් දෙන video එකක් දැම්මම wow කියන උත්තලා
මේ වගේ දෙයක් කිව්වම ROFL වෙනවා..
අතිශය සෝචනීයයි පින්වතුනි..
කපාගත්තු ලිදට බැහැල වැළලිය දැන්
![]()

මීට පස්සෙවත් බොරුවක් කියනකොට ටිකක් වගකීමෙන් කියපන්. එහෙම වුණා නම් මේ වගේ ළිං පතුලට වෙලා පතල් කවි කියන්න වෙන්නේ නෑනේ උඹට..
අද මම ගේ පිටිපස්සේ තියෙන ගල් වැටිය උඩ වාඩි වෙලා ඉද්දි කකුල් දෙක ගාවින් මොකෙක්ද ඇදෙනවා වගේ දැක්ක. මම ඉක්මනට නැගිටලා මෙහාට වුණා. එලියට ඇදිල එද්දී මම හිතුවේ ගැරඬියෙක් කියල. බැලින්නම් තඩි නයෙක් බන්.මම ගලකින් ගැහුවම පෙනේ කළා. යන්තම් එලව ගත්ත ගල් කැට වලින් ගහල. මාර බේරිල්ලක් බන් ඒක නම්. මම අපේ ඉඩමේදි නයෙක් දැක්කමයි.
අපේ අම්මල එහෙම නිතරම වත්තේ වැඩපල කරනවා. නයෙක් කෑවොත් මොකක්ද බන් කරන්න ඕනේ ඉස්පිරිතාලේ ගෙනියන්න කලින්? කාපු ගමන්ම මැරෙනවද? දැනගෙන ඉන්න එක හොඳයි කියල හිතුනා කෝකටත්. දැන් අවුරුදු 3කට කලින් එහා ගෙදරක පොඩි එකෙක්ව නයෙක් කාල මැරුණා බන්.![]()

සවාන එකයි සෝස් එකයි bump කරල ගමුද ?![]()
සවාන එකයි සෝස් එකයි bump කරල ගමුද ?![]()

kalin kiyanna tihibunane umbata onna bump kola![]()
