kurulloth ekkama photos daaapan
bump
hoda wadak mchn
තාච්චිය ප්ලාස්ටික් මචං!
හොද වැඩක් මචන්
Loku kakkek wage wahapu gaman wathura godak halenna puluwan. Kiri hatti tikak arana wathura dapan
good work ref +
පට්ට සහෝ
රෙප්++
රෙප් දුන්නේ අගය කිරීමක් විදියට
ggod work machan..rep
පට්ට වැඩක්නේ මචෝ...සුපිරියි...
![]()
oke sampurna wathura purawanna epaa bn un gaburu baajana walata bahinna bayayi
Nice![]()
bump
bump bump
patta bro
උබට පින් 3+
elazzz jaya wewa ...pin
3-4 වසර බුද්ධාගම පොතේ පාඩමක්ම තියෙනවා පිංතාලිය කියලා....
REP 11+++
Great work, Lot of Merits
BUMP
++ReP++
අඩෝ පට්ට වටින වැඩක් මචං... උබට ගොඩාක් පිං...
නියමයි මචං
නියම වැඩක් මචන්.
මමත් ඔය වගේම දෙයක් කලා. මම කන්න ලෑල්ලක් හයි කලා, ඒ වගේම වතුර බොන්නත් බාජනයක් තිබ්බා.
දැන් වතුර එක සමහර දවස්වලට දෙපාරක් පුරවන්න ඕනේ. ඒ තරමට ඉල්ලුම.
Great work mchn
10+
හොද වැඩක් මචං..
good work.. rep++
උඹ එළ කොල්ලෙක්

මචන් උබට පට්ට පින්. ඉපදෙන ජාති ජාති අඩුවක් පාඩුවක් නැති ලස්සන ජීවිතයක් ලැබේවා. මාත් අද උබලගෙ දෙරින් තමයි බිව්වේ. වතුර ටික පංකාදු පහයි. හෙට ඕකට ප්ලේන් ටී ටිකක් දාල තියන්න. - මීට කුරුල්ලා![]()
Ela.
Good work,,, Good post
Tfs machan ubata pin
7+ rep
great job machan
bump