අවුරුදු 3 වගේ කාලෙ Peppa pig දාලා දුන්නම උන් නිකන් native උන් වගේ සුපිරියට කතා කරනව මාසෙන් දෙකෙන්. වයස ගියාට පස්සෙ කවදාවත් ආයෙ ඒක කරන්න බෑ. ලමයෙක්ගෙ පොඩි කාලෙ කියන්නෙ හරිම වටින කාලයක්. English විතරක් නෙමේ එයාලට තව valuable දේවල් දෙන්න ඕනෙ ඒ කාලෙ. ලෝකෙ ගැන අවබෝධයක් ලැබෙන කුතුහලයක් ඇතිවෙන දේවල්. ඊලගට හොද ගතිගුණ කියල දෙන්න ඕනෙ. ඒවා ජීවිත කාලයක් තියෙනව.
