පොඩි ළමයි කඩ්ඩ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,733
    23,406
    113
    අවුරුදු 3 වගේ කාලෙ Peppa pig දාලා දුන්නම උන් නිකන් native උන් වගේ සුපිරියට කතා කරනව මාසෙන් දෙකෙන්. වයස ගියාට පස්සෙ කවදාවත් ආයෙ ඒක කරන්න බෑ. ලමයෙක්ගෙ පොඩි කාලෙ කියන්නෙ හරිම වටින කාලයක්. English විතරක් නෙමේ එයාලට තව valuable දේවල් දෙන්න ඕනෙ ඒ කාලෙ. ලෝකෙ ගැන අවබෝධයක් ලැබෙන කුතුහලයක් ඇතිවෙන දේවල්. ඊලගට හොද ගතිගුණ කියල දෙන්න ඕනෙ. ඒවා ජීවිත කාලයක් තියෙනව.
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Make it an English-speaking environment at home. People around the kid must speak in English on a daily basis.
     
    • Like
    Reactions: ACHIK

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    Screenshot_20220523_162410.jpg
     
    • Haha
    Reactions: gamerlk

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    අපේ කොල්ල නං කඩ්ඩ අල්ල ගත්තෙ ඌව ලීඩ්ස් එකේ මොන්ටිසෝරියට දැම්ම එකෙන්.
    අවුරුදු 2.5 දිම මොන්ටිසෝරි දැම්ම. ( ගේ කිට්ටුව නිසා. වැඩියෙ හිතල කරපු දෙයක් නෙමේ )
    දැං මූ යන්නෙ සිංහල මීඩියම් ඉස්කෝලෙකට.
    ඒත් අතනිං ගත්ත කඩ්ඩෙ ස්ටාට් එක නිසා දැං එෆර්ට්ලස්ලි ඌට හිතෙන ඕන එකක් ඉංග්‍රීසි වලිං කියන්න පුලුවං.
    අමතරව ඉතිං ඉංග්‍රීසි කාටුන් බලනව, ඒකෙනුත් සෑහෙන දෙයක් අල්ල ගන්නව ,

    ගෙදර කතා කරන්නෙ නං සිංහලෙන්.
     
    • Like
    Reactions: gamerlk and ACHIK

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    කිරියෙ පොඩි ළමයි ඉන්න අයට මේක.
    ළමයිගෙ English Language එක දියුණු කර ගන්න ටිප්ස් ටිකක්
    1) නවකතා - පොඩි කාලෙ ඉඳලම english novels ගෙනත් දෙන්න.. රෙකමෙන්ඩ් කරන්න පුලුවන් Enid Blyton ලියපුව. Teen වගේ අයට Hardy Boys series එක හොඳයි.
    2) News බලන්න දෙන්න. ලංකාවෙ ඒව නෙමෙයි CNN BBC වගේ ඒව.ගෙදර හැම වෙලාවෙම ගැලපෙන English channel ekak දාල තියන්න. Ex. NatGeo/Discovery වගේ එකක්
    3) TV series - ළමයිත් එක්ක බලන්න.. Spell Binder වගේ එකක්..Youtube thiyenava.. ehema naththan download kara ganna
    4) Documentaries බලන්න දෙන්න.. Nature ඒව එහෙම ඕනෙ තරන් තියෙනව
    ..................................................
    උබේ ලමයි මෙහෙම කරනවද ? 😁😁 මේ කියලා තුයන එවා practically කරන එක නම් හෙන අමාරුයි
     
    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43

    මගෙත් කඩ්ඩ අව්ල් බං... මොන හරි කරලා ටිකක් improve කරගන්න ඕනේ... 😓😓😓 ඕනේ ඕනේ කියල හිතුවට කෙරෙන්නේ නෑ..
     
    • Like
    Reactions: ACHIK

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උබේ ලමයි මෙහෙම කරනවද ? 😁😁 මේ කියලා තුයන එවා practically කරන එක නම් හෙන අමාරුයි
    Mama podi kale karapu eva kivve...
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Mama podi kale karapu eva kivve...
    අප්පා. දැන් නම් හෙන වෙනස්. අනේ මන්දා. මෙහෙම පුලුවන් උනුත් ඇති
    හැබැයි දැන් youtube බලලා කඩ්ඩ හදාගන්නවා
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අප්පා. දැන් නම් හෙන වෙනස්. අනේ මන්දා. මෙහෙම පුලුවන් උනුත් ඇති
    හැබැයි දැන් youtube බලලා කඩ්ඩ හදාගන්නවා
    Ekath aulk na ithin
     
    • Like
    Reactions: Amew

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    Oya huthawal wadak ne ban parentsla english walin katha karanne nathan unta.

    That is how I managed to learn to talk read and write.
    sha umbe maru english ban... 🥲😅 paw podi eka..
    umba meke anik unta dena loku talk wala hatiyata ane manda ithin..
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,966
    15,460
    113
    New Zealand
    ඉංග්‍රීසි හරියට කතා කරන්න ඉගෙන ගන්න. හැබැයි එමිල් වගේ බොරු ඇසන්ට්වලින් කතා කරන්න පුරුදු කරන්න එපා.
     
    • Love
    Reactions: nalin0001