~ පොත් ප්‍රදර්ශනයට යන ඔබට ~

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ස්ටෝල් තුන හතරක් තියෙනවා මචන්.. එකක් නම් නිමල් බුක්ෂොප් කියල.. අනිත්වා මතක නැහැ..
    කෝකටත් ටිකක් ඇවිදලා බලපන් හොයාගන්න පුළුවන් ..

    thanks machan :yes: