වැදගත් ලිපියක් මචං
DJU9 Well-known member Aug 10, 2007 55,238 4,977 113 සියනෑ කෝරළේ Sep 15, 2016 #84 Asith Weerasinghe said: Niyama post ekk macho. Click to expand...
nvhcc89 Well-known member Feb 8, 2011 19,376 5,820 113 ගෙදර/බෝඩිමේ Sep 19, 2016 #87 Voltage said: නියම tips ටිකක් මාත් අනිවා map එක බලාගෙන තමයි දුවන්නේ ඕක ඇතුලේ stall එකේ නම දැක්කම සාමාන්‍යයෙන් idea එකක් ගන්න පුලුවන් මොන වගේ පොත්ද තියෙන්නේ කියලා. අනික හැම stall එකක් ඇතුලටම යන්න ඕන නැහැ. එලියේ ඉදගෙන පොත්වල කවර කියවන්න පුලුවන් නේ.. ඇතුලේ සෙනග අඩුනම් තමයි හැබැයි එහෙම කරන්න පුලුවන් පැනපු ගමන් මුලින්ම දැකපු stall එකෙන් පොත් ගන්න එපා. තව කඩේක බැලුවොත් ඊට වඩා අඩුවට තියෙන්න පුලුවන් වෙලදපොලේ රවුමක් යන්න.. මිලගණන් සසදන්න.. බඩාගෙන් වහල්ලු ගන්න ආහ්.. වහල්ලු නෙවේ.. පොත් ගන්න අනික තරමක වතුර බෝතලයක් බෑග් එකේ දාගෙන ගියොත් ඔය කෝක් එකක් බීලා නිවාගන්න හදන තිබහ ලාබෙටම අඩුකරගත හැකි Click to expand... ela ban
Voltage said: නියම tips ටිකක් මාත් අනිවා map එක බලාගෙන තමයි දුවන්නේ ඕක ඇතුලේ stall එකේ නම දැක්කම සාමාන්‍යයෙන් idea එකක් ගන්න පුලුවන් මොන වගේ පොත්ද තියෙන්නේ කියලා. අනික හැම stall එකක් ඇතුලටම යන්න ඕන නැහැ. එලියේ ඉදගෙන පොත්වල කවර කියවන්න පුලුවන් නේ.. ඇතුලේ සෙනග අඩුනම් තමයි හැබැයි එහෙම කරන්න පුලුවන් පැනපු ගමන් මුලින්ම දැකපු stall එකෙන් පොත් ගන්න එපා. තව කඩේක බැලුවොත් ඊට වඩා අඩුවට තියෙන්න පුලුවන් වෙලදපොලේ රවුමක් යන්න.. මිලගණන් සසදන්න.. බඩාගෙන් වහල්ලු ගන්න ආහ්.. වහල්ලු නෙවේ.. පොත් ගන්න අනික තරමක වතුර බෝතලයක් බෑග් එකේ දාගෙන ගියොත් ඔය කෝක් එකක් බීලා නිවාගන්න හදන තිබහ ලාබෙටම අඩුකරගත හැකි Click to expand... ela ban
rcherath Well-known member Sep 5, 2014 991 99 63 Sep 19, 2016 #88 okkma tika hodtama liyla thynwa... Gdk watinw mchn... TFS Bro...