යාලු කුකුලෙක් පිටු 120 තනි රූල් පොත් 100යි පිටු 120 කොටු රූල් පොත් 100යි භාරගත්තා
උබ දැන් කුකුල්ලුද ආස්සරේ කොරන්නේ?????

දාර කුකුල් නාම්බෝ..
![]()
![]()
![]()
නියම වැඩක් අයියේ.
වැඩිදුර විස්තර මටත් PM කරන්න.
ලොකුවට නෙමෙයි, ඒ වුනාට මමත් පුලුවන් උදව්වක් කරන්නම්..
ජයවේවා!
You have given out too much Reputation in the last 24 hours, try again later.

tnx
අයිෂ් අම්ම ගුණ්ඩු.............!!!!![]()


Wattala avata mona hari donate karanna puluvan aya innavanm mata kiyanna![]()




යාලු කුකුලෙක් පිටු 120 තනි රූල් පොත් 100යි පිටු 120 කොටු රූල් පොත් 100යි භාරගත්තා
යාලු කුකුලෙක් පිටු 120 තනි රූල් පොත් 100යි පිටු 120 කොටු රූල් පොත් 100යි භාරගත්තා

:එන්න
එන්න
ඔබත්... ඔබෙ නිවාඩුව ගත කරන්න සුන්දර තෙ වත්තක අසිරිය සමගින්....
ෆුල් බොර්ඩ් උපරිම මිල = රු. 200
එලකිරි සමජික වට්ටම =රු.200 (පොස්ට් 1000ට වඩා තිබිය යුතුය.)
එලකිරි ඔබ වෙනුවෙන්ම එහි කාර්ය මන්ඩලට සුදානමින්........


අපෙ hasi_7hc සහොදරය
5. පිටු 120 තනිරුල් පොත් 100
6. පිටු 120 කොටුරුල් පොත් 100
භාර ගත්තා.
මෙන්න දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..
1. පස් රුල් පොත් අකුරු සහිත 50
2. පස් රුල් පොත් අකුරු නොමැති 100
4. 1/2 කොටු රුල් පොත් 150
5. පිටු 120 තනිරුල් පොත් 1650
6. පිටු 120 කොටුරුල් පොත් 700
7. පිටු 120 CR තනිරුල් පොත් 560
8. පිටු 120 CR කොටුරුල් පොත් 110
10. පිටු 40 කලු චිත්‍ර පොත් 96
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
12. කවකටු පෙට්ටි 94
21. පාට පැන්සල් 12 පෙට්ටි 97
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
30. ගුරු මෙස වලට රෙදි යාර 15ක්
34. වයිට් බොර්ඩ් 6
36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
50. Fm මයික් 2
51. පුස්ථකාලය සදහා සුදුසු පොත්
52. කඩදාසි බැග් 240
(උස අගල් 13, පළල අගල් 10, ගණකම අගල් 4.5) පමණ


, Salli dennam, loku loku ganam neme, eath puluwan uparima dennam...tnx, Salli dennam, loku loku ganam neme, eath puluwan uparima dennam...
Jaya...
kamak nehe sahooMe gana elakiriyen pita yaluwontath kiyala udaw gaththata kamak nadda?




මේක භාවිතා වෙන්නේ මොන වගේ තැනකද මචං??? ලොකු හෝල් එකක්ද?අපෙ pereramauk සහොදරය
50. Fm මයික් 2

මේක භාවිතා වෙන්නේ මොන වගේ තැනකද මචං??? ලොකු හෝල් එකක්ද?![]()