හෙට අනිද්දා ම දෙන්න ඔනි
පොත් ටික කිඹුලා ගාවට ගෙනියන්න කම්මැලි කමෙ ඉන්නෙහෙට අනිද්දා ම දෙන්න ඔනි
![]()

අහ්හ් ඕවට කම්මැලි වෙන්න එපා 
පොත් ටික කිඹුලා ගාවට ගෙනියන්න කම්මැලි කමෙ ඉන්නෙහෙට අනිද්දා ම දෙන්න ඔනි
![]()

kibulagen berenawa boru![]()
දැන් ඉන්නෙ මේ අවුරුදු ගානක් තිස්සෙ බෙරිලා මම..

kibula naki kukulek neh ekai oya![]()

Poth 300k gedara duk widinawa kauruwat aran yanna enne neddoo....![]()

දැනට ඉතුරු බඩු ලිස්ට් එක සහො..
4. 1/2 කොටු රුල් පොත් 150
5. පිටු 120 තනිරුල් පොත් 938
6. පිටු 120 කොටුරුල් පොත් 579
7. පිටු 120 CR තනිරුල් පොත් 548
8. පිටු 120 CR කොටුරුල් පොත් 110
10. පිටු 40 කලු චිත්‍ර පොත් 96
11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 56
12. කවකටු පෙට්ටි 70
21. පාට පැන්සල් 12 පෙට්ටි 87
29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 120
36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
50. Fm මයික් 2
51. පුස්ථකාලය සදහා සුදුසු පොත්

Poth 300k gedara duk widinawa kauruwat aran yanna enne neddoo....![]()

Poth 300k gedara duk widinawa kauruwat aran yanna enne neddoo....![]()
එල මචෝ රොක්සා අද හෙටම එයි
koheda

බුද්ධික චතුරංග නම් කුකුලෙකු පැමිණ පිටු 200 කොටු පොත් 20ක් බාර දී ගියේය.....

බුද්ධික චතුරංග නම් කුකුලෙකු පැමිණ පිටු 200 කොටු පොත් 20ක් බාර දී ගියේය.....