පොත් බෙදා දීම - 6 වන දැක්ම (Elakiri Book Donation 6th Step)

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපේ කට්ටිය භාර ගන්න බඩු ටික මේ ලිස්ට් එකෙන් අයින් කරොත් මොකද ? එහෙම නැත්තන් එක ඉස්සරහින් හරියක්වත් දැම්මොත් හොඳයි මම හිතන්නේ.

    GTRZ සහොදරයා උදව්වක් විදියට මේ ත්‍රෙඩ් එක දිගටම එඩිට් කරන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්න.
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,087
    113
    adala nene
    අපේ කට්ටිය භාර ගන්න බඩු ටික මේ ලිස්ට් එකෙන් අයින් කරොත් මොකද ? එහෙම නැත්තන් එක ඉස්සරහින් හරියක්වත් දැම්මොත් හොඳයි මම හිතන්නේ.

    GTRZ සහොදරයා උදව්වක් විදියට මේ ත්‍රෙඩ් එක දිගටම එඩිට් කරන්න පුළුවන් ක්‍රමයක් හදලා දෙන්න.

    හැමදාම හවසට රොක්සා අප්ඩේට් කරනවා මචන් බාරගත්තුවා අඩු කරලා ;)
    හැබැයි ත්‍රෙඩ් එකේ කොමෙන්ට් එකක් විදියට වැටෙන්නෙ :dull:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔහොම කරන් යමන්කෝ.
    අන්තිම හරියෙදි අඩුපාඩු ගන්න මම සල්ලි දාන්නම්.
    අකවුන්ට් නම්බර් එක එවහන් වයිබර් එකට.
    උඹ ගාව මගෙ වයිබර් නම්බර් එක ඇති ඒකාලෙ වෙන ID එකක් Use කලේ.
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මෙන්න අපෙ යාලුවො දැනට භාර ගත්ත දෙවල් ටික. ඔයාලට ගොඩාක් පින් යළුවෙ පොඩි අයගෙ අනාගතය එලිය කරන්න උපකාර කරන එකට.



    volley ball, and basket ball....ok karanna...

    14. නිල් පැන් 200 ක් මට දෙන්න

    26. A4 සුදු කොල පැකට් 15 ✔️

    දැනට මේක මම භාර ගන්නම්.

    ela ela, kal thiyenawane, chaport ekak dennam.


    me gothayawa collection list eken ayin karala, ai mu hora kala mattuda... :lol::lol::lol:

    41. බුදු පිලිම ලොකු 1 - ✔️

    Meka mam baragannm machan..



    මෙන්න යාළුවනෙ දැනට ඉතිරි ලිස්ට් එක.



    1. පස් රුල් පොත් අකුරු සහිත 50
    2. පස් රුල් පොත් අකුරු නොමැති 100
    3. පිටු 80 තනිරුල් පොත් 100
    4. 1/2 පිටු 80 කොටු රුල් පොත් 80
    5. පිටු 120 තනිරුල් පොත් 1300
    6. පිටු 120 කොටුරුල් පොත් 550
    7. පිටු 120 CR තනිරුල් පොත් 400
    8. පිටු 120 CR කොටුරුල් පොත් 130
    9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 80
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 80

    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 70
    12. කවකටු පෙට්ටි 60
    13. පැන්සල් 850
    14. නිල් පැන් 700
    15. රතු පැන් 200
    16. අඩි රුල් 220
    17. මකන 250
    18. කටර් 220
    19. ගම් (පොඩි)- කඩදාසි අලවන 120
    20. පැස්ටල් -24 පෙට්ටි 98


    21. පාට පැන්සල් 12 පෙට්ටි 120
    22. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 30
    23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 30
    24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 30
    25. කතුරු (පොඩි එවා) 150
    26.
    27. A4 වර්න කොල පැකට් 5
    28. Box file 10
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 55
    30. ගුරු මෙස වලට රෙදි යාර 20ක්


    31. රටහුනු - සුදු පෙට්ටි 10
    32. රටහුනු - පාට පෙට්ටි 5
    33. කැල්කියුලෙටර් 2

    34. වයිට් බොර්ඩ් 2
    35. වයිට් බොර්ඩ් ඩස්ටර් 12
    36. පොටොකොපි යන්ත්‍රයක් (use කරපු එකක් වගෙ)
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
    38.
    39. නෙට් බොල් 1
    40. ප්ලාස්ටික් ෆයිල් 20

    41.
    42. බුදු කුටි ලොකු 1
    43. ඩිමයි පාට 60
    44. පින්තුර කොල වර්ග 6කින් 30
    45. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
    46. ෆයිල් clip 30
    47. ආවර්තිතා කොල 2
    48. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20

    49. ක්‍රිකට් බැට්(සැහැල්ලු පන්දු) 1
    50. හෙල්ල 1

    51. යගුලිය 1
    52. රබන් (නටුම් සදහා) 10
    53. බෙර 1
    54. ශිශ්‍ය නායක බැජ් 17
    55. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    56. පරිගනක 4 (destop or laptop)
    57. School bag 120
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    bump
    machan money deposit kala uba ewwa bank account ekata (sampath)
     
    Last edited: