පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මේ දවස් ටිකේ නම් මම ගාව සල්ලි නැහැ. donation එකක් දෙන්න අමාරුයි. හැකි අය පොඩි උන්ට ආදරේ අය පුළුවන් විදියට උදව් කරන්න. ❤️ ❤️
    ඔයාට pm එකක් එව්වා යාලුවා පොඩ්ඩක් බලන්න...
     
    • Like
    Reactions: Solo Rider

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    මේ වැඩේ සාර්ථක කරගන්න වචනෙන් හරි bump එකක් දාන හැමෝටම රොම්බ තැන්ක්ස්... ඒ ඉතින් හදවතින්ම එළකිරි වැසියෝ ටික.. ❤️❤️