වැඩෙ වෙනවා යාලුවා. මෙ දවස් වල මූලික දෙවල් බලනවා. ළගදිම පාසල ගැන උප්ඩෙට් එකක් දෙන්නම් ලිස්ට් එකත් සමගින්වැඩේ මොකෝ වෙන්නේ ?
වැඩෙ වෙනවා යාලුවා. මෙ දවස් වල මූලික දෙවල් බලනවා. ළගදිම පාසල ගැන උප්ඩෙට් එකක් දෙන්නම් ලිස්ට් එකත් සමගින්වැඩේ මොකෝ වෙන්නේ ?
එල එල. අපිව updet කරන්න නිතරම මචන්... තව ගොඩක් දවස් යාවිද වැඩේට?වැඩෙ වෙනවා යාලුවා. මෙ දවස් වල මූලික දෙවල් බලනවා. ළගදිම පාසල ගැන උප්ඩෙට් එකක් දෙන්නම් ලිස්ට් එකත් සමගින්
හරි යාළුවා. ළගදිම අප්ඩෙට් එකක් දෙන්නම්මචන් මොකද වෙන්නේ මේකට.. බලන් ඉන්නේ මොනවා හරි උදව්වක් කරන්න. මේ කාලේ කරන්න පුළුවන් නම් හොදයි ගොඩක්..
කට්ටිය මදි නම් මේකේ ඉන්නවා කොල්ලෝ ටිකක් එකතු කර ගන්න බලන්න. උදව කරවී අනිවරෙන්.හරි යාළුවා. ළගදිම අප්ඩෙට් එකක් දෙන්නම්
එල මචන්වැඩෙ වෙනවා යාලුවා. මෙ දවස් වල මූලික දෙවල් බලනවා. ළගදිම පාසල ගැන උප්ඩෙට් එකක් දෙන්නම් ලිස්ට් එකත් සමගින්
මේක ඔගනයිස් කරන සෙට් එකේ වෙන කව්රුහරි නැද්ද බන්??
රට ඉන්න උන්ගෙන් වැඩිපුර ගන්නවා.. හිටපන්..දැන් තියන තත්වේ හැටියට මේ වැඩේට කියක් විතර යාවි කියල හිතනවද??
පාසල් කිහිපයක් සමග කතා කරලා තියෙන්නෙ. එයාලගෙ පිළිතුරු ලැබීමත් සමග විස්තර දන්වන්නම්.@rox2030 සහෝ මේ වැඩේ තත්වෙ කොහොමද ?
අව්ලක් නැ. මේකේ ඉන්නවා නේ හෙන සෙට් එකක්..රට ඉන්න උන්ගෙන් වැඩිපුර ගන්නවා.. හිටපන්..
කෑ / දෙහි/ පුස්පස්හේන ප්‍රාථමික විදුහල - දෙහිඕවිට තියෙන්නේ පට්ටම දුශ්කර දුප්පත් ළමයි එන පාසලක්.ඔන්න ඉතින් හැමොම දන්න වැඩක් ගැන කියන්න යන්නෙ.
එ තමයි එලකිරි.කොම් යහලුවන්ගෙ උපකාර මගින් සිදු කරන
Elakiri Book Donation-7th Step, ඊලග වර්ශය සදහා අරම්භ කිරිම ගැන.
පසුගිය අවස්ථාවේදී රටෙහි තිබූ ප්‍රශ්ණ සමග අපට මෙම කාර්යය කිරීමට නොහැකි උනා. අපගේ එලකිරි යහලුවන් බොහෝ දෙනෙකු විමසා සිටියේ පොත් බෙදා දීම නැවත ආරම්භ කරන්නෙ කවදාද යන්නයි. පසුගිය කාලයෙ රටෙහි පැවති විවිධ තත්ත්වයන් නිසා අපට මෙම කාර්යය කල් දැමීමට සිදුවිය. නමුත් එය නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ඉතාමත්ම සතුටෙන් දැනුම් දෙමි.
මෙ සදහා අඩු පහසුකම් තිබෙන පාසලක් සහ එම පාසල සම්බන්ද කර ගත හැකි දුරකතන අංකයක් කොමෙන්ටුවකින් හරි PM එකකින් හරි දක්වන්නෙ නම් අපි ඉතා අගය කොට සලකන්නෙමු.
අප විසින් පෙර සිදු කරන ලද පොත් බෙදා දිම් පිලිබද තොරතුරු පහත ලින්කු වලින් දැක ගත හැකිය.
පලමු අදියර- පොලොන්නරුව
දෙවන අදියර- මිතොටමුල්ල
තෙවන අදියර- අලුත්තරම
සිව්වන අදියර- සූරියගොල්ල
පස්වන අදියර- පෙමඩුව
හයවන අදියර- කහටගස්යාය
ලිස්ට් එක දැම්මහම තමයි බලලා කියන්න වෙන්නෙ අනුමාන කරලා. අපෙ කට්ටිය පුලුවන් බඩු ටික භාර ගන්නවා.දැන් තියන තත්වේ හැටියට මේ වැඩේට කියක් විතර යාවි කියල හිතනවද??
පාසලෙ දුරකතන අංකයක් හොයා ගන්න පුලුවන් ද?කෑ / දෙහි/ පුස්පස්හේන ප්‍රාථමික විදුහල - දෙහිඕවිට තියෙන්නේ පට්ටම දුශ්කර දුප්පත් ළමයි එන පාසලක්.
එළකිරි. සප් එකක් දෙනවා අනිවා... බොහොම පින් වැඩ මේවා..ලිස්ට් එක දැම්මහම තමයි බලලා කියන්න වෙන්නෙ අනුමාන කරලා. අපෙ කට්ටිය පුලුවන් බඩු ටික භාර ගන්නවා.
පාසලෙ දුරකතන අංකයක් හොයා ගන්න පුලුවන් ද?
------ Post added on Aug 3, 2022 at 7:45 PM
පොඩි දවසක් ඉවසමු යාළුවෙඑල එල. අපිව updet කරන්න නිතරම මචන්... තව ගොඩක් දවස් යාවිද වැඩේට?
ඔක්කොම අය එලකිරියෙ තමාකට්ටිය මදි නම් මේකේ ඉන්නවා කොල්ලෝ ටිකක් එකතු කර ගන්න බලන්න. උදව කරවී අනිවරෙන්.
mama ahuwa e ammagen kurunagala book shop wela thiyenawa kiwa gaana kohoma weida danee na...dialog eka wada nathan mee number ekata ganna 0784493740Koheda ganna thiyenne? keeyada gaana?
විදුහල්පති - චන්දන බන්ධු පත්මනාග මහතා 071 824 10 60 / 077 603 84 77 මේ නම්බර් දෙකෙන් එකකින් සම්බන්ධ කරගන්න පුලුවන්ලිස්ට් එක දැම්මහම තමයි බලලා කියන්න වෙන්නෙ අනුමාන කරලා. අපෙ කට්ටිය පුලුවන් බඩු ටික භාර ගන්නවා.
පාසලෙ දුරකතන අංකයක් හොයා ගන්න පුලුවන් ද?
------ Post added on Aug 3, 2022 at 7:45 PM
මම ලංකාවෙ නෙවෙ ඉන්නෙ. පොඩ්ඩක් හොයලා විස්තර ටික pm කරන්න පුලුවන්ද?mama ahuwa e ammagen kurunagala book shop wela thiyenawa kiwa gaana kohoma weida danee na...dialog eka wada nathan mee number ekata ganna 0784493740
okමම ලංකාවෙ නෙවෙ ඉන්නෙ. පොඩ්ඩක් හොයලා විස්තර ටික pm කරන්න පුලුවන්ද?