භාරගත් භාණ්ඩ ලබා දුන් අපෙ යහලුවන්ට ගොඩක් ස්තුතී....
oyage number eka PM karanna yaluwaමම භාරගත්තේ බොහොමත්ම සුළු දෙයක්. ....
ඒත් ඒක තාමත් භාරදෙන්න බැරි වුණා නෙ ....
තලවතුගොඩ බත්තරමුල්ල මාලාඹේ හෝ නාවල නුගේගොඩ අවට එකතු කරන කෙනා කවුද කියලා කියන්න කෝ ....
machan mama monawada baragatte..mama niranga1989ත්රෙඩ් එකෙ 2වෙනි කොමෙන්ටුවෙන් උපුටා ගන්න ලදී...
අපේ යහළුවන් ලිස්ට් එකෙ තිබෙන දේවල් බාර ගන්න විට එහි ප්රමාණය අඩුවේ.
යාවත්කාලීන කරන ලද භාණ්ඩ සහිත GOOGLE SHEET එක පහත ලින්කුව තුල දැක්වේ.
යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙහි ක්ලික් කරන්න.
120 single rule exercise books 1000kmachan mama monawada baragatte..mama niranga1989
kalin account eka nathi una
ah ok thank you120 single rule exercise books 1000k