පොත් බෙදා දීම - 7 වන දැක්ම (ElaKiri Book Donation 7th Step)

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ අවස්ථාවේදී මම විවුර්ත ආරාධනයක් කරනවා අපේ හිතැති මිඩියා ගෘප් සෙට් එකටත් ඔය අනින්ගේ පුකවල් හෝදලා ගත්ත සාප සල්ලි වලින් කියක් හරි දන්නා කියල මේ වගේ පින් අතේ වැඩකට මොකද යන තැනකට හරි වැඩක් වෙයි.

    අනිවාර්යයෙන් සහභාගී වෙනවා ....:love: 🙏 🙏
    කෝටිපති NTRG මහතා ගේ දන පරිත්‍යාගයත් ලැබෙනවා අපිට
    ------ Post added on Sep 20, 2022 at 7:06 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපිත් සෙට් වෙනවා ඉතින් හොදේ....
    මේ අවස්ථාවේදී මම විවුර්ත ආරාධනයක් කරනවා අපේ හිතැති මිඩියා ගෘප් සෙට් එකටත් ඔය අනින්ගේ පුකවල් හෝදලා ගත්ත සාප සල්ලි වලින් කියක් හරි දන්නා කියල මේ වගේ පින් අතේ වැඩකට මොකද යන තැනකට හරි වැඩක් වෙයි.
    සෙට් වෙලා වැඩක් කරමුද මචන් මේකට අපි...??
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    තාත්ත පොත් කඩයක් කරනවා ජා-ඇල. පරණ පොත් stock තියනවා පරණ ගණන් වලට. මේකට මුල්‍යමය දායකත්වය දෙන අයට පරණ stock discount කරලා අරන් දෙන්න පුළුවන්.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ලමයින්ට ගමනාගමන අපහසුතා තියනව කිව්ව... බස් එකක් වත් දෙන්නද යන්නෙ ?
    බස් නෙමේ එදාට කෙලින්ම සෝලෝ එයාගෙ බෝයින් ඩ්‍රීම්ලිෆ්ටර් එක පිට්ටනියට ලෑන්ඩ් කරල කිසි කිසි ගාල බඩු බෙදන්නෙ, ඕං මං නොකිව්වයි කියන්ට එපා.

    N747BC-Boeing-747-4J6LCF-Dreamlifter-1090x500.jpg


    5e82086e671de065030b47d6