පොන් හෙල්ප් එකක්

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    Phone හෙල්ප් එකක්

    මචන් මගෙ ලග තියෙනවා Samsung Tab 2 එකක් එකෙ Battery life එක Wifi On කරලා තිබුනත් දවස් දේකක් අනිවර්යෙන්ම තියා ගන්න පුලුවන්. ප්‍රශ්නේ තමයි මට මේ ටැබ් එක ලොකු වැඩි. හැබැයි Performance නම් සුපිරි. මචන් මන් අසම පොන් එක Samsung Note. ඉතින් මම හිතුවා ටැබ් එක විකුනලා නොට් එකක් ගන්න එත් බයයි ටැබ් එක හොද නිසා එක විකුනලා කුනුගොඩක් සෙට් වෙයි කියලා. අද මම සයිට් එකක දැකල කොල් කරා පොන් විකුනන පොරකට. මොකක්ද මෙ samsung note 1 korean version international converted කියල කියන්නේ කොරියා වල පාවිච්චි කරපු අලුත්ම තත්වේ තියෙන එකක් 25,000 කට දේන්නම් කිව්වා 3 month warranty එක්ක. මචන් මට උදව් කරන්න මට ටැබ් එකේ කිසි අව්ලක් නැහැ ටිකක් ලොකු වැඩි එක විතරයි එත් මම ආස නොට් 1 එකකට මට බයයි ටැබ් එක දිලා නොට් එකකට යන්න. මගෙ ලහ තියෙන්නෙ 25,000. උබලා මොකද හිතන්නෙ මෙ ගැන???
     
    Last edited: