ඩෑෂ්කැම් එකක් තිබුණා නම් පෙන්නන්න තිබ්බා ගෙදරින් එද්දී පත්තු වුණා මගදී මෙහෙම වුණේ කියල![]()
බල්බ් එකක් පිච්චුනේ ගෙදරදිද මගදිද කියල හොයන්න කියල නීතියක් නෑනෙ. ඒකත් හරියට ගාල්ලෙ ඉඳල කොළඹට එක ඉරක් වත් කැපුවෙ නෑ දෙහිවලදි චුට්ටක් කැපුන වගේ කතාවක්නෙ.
ඩෑෂ්කැම් එකක් තිබුණා නම් පෙන්නන්න තිබ්බා ගෙදරින් එද්දී පත්තු වුණා මගදී මෙහෙම වුණේ කියල![]()
එහෙනම් ඉතින් උබට කියන්න දෙයක් නෑ...ඔය තියෙන්නෙ දැකල නැති එවුං ඉන්නවනං බලාගන්න
මමනං තාම කියන්නෙ 2500 කරපු එක හොඳයි කියල![]()
ඩෑෂ්කැම් එකක් තිබුණා නම් පෙන්නන්න තිබ්බා ගෙදරින් එද්දී පත්තු වුණා මගදී මෙහෙම වුණේ කියල![]()
බල්බ් එකක් පිච්චුනේ ගෙදරදිද මගදිද කියල හොයන්න කියල නීතියක් නෑනෙ. ඒකත් හරියට ගාල්ලෙ ඉඳල කොළඹට එක ඉරක් වත් කැපුවෙ නෑ දෙහිවලදි චුට්ටක් කැපුන වගේ කතාවක්නෙ.
මට මෙතෙක් දඩ ලියපු එක පොලිස් නිළධාරියෙක් වත් අසාධාරණව ලියල නෑ
හැබැයි මොක කිව්වත් ලියන්න ඉන්න එකෙකුට නම් එහෙම එකක් පෙන්නුවත් ලියන්න පුළුවන්
Mage dawasak oya china katu headlight ekak dala gedarin yanakota pattu una eka magadi pichchila.. mawa nam liwwa.. man dade gewwa.. itapasse aye original bulb dekama denma.. den awrudu 3i thawa weda..
උබ හිතුවද dash cam එකෙන් වාහනේ ඔක්කොම දේවල් පේනවා කියලා...ඩෑෂ්කැම් එකක් තිබුණා නම් පෙන්නන්න තිබ්බා ගෙදරින් එද්දී පත්තු වුණා මගදී මෙහෙම වුණේ කියල![]()

උබ නම් ජීවිතේට වාහනේක නැගලවත් නැති එකෙක් 

... එහෙම පෙන්න තිබ්බත් උබ හිතුවද උන් නොලියා ඉදි කියලා Rs 500i thama man hithanne hadala pennuwa..mageth ehema scene ekak thamai. darley road eken damma xenon set ekak. aiyoo epa wenawa bung. kee parak giyada eka pattak wada karanne nathuwa. warrenty thibba nisa hodai. ekata dade keeyada bung? danm nam 2500 ne. issara man ahuwe?
Den nam dhash cam tiyenawa.. awrudu 3kata kalin cctv wat tibbe nedda kohedo ban..
Eth dash cam ekata note weida manda eka bulb ekak pichchunoth.. un owa balanne na ban..

dash cam එකෙන් අහු නොවෙන වාහනේක සුළු අඩු පාඩුවක් උනත් ලියන්න පුළුවන් ඒක සමහර විට තමන් දන්නෙම නැති එකක් වෙන්න පුළුවන්..උබව අතෑරියා කියලා හැම එකාවම අතාරින්නෙ නෑ..එහම දේකට 2500 ගහන එක සාදාරණද..දඩ වැඩි උනාම රිය අනතුරු අඩු වෙනවා කියලා කොහොමද ආණ්ඩුව කියන්නේ..ඕකෙන් වෙන්නේ කියක් හරි දීලා මාරු වෙන්න බලන එක..දැනටත් වෙන්නේ එක... උබ ඉස්සෙල්ලාම දඩ පත්රිකාවක් කියෝපන් එතකොට තේර්යි උන්ට ඕනි නම් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා...
ow ithn meken traffic police kaarayonta hodai.උබ හිතුවද dash cam එකෙන් වාහනේ ඔක්කොම දේවල් පේනවා කියලා...උබ නම් ජීවිතේට වාහනේක නැගලවත් නැති එකෙක්
... එහෙම පෙන්න තිබ්බත් උබ හිතුවද උන් නොලියා ඉදි කියලා

නෑ පොලිස් නිලධාරියා වුණත් තේරුම් ගන්න එපැයි රෑ මගදී බල්බ් එක පිච්චුනාම කරගන්න දෙයක් නැතිවෙනවා කියලා, හෙමින් හෙමින් ගෙදර එනවා මිසක්මට මෙතෙක් දඩ ලියපු එක පොලිස් නිළධාරියෙක් වත් අසාධාරණව ලියල නෑ
හැබැයි මොක කිව්වත් ලියන්න ඉන්න එකෙකුට නම් එහෙම එකක් පෙන්නුවත් ලියන්න පුළුවන්
![]()

danm nam 2500 ne. issara man ahuwe?
පාරට දාද්දියි දැනුයි වෙනස් කියල පෙන්නුවහැකි නේ, 2500 දඩ ගහන්න යනවනං පොඩ්ඩක් වීඩියෝ එක පෙන්නල කතාවෙන් ගොඩ දාගන්න බලන එක වටිනවනෙ
දැන් මොකක්ද තියෙන ඩෑෂ්කැම් එක?
Hoda ekak newe ban.. ebay ekak.. hoda ekak ganna one.. denata meka gatte.. den pare tiyena thathwe hetiyata hemadama yana nisa.. onemai dahs cam ekak. Ebay 2500 wage ekak.. awlak ma na.. yamak kamak pena mattamata tiyenawa..
ඕකෙ නීතිය හරියටම දන්නෙ නැද්ද.? කැඩුනෙ මගදි කියල ඔප්පු කරල පෙන්නන්න පුලුවන් උනොත් අවුලක් නැද්ද.?![]()

නිතිය නම් කොහොමද කියල හරියටම දන්නෙ නෑ. මමනං හිතන්නෙ පිච්චුණ තැන ප්රශ්නයක් නැතුව ඇති නීතියට, මම කිව්වේ පොලිස් නිලධාරියා එක්ක කතා කරල තේරුම් කරන්න ලේසියි කියල අරම සාක්කියක් තිබ්බනම්
හරියටම නීතිය හොයාගන්න මෝටර් රථ ප්රවාහන පනතම බලන්න වෙයි![]()
Samaharu immawa kata karala karaganna puluwan.. eda mage athin ira kepilath kiwwa kalin kiwwa nam mona hari karanna tibba den liyala iwarai ne kiyala. Mama mai kiwwe liyanna oyalage rajakariya karanna kiyala lol.
Samaharu loku talks denakota liyalama danawa.. onna okai wenne.. adanna yannath hoda na wedagat widihata hesirenna one