පොලිස්සියෙන් දඩය වැඩි කරපු එක හොදයි ද ?

topkollek

Well-known member
  • May 22, 2014
    43,966
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩෑෂ්කැම් එකක් තිබුණා නම් පෙන්නන්න තිබ්බා ගෙදරින් එද්දී පත්තු වුණා මගදී මෙහෙම වුණේ කියල :yes:

    බල්බ් එකක් පිච්චුනේ ගෙදරදිද මගදිද කියල හොයන්න කියල නීතියක් නෑනෙ. ඒකත් හරියට ගාල්ලෙ ඉඳල කොළඹට එක ඉරක් වත් කැපුවෙ නෑ දෙහිවලදි චුට්ටක් කැපුන වගේ කතාවක්නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,966
    1
    58,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම කියන්නෙ වාහන දඩ වලින්ම රට ගෙනියන්න ඕනෙ නම් ඇඟට නොදැනෙන්න පොඩි දඩ ගහන්න ඕනෙ පාර පුරා පොලිස්කාරයො දාල දවස් 365ම පැය 24ම.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔය තියෙන්නෙ දැකල නැති එවුං ඉන්නවනං බලාගන්න
    මමනං තාම කියන්නෙ 2500 කරපු එක හොඳයි කියල
    :yes:
    එහෙනම් ඉතින් උබට කියන්න දෙයක් නෑ...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ඩෑෂ්කැම් එකක් තිබුණා නම් පෙන්නන්න තිබ්බා ගෙදරින් එද්දී පත්තු වුණා මගදී මෙහෙම වුණේ කියල :yes:

    Den nam dhash cam tiyenawa.. awrudu 3kata kalin cctv wat tibbe nedda kohedo ban..

    Eth dash cam ekata note weida manda eka bulb ekak pichchunoth.. un owa balanne na ban..

    Mama eda driving seat eke idan kiwwa oya weda karanne kiyala.. police pora behela balanna kiwwama pichchila lol.. kata uttara na..

    Ekath mata kela une mama town eke low beam giyapu nisa.. low eka gihin tibbe.. anith un wage high giya nam awlak na..

    Anika thama ban mata antimata dadayak hambune masa 6kata wage kalin sudu ira kapala.. eda policiyath ekka man hodata kata karala dade gatte porawal hodai ithin loku talks dunnoth thma awla wenne.

    Bus ekak nawattala tibba.. minissu bassanna.. mama overtake karanakotama bus eka denma parata.. mama ehata gihin ira kepuna.. ekata liwwe. Issara nam iri kapagena giya eth den nam na.. oya wage ekak unoth misak. Thadi bus lorry wamen enakota bayawenawa.

    Mama eda kiwwa policiye dennata ithin bus eka nisa thama une hemadama me pare yanawa oyala dakinawa ne weradi nokara kiyala. Bus karayoi threewheel karayoi ohoma thama kiyqla etalat kiyanawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    බල්බ් එකක් පිච්චුනේ ගෙදරදිද මගදිද කියල හොයන්න කියල නීතියක් නෑනෙ. ඒකත් හරියට ගාල්ලෙ ඉඳල කොළඹට එක ඉරක් වත් කැපුවෙ නෑ දෙහිවලදි චුට්ටක් කැපුන වගේ කතාවක්නෙ.

    නෑ පොලිස් නිලධාරියා වුණත් තේරුම් ගන්න එපැයි රෑ මගදී බල්බ් එක පිච්චුනාම කරගන්න දෙයක් නැතිවෙනවා කියලා, හෙමින් හෙමින් ගෙදර එනවා මිසක් :yes: මට මෙතෙක් දඩ ලියපු එක පොලිස් නිළධාරියෙක් වත් අසාධාරණව ලියල නෑ :yes: හැබැයි මොක කිව්වත් ලියන්න ඉන්න එකෙකුට නම් එහෙම එකක් පෙන්නුවත් ලියන්න පුළුවන් :sorry:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Mage dawasak oya china katu headlight ekak dala gedarin yanakota pattu una eka magadi pichchila.. mawa nam liwwa.. man dade gewwa.. itapasse aye original bulb dekama denma.. den awrudu 3i thawa weda..

    mageth ehema scene ekak thamai. darley road eken damma xenon set ekak. aiyoo epa wenawa bung. kee parak giyada eka pattak wada karanne nathuwa. warrenty thibba nisa hodai. ekata dade keeyada bung? danm nam 2500 ne. issara man ahuwe?
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඩෑෂ්කැම් එකක් තිබුණා නම් පෙන්නන්න තිබ්බා ගෙදරින් එද්දී පත්තු වුණා මගදී මෙහෙම වුණේ කියල :yes:
    උබ හිතුවද dash cam එකෙන් වාහනේ ඔක්කොම දේවල් පේනවා කියලා...:D:Dඋබ නම් ජීවිතේට වාහනේක නැගලවත් නැති එකෙක් :D:D:D:D... එහෙම පෙන්න තිබ්බත් උබ හිතුවද උන් නොලියා ඉදි කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    Den nam dhash cam tiyenawa.. awrudu 3kata kalin cctv wat tibbe nedda kohedo ban..

    Eth dash cam ekata note weida manda eka bulb ekak pichchunoth.. un owa balanne na ban..

    පාරට දාද්දියි දැනුයි වෙනස් කියල පෙන්නුවහැකි නේ, 2500 දඩ ගහන්න යනවනං පොඩ්ඩක් වීඩියෝ එක පෙන්නල කතාවෙන් ගොඩ දාගන්න බලන එක වටිනවනෙ :D
    දැන් මොකක්ද තියෙන ඩෑෂ්කැම් එක?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    dash cam එකෙන් අහු නොවෙන වාහනේක සුළු අඩු පාඩුවක් උනත් ලියන්න පුළුවන් ඒක සමහර විට තමන් දන්නෙම නැති එකක් වෙන්න පුළුවන්..උබව අතෑරියා කියලා හැම එකාවම අතාරින්නෙ නෑ..එහම දේකට 2500 ගහන එක සාදාරණද..දඩ වැඩි උනාම රිය අනතුරු අඩු වෙනවා කියලා කොහොමද ආණ්ඩුව කියන්නේ..ඕකෙන් වෙන්නේ කියක් හරි දීලා මාරු වෙන්න බලන එක..දැනටත් වෙන්නේ එක... උබ ඉස්සෙල්ලාම දඩ පත්‍රිකාවක් කියෝපන් එතකොට තේර්යි උන්ට ඕනි නම් ඕන දෙයක් කරන්න පුළුවන් කියලා...

    saadara nam na. neethiya neethiya ne ithn. :( ow ithn meken traffic police kaarayonta hodai.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    උබ හිතුවද dash cam එකෙන් වාහනේ ඔක්කොම දේවල් පේනවා කියලා...:D:Dඋබ නම් ජීවිතේට වාහනේක නැගලවත් නැති එකෙක් :D:D:D:D... එහෙම පෙන්න තිබ්බත් උබ හිතුවද උන් නොලියා ඉදි කියලා

    මගේ නම් ලයිට් දාගෙන යද්දී හොඳට පේනවා ලයිට් වදින හැටි, එකක් නිවිලනම් වෙනස අනිවා දැනගන්න පුළුවන්, Xiaomi Yi. මම කිව්වේ කතා කරලා බලන්න පුළුවන් කියල මගදී පිච්චුනා කියල සාක්කි එක්කම :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ පොලිස් නිලධාරියා වුණත් තේරුම් ගන්න එපැයි රෑ මගදී බල්බ් එක පිච්චුනාම කරගන්න දෙයක් නැතිවෙනවා කියලා, හෙමින් හෙමින් ගෙදර එනවා මිසක් :yes: මට මෙතෙක් දඩ ලියපු එක පොලිස් නිළධාරියෙක් වත් අසාධාරණව ලියල නෑ :yes: හැබැයි මොක කිව්වත් ලියන්න ඉන්න එකෙකුට නම් එහෙම එකක් පෙන්නුවත් ලියන්න පුළුවන් :sorry:

    ඕකෙ නීතිය හරියටම දන්නෙ නැද්ද.? කැඩුනෙ මගදි කියල ඔප්පු කරල පෙන්නන්න පුලුවන් උනොත් අවුලක් නැද්ද.? :confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    පාරට දාද්දියි දැනුයි වෙනස් කියල පෙන්නුවහැකි නේ, 2500 දඩ ගහන්න යනවනං පොඩ්ඩක් වීඩියෝ එක පෙන්නල කතාවෙන් ගොඩ දාගන්න බලන එක වටිනවනෙ :D
    දැන් මොකක්ද තියෙන ඩෑෂ්කැම් එක?

    Hoda ekak newe ban.. ebay ekak.. hoda ekak ganna one.. denata meka gatte.. den pare tiyena thathwe hetiyata hemadama yana nisa.. onemai dahs cam ekak. Ebay 2500 wage ekak.. awlak ma na.. yamak kamak pena mattamata tiyenawa..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Hoda ekak newe ban.. ebay ekak.. hoda ekak ganna one.. denata meka gatte.. den pare tiyena thathwe hetiyata hemadama yana nisa.. onemai dahs cam ekak. Ebay 2500 wage ekak.. awlak ma na.. yamak kamak pena mattamata tiyenawa..

    Light dapuhama off karapuhama wenasa penawa.. but machna town eke yanakota mama dim eke ne giye town eke eliya nisa mage as dekata wath bulb eka pichchila kiyala meter une na
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    ඕකෙ නීතිය හරියටම දන්නෙ නැද්ද.? කැඩුනෙ මගදි කියල ඔප්පු කරල පෙන්නන්න පුලුවන් උනොත් අවුලක් නැද්ද.? :confused:

    නිතිය නම් කොහොමද කියල හරියටම දන්නෙ නෑ. මමනං හිතන්නෙ පිච්චුණ තැන ප්‍රශ්නයක් නැතුව ඇති නීතියට, මම කිව්වේ පොලිස් නිලධාරියා එක්ක කතා කරල තේරුම් කරන්න ලේසියි කියල අරම සාක්කියක් තිබ්බනම්
    හරියටම නීතිය හොයාගන්න මෝටර් රථ ප්‍රවාහන පනතම බලන්න වෙයි :eek:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    නිතිය නම් කොහොමද කියල හරියටම දන්නෙ නෑ. මමනං හිතන්නෙ පිච්චුණ තැන ප්‍රශ්නයක් නැතුව ඇති නීතියට, මම කිව්වේ පොලිස් නිලධාරියා එක්ක කතා කරල තේරුම් කරන්න ලේසියි කියල අරම සාක්කියක් තිබ්බනම්
    හරියටම නීතිය හොයාගන්න මෝටර් රථ ප්‍රවාහන පනතම බලන්න වෙයි :eek:

    Samaharu immawa kata karala karaganna puluwan.. eda mage athin ira kepilath kiwwa kalin kiwwa nam mona hari karanna tibba den liyala iwarai ne kiyala. Mama mai kiwwe liyanna oyalage rajakariya karanna kiyala lol.

    Samaharu loku talks denakota liyalama danawa.. onna okai wenne.. adanna yannath hoda na wedagat widihata hesirenna one
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    Samaharu immawa kata karala karaganna puluwan.. eda mage athin ira kepilath kiwwa kalin kiwwa nam mona hari karanna tibba den liyala iwarai ne kiyala. Mama mai kiwwe liyanna oyalage rajakariya karanna kiyala lol.

    Samaharu loku talks denakota liyalama danawa.. onna okai wenne.. adanna yannath hoda na wedagat widihata hesirenna one

    :D:D:D
     
    :)