පොලිස්සියෙන් දඩය වැඩි කරපු එක හොදයි ද ?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    දඩය වැඩි කරේ නැ මචං. traffic පොලිස් මාමලාගේ පඩි වැඩි කරේ.
    2500 දඩ ගහනවට කව්ද බං කැමති. 2500කුත් ආණ්ඩුවට දීල, දවසක් රස්තියාදු වෙන්නත් ඔ්න,
    ඒක නිසා දැන් 1000ක් දීල ෂේප් වෙනව. එහෙම බලපුවහම traffic මාම කෙනෙකුට දවසට 2000ක් හොයා ගත්තොත්, මසයට රු 40,000ක් විතර. එල නේ...
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මගේ නම් ලයිට් දාගෙන යද්දී හොඳට පේනවා ලයිට් වදින හැටි, එකක් නිවිලනම් වෙනස අනිවා දැනගන්න පුළුවන්, Xiaomi Yi. මම කිව්වේ කතා කරලා බලන්න පුළුවන් කියල මගදී පිච්චුනා කියල සාක්කි එක්කම :yes:
    හා හා හා උබට එහෙම නම් වාහනේ හැම තැනම cam හයි කරන යන්න වෙනවා...
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    දඩය වැඩි කරේ නැ මචං. traffic පොලිස් මාමලාගේ පඩි වැඩි කරේ.
    2500 දඩ ගහනවට කව්ද බං කැමති. 2500කුත් ආණ්ඩුවට දීල, දවසක් රස්තියාදු වෙන්නත් ඔ්න,
    ඒක නිසා දැන් 1000ක් දීල ෂේප් වෙනව. එහෙම බලපුවහම traffic මාම කෙනෙකුට දවසට 2000ක් හොයා ගත්තොත්, මසයට රු 40,000ක් විතර. එල නේ...

    • dan rasthiyadu wenna ona na.kelinma phone eken gewanna puluwan:P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජීවිතේට වහනයක් එලවල නැති එලවන්න අදහසකුත් නැති උත්තලට හොද ඇති වැඩි කරපු එක
    පාරේ ඉරක් කැපුනොත් සයිඩ් කන්නාඩියක් සිග්නල් ලයිට් එකක් කැඩිලා එක දාගන්නවත් සල්ලි නැතුව ඉන්න වෙලාවක ඒ වැරැද්දට 2500 ගහන කොට කොහොමද ....
    ජීවිතේම බස් එකෙයි කොච්චියෙයි ගෙවන උන් හිතාගෙන ඇත්තේ වාහනයක් තියන හැම එකාම මාර සල්ලි කාරයෙක් කියල වෙන්ඩ ඇති ... වැරදි වැරදි තමයිලු ...අම්මගේ රෙද්ද තමයි
    :rofl::P
    යහපාලානේ කියන්නේ එකට තමයි .උබල කඩේ ගියේ දැන් සැපද ?:rofl::P

    පොඩි වැරැද්දට 2500 යි .එකෙක් දෙන්නෙක් හප්පලා වාහන කීපයක් කුඩු කලාම දඩය 5000 යි :rofl:

    යහපාලනෙට අනුව දඩ ගසා දඩුවම් කලයුත්තේ පොඩි පොඩ් වැරදි වලට පමණි .:rofl::rofl:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Bike karayanta thanai kelawannama one huththala hamathaninma ringonawa..traffic eke poddak inna ba dakunu paththen wahana polima serama over take karan awith issarahata obagannawa wesa hathikare... okunta nan dada gahal madi.. redda assen ringana ekamai wade..
     
    webcapital

    Active member
  • Feb 22, 2009
    483
    117
    43
    Mama hithana widihata nam government aka Dada wadi kale marga nithi kadana aka adu karanda neme.

    Aka karanda one nam meeta wada hoda widimath wada piliwelak yojana karanda thibuna, me thiyena dada mudala wadi nokara.
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    ජීවිතේට වහනයක් එලවල නැති එලවන්න අදහසකුත් නැති උත්තලට හොද ඇති වැඩි කරපු එක
    පාරේ ඉරක් කැපුනොත් සයිඩ් කන්නාඩියක් සිග්නල් ලයිට් එකක් කැඩිලා එක දාගන්නවත් සල්ලි නැතුව ඉන්න වෙලාවක ඒ වැරැද්දට 2500 ගහන කොට කොහොමද ....
    ජීවිතේම බස් එකෙයි කොච්චියෙයි ගෙවන උන් හිතාගෙන ඇත්තේ වාහනයක් තියන හැම එකාම මාර සල්ලි කාරයෙක් කියල වෙන්ඩ ඇති ... වැරදි වැරදි තමයිලු ...අම්මගේ රෙද්ද තමයි

    සයිඩ් කන්නාඩියක් සිග්නල් ලයිට් එකක් kadila num bike eka padinne natuwa hitapan...public transport tiyenawane.. neetiyata garu karanna purudu weyan.. 2500 karapu eka hodai..minissu waradi karanna baya wenawa oken..
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඕකෙන් වැරදි කිරීම අඩු වීම කෙසේ වෙතත් පොලිස් කාරයෝ ජරාව කෑම නම් ඩබල් වෙයි !
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    අහින්සකයෙක් උනත් වරද්දක් කරොත් වැරැද්ද තමයි..., ඒත් සුලු වැරැද්දකර 2500ක් ගන්න එක සාදාරණ නෑ... අනික ඔකෙන් පොලිස් කාරයෙක්ට පුලුවන් නැති වැරදි පෙන්නල ජරාව කන්න.

    eeka ettha