Ow ithin wereddak kara nam ekata daduwama widinna one ne.. eke awlak na.. den ita wada parissamen yanna wei lol.
Eth ithin policiye ayath 99% wath hoda wenna one..
Ow ithin wereddak kara nam ekata daduwama widinna one ne.. eke awlak na.. den ita wada parissamen yanna wei lol.
හා හා හා උබට එහෙම නම් වාහනේ හැම තැනම cam හයි කරන යන්න වෙනවා...මගේ නම් ලයිට් දාගෙන යද්දී හොඳට පේනවා ලයිට් වදින හැටි, එකක් නිවිලනම් වෙනස අනිවා දැනගන්න පුළුවන්, Xiaomi Yi. මම කිව්වේ කතා කරලා බලන්න පුළුවන් කියල මගදී පිච්චුනා කියල සාක්කි එක්කම![]()
දඩය වැඩි කරේ නැ මචං. traffic පොලිස් මාමලාගේ පඩි වැඩි කරේ.
2500 දඩ ගහනවට කව්ද බං කැමති. 2500කුත් ආණ්ඩුවට දීල, දවසක් රස්තියාදු වෙන්නත් ඔ්න,
ඒක නිසා දැන් 1000ක් දීල ෂේප් වෙනව. එහෙම බලපුවහම traffic මාම කෙනෙකුට දවසට 2000ක් හොයා ගත්තොත්, මසයට රු 40,000ක් විතර. එල නේ...

ජීවිතේට වහනයක් එලවල නැති එලවන්න අදහසකුත් නැති උත්තලට හොද ඇති වැඩි කරපු එක
පාරේ ඉරක් කැපුනොත් සයිඩ් කන්නාඩියක් සිග්නල් ලයිට් එකක් කැඩිලා එක දාගන්නවත් සල්ලි නැතුව ඉන්න වෙලාවක ඒ වැරැද්දට 2500 ගහන කොට කොහොමද ....
ජීවිතේම බස් එකෙයි කොච්චියෙයි ගෙවන උන් හිතාගෙන ඇත්තේ වාහනයක් තියන හැම එකාම මාර සල්ලි කාරයෙක් කියල වෙන්ඩ ඇති ... වැරදි වැරදි තමයිලු ...අම්මගේ රෙද්ද තමයි

Anidda thiyena bus strike eka gana tiyena news link ekak denna.

ජීවිතේට වහනයක් එලවල නැති එලවන්න අදහසකුත් නැති උත්තලට හොද ඇති වැඩි කරපු එක
පාරේ ඉරක් කැපුනොත් සයිඩ් කන්නාඩියක් සිග්නල් ලයිට් එකක් කැඩිලා එක දාගන්නවත් සල්ලි නැතුව ඉන්න වෙලාවක ඒ වැරැද්දට 2500 ගහන කොට කොහොමද ....
ජීවිතේම බස් එකෙයි කොච්චියෙයි ගෙවන උන් හිතාගෙන ඇත්තේ වාහනයක් තියන හැම එකාම මාර සල්ලි කාරයෙක් කියල වෙන්ඩ ඇති ... වැරදි වැරදි තමයිලු ...අම්මගේ රෙද්ද තමයි
අහින්සකයෙක් උනත් වරද්දක් කරොත් වැරැද්ද තමයි..., ඒත් සුලු වැරැද්දකර 2500ක් ගන්න එක සාදාරණ නෑ... අනික ඔකෙන් පොලිස් කාරයෙක්ට පුලුවන් නැති වැරදි පෙන්නල ජරාව කන්න.