පොලිස් ප්‍රශ්නයක්

jeffli

Member
Dec 1, 2011
3,863
433
0
මචං පොලිස් කාරයෝ මොකක් හරි කේස් එකක් ගියහම පොලිස් තොප්පිය අතට අරං කිහිල්ලේ ගහ ගන්නේ පොරවල්ගේ තොප්පිය මොකෙක් හරි උස්සං දිව්වොත් ජොබ් එකට කෙල වෙන හන්දද?හුඟක් පොලිස් කාරයෝ මොකක් හරි කේස් එකක් ගිය ගමන් තොප්පිය කිහිල්ලේ...පගා පාලුවෝ

matath matakai garment eke kollo police karayanta nelala thoppiyath gaththama u ayeth harila gihin thawa guti kaka thoppiyath aran aye diwwe. mokak hari scene ekak athi
 

gepa

Well-known member
  • matath matakai garment eke kollo police karayanta nelala thoppiyath gaththama u ayeth harila gihin thawa guti kaka thoppiyath aran aye diwwe. mokak hari scene ekak athi

    ඒක තමයි..මෙකේ නෑද්ද පොලීසියෙක් එකෙක්..හරියටම සිද්දිය දැනගන්ඩ? බස් එකක උනත් පොලිස්කාරයෙක් යනකොට ඉස්සරහ දොරේ ඉන්නෙම තොප්පිය අතේ තියාගෙන..මොකෙක් හරි බස් එකෙං බහිනකොට තොප්පිය ගලවං දිව්වොත් රස්සාව ඉවර වෙන හංදාද මංදා