පොලිසියට එන්න කිව්වා බං..

thanujaka

Well-known member
  • පරණ උනාට විසදුම වර්තමානයට ගැලපෙන්න පුළුවන්නේ , ඒක හින්දා මේ වගේ අවස්තාවක දී කල යුතුම දේ මොකද්ද? ඒක හැමෝටම වැදගත් වෙයි.

    කියපන්කො බන් අපිට උනත් වැදගත් නේ හදිස්සියක් උනොත්. මාත් දෙක තුනක් ගත්තා තාම ලියුම් අවේ නම් නෑ

    Podi Silva - පොඩි සිල්වා;18910096 said:

    ආ ඕකට අමුතුවෙන් කරන්න දෙයක් කියල නෑ බං..
    ගිහිං ෆෝන් එක දීල එන්නයි තියෙන්නේ..
    විස්තර කරලා උත්තරයක් දීල තිබ්බ එක මැකුවට අන්තිම හරය ඒක..:rofl:
     
    :rolleyes::rolleyes:

    ko dan ethakota u
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ආ ඕකට අමුතුවෙන් කරන්න දෙයක් කියල නෑ බං..
    ගිහිං ෆෝන් එක දීල එන්නයි තියෙන්නේ..
    විස්තර කරලා උත්තරයක් දීල තිබ්බ එක මැකුවට අන්තිම හරය ඒක..:rofl:

    අල්ලලා හිරේ දැම්මොත් :oo:
     
    thanujaka

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;18910284 said:
    :rolleyes::rolleyes:

    ko dan ethakota u

    අනේ මන්ද බං..

    අල්ලලා හිරේ දැම්මොත් :oo:

    නෑ එහෙම හිරේ දාන්නේ නෑ..
    ඒ උනාට කට උත්තරයක් ගන්නවා ඔය වගේ වෙලාවල් වලදී..
    එතෙන්දි පරිස්සමට ඒක දෙන්න ඕනේ..
    හැමතිස්සෙම දන්න දේට උනත් නොදන්න දේට උනත් හැමදේටම දන්නෑ දන්නෑ කියලම කියන්න ඕනේ..
    වෙලාවල් ඇහුවොත් මතක නෑ කියන්න ඕනේ..
    එතකොට ශේප්..
    නැත්තන් ඔය කේස් දුර දිග ගියාම අපි හිරවෙනවා..
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අනේ මන්ද බං..

    නෑ එහෙම හිරේ දාන්නේ නෑ..
    ඒ උනාට කට උත්තරයක් ගන්නවා ඔය වගේ වෙලාවල් වලදී..
    එතෙන්දි පරිස්සමට ඒක දෙන්න ඕනේ..
    හැමතිස්සෙම දන්න දේට උනත් නොදන්න දේට උනත් හැමදේටම දන්නෑ දන්නෑ කියලම කියන්න ඕනේ..
    වෙලාවල් ඇහුවොත් මතක නෑ කියන්න ඕනේ..
    එතකොට ශේප්..
    නැත්තන් ඔය කේස් දුර දිග ගියාම අපි හිරවෙනවා..

    pote hatiyata eka hari unata ban, ehema kivvama saka hitana vadi
    anika ethakota policen gahannath bari na ,saksi eliyata ganna
    duppath ekekta policeyta nadu danna bane? posth ekekta nam uba kivva eka hari venna puluwan. lankave nitiya vada karanne pote thiyena vidiyata nevi machan. ithin hodama vade, hama ekatama danne na kiyenne natuwa.
    yanna kalin hoda uttara tikak sudan karala yana ekai. e uttara valata pitin ahuvoth vitharak danne na kiyanava. anika police karayonta hoda experience ekak thiyena boru karayo aduraganna, eka nisa boru kiyana kota sudan vela yanna one, uttara ahapu gapan kiyanna ready vennath one. ethakota shape.
     
    thanujaka

    Well-known member
  • pote hatiyata eka hari unata ban, ehema kivvama saka hitana vadi
    anika ethakota policen gahannath bari na ,saksi eliyata ganna
    duppath ekekta policeyta nadu danna bane? posth ekekta nam uba kivva eka hari venna puluwan. lankave nitiya vada karanne pote thiyena vidiyata nevi machan. ithin hodama vade, hama ekatama danne na kiyenne natuwa.
    yanna kalin hoda uttara tikak sudan karala yana ekai. e uttara valata pitin ahuvoth vitharak danne na kiyanava. anika police karayonta hoda experience ekak thiyena boru karayo aduraganna, eka nisa boru kiyana kota sudan vela yanna one, uttara ahapu gapan kiyanna ready vennath one. ethakota shape.

    වෙලාවල් එහෙම කියන්න එපා කියන්නේ නඩු ගියාම අපිටම කෙළවෙන හින්ද..
    නිකමට හිතපන්කෝ ෆෝන් එක ගත්ත වෙලාව මම 11 කිව්වා කියල..
    එතකොට අරු මොකක් හරි සාක්කියක් හදන එනවා මම 11ට එතන හිටියේ නෑ මම හිටියේ වෙන තැනක කියන්න..
    එතකොට අපි කිව්වේ ඇත්ත උනත් ඒක බොරු වෙලා අපිව හිරවෙනවා..
    ඒ නිසා එහෙම දේවල් කියන්න හොද නෑ..
    ඇහුවම හොදටම මතක උනත් 11 කියල කියන්න ඕනේ මට හරියටම වෙලාවක් මතක නෑ 11ට 12ට වගේ ඇති ඒ වෙද්දී කියන්න ඕනේ..
    එතකොට සාක්කි හදන් එන්න බෑ..
    එතකොට ඌට සාක්කි හදන් එන්න අමාරුයි..
    පුළුවන් තරං වටේ යන දේවල් කියනවා මිසක් සෘජු දේවල් කියන්න හොද නෑ කට උත්තර දෙනකොට..
    මොකද නඩුවකදී මොන දේවල් තිබ්බත් ප්‍රධානම සාක්කිය විදිහට ගන්නේ අපි දෙන කට උත්තරය..
     
    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14
    0
    මමත් ඇපල් ෆෝන් එකක් ගත්තා 48000කට ගිය දෙසැම්බර් වල
    මොකුත් ලොක් තිබ්බෙත් නැහැ
    මම පාවිච්චියට අරන් මාස 6කින් වගේ ගෙදරට පොලිසියෙන් ඇවිත් එන්න කිව්වා
    මමත් ඉතින් ගිහින් බැලුවා

    මට ෆෝන් එක විකුණපු එකාමයි ඇන්ට්‍රිය දාලා තිබ්බෙත්
    ඌම විකුණලා ඌම මර්සිය දාලා ෆෝන් එක ගන්න හැදුවේ
    ඌ විකුණන්න සති 3කට කලින් වගේ ඇන්ට්‍රිය දාලා තියෙන්නෙ උස්සලා කියල
    මම ෆෝන් එක ගනිද්දි ශේප් එකේ උගේ මූනත් එක්ක වීඩියෝ කරලා තිබ්බෙ
    ඒක පොලිසියට පෙන්නපු ගමන් අරූට පොලිසියෙන් "බැල්ලිගේ පුතා" කියලා බැන්නෙ :lol::lol:

    danushan

    Junior member
  • Nov 10, 2007
    99
    18
    18
    39
    උබ බය වෙන්න එපා. මගේ ofice එකේ යාලුවෙක්ට ඕක උන . හිරේ දන්නේ නෑ . උබට ෆෝන් එක දෙන්න වෙනවා. කට උත්තරයක් ගන්නවා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මමත් ඇපල් ෆෝන් එකක් ගත්තා 48000කට ගිය දෙසැම්බර් වල
    මොකුත් ලොක් තිබ්බෙත් නැහැ
    මම පාවිච්චියට අරන් මාස 6කින් වගේ ගෙදරට පොලිසියෙන් ඇවිත් එන්න කිව්වා
    මමත් ඉතින් ගිහින් බැලුවා

    මට ෆෝන් එක විකුණපු එකාමයි ඇන්ට්‍රිය දාලා තිබ්බෙත්
    ඌම විකුණලා ඌම මර්සිය දාලා ෆෝන් එක ගන්න හැදුවේ
    ඌ විකුණන්න සති 3කට කලින් වගේ ඇන්ට්‍රිය දාලා තියෙන්නෙ උස්සලා කියල
    මම ෆෝන් එක ගනිද්දි ශේප් එකේ උගේ මූනත් එක්ක වීඩියෝ කරලා තිබ්බෙ
    ඒක පොලිසියට පෙන්නපු ගමන් අරූට පොලිසියෙන් "බැල්ලිගේ පුතා" කියලා බැන්නෙ :lol::lol:

    video eka daapanko
    :rofl::rofl::rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    umba ela kollekne.. siraa seeneka..

    මමත් ඇපල් ෆෝන් එකක් ගත්තා 48000කට ගිය දෙසැම්බර් වල
    මොකුත් ලොක් තිබ්බෙත් නැහැ
    මම පාවිච්චියට අරන් මාස 6කින් වගේ ගෙදරට පොලිසියෙන් ඇවිත් එන්න කිව්වා
    මමත් ඉතින් ගිහින් බැලුවා

    මට ෆෝන් එක විකුණපු එකාමයි ඇන්ට්‍රිය දාලා තිබ්බෙත්
    ඌම විකුණලා ඌම මර්සිය දාලා ෆෝන් එක ගන්න හැදුවේ
    ඌ විකුණන්න සති 3කට කලින් වගේ ඇන්ට්‍රිය දාලා තියෙන්නෙ උස්සලා කියල
    මම ෆෝන් එක ගනිද්දි ශේප් එකේ උගේ මූනත් එක්ක වීඩියෝ කරලා තිබ්බෙ
    ඒක පොලිසියට පෙන්නපු ගමන් අරූට පොලිසියෙන් "බැල්ලිගේ පුතා" කියලා බැන්නෙ :lol::lol:

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    වෙලාවල් එහෙම කියන්න එපා කියන්නේ නඩු ගියාම අපිටම කෙළවෙන හින්ද..
    නිකමට හිතපන්කෝ ෆෝන් එක ගත්ත වෙලාව මම 11 කිව්වා කියල..
    එතකොට අරු මොකක් හරි සාක්කියක් හදන එනවා මම 11ට එතන හිටියේ නෑ මම හිටියේ වෙන තැනක කියන්න..
    එතකොට අපි කිව්වේ ඇත්ත උනත් ඒක බොරු වෙලා අපිව හිරවෙනවා..
    ඒ නිසා එහෙම දේවල් කියන්න හොද නෑ..
    ඇහුවම හොදටම මතක උනත් 11 කියල කියන්න ඕනේ මට හරියටම වෙලාවක් මතක නෑ 11ට 12ට වගේ ඇති ඒ වෙද්දී කියන්න ඕනේ..
    එතකොට සාක්කි හදන් එන්න බෑ..
    එතකොට ඌට සාක්කි හදන් එන්න අමාරුයි..
    පුළුවන් තරං වටේ යන දේවල් කියනවා මිසක් සෘජු දේවල් කියන්න හොද නෑ කට උත්තර දෙනකොට..
    මොකද නඩුවකදී මොන දේවල් තිබ්බත් ප්‍රධානම සාක්කිය විදිහට ගන්නේ අපි දෙන කට උත්තරය..

    ekaida machan nadu waldi scene eka wuna dawasa kiyanne "2015.09.03 ho eeta asanna dinakadee" wage kiyala