නැතුව ආපු ගමන් ටිකක් අවුස්සල තියල ගියාම පැයකට විතර පස්සෙ එනකනුත් තෝ මේකෙ බුර බුරා ඉන්නවනෙ.ඒ තොපි , , ඕන එකෙක් දන්නවනෙ මම කමෙන්ට් එකක් දානකන් ''තෝයි කසුනයයි'' බලන් ඉන්නව කියල![]()
![]()
![]()
![]()
![]()
![]()
නැතුව ආපු ගමන් ටිකක් අවුස්සල තියල ගියාම පැයකට විතර පස්සෙ එනකනුත් තෝ මේකෙ බුර බුරා ඉන්නවනෙ.ඒ තොපි , , ඕන එකෙක් දන්නවනෙ මම කමෙන්ට් එකක් දානකන් ''තෝයි කසුනයයි'' බලන් ඉන්නව කියල![]()
![]()
![]()
![]()
![]()
![]()
හෝදගන්න ට්‍රයි එක දෙනව ඒ උනාට ඒක ෆේල්අනික ගොන් බඩු කියල ජනාධිපතිට බනින්න එපා පොන්ස්
Ape navika ratharan papanam kiwwe 70% kiyala .
Kenthi gnna epa brother athal eka gamu ugenman moowa ignore kaeanawa
mata eeye hennenuth penuna mooawa hoyan gehin wada deela maranawa
le picjchenawa.. ignore karala demma
මට මතක් උනේ "ස" ගෙ පාස්කු කොමිසමyako thread eke pages 34 sampurnayenma read kara ban, eth oya kiyana buddimatha kawuda kiyala hoya ganna beri una kiyahanko.
kohoma unath thread eka dapu erozan pages 34 ma banum ahapu tika witharai mama dekke.
@erozan thread eka dapu uba hari kiyapanko kawuda oya uba kiyanna buddimatha kiyala????
thread eke heading eka maru karaganna beri weida """ pohottuwe erozan banum ahai""" kiyala
අඩෝ මෙන්න තියෙනවා ඉන්කා බෙහෙත AKA ක්වීනින්දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍ය ප්‍රදේශයේ ප්‍රබලව නැගුනු “ඉන්කා රාජධානියට” අයත් ජනයා උණ රෝගවලින් මිදීමට සින්කොනා ශාකයෙන් නිස්සාරණය කරගත් යුෂ යොදා ගත්හ.
අඩුමිලට අරන් දැන් කොරෝනා පරද්දලා තියෙන්නේ..පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි......
කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….

කටින් වැඩ කෝටියයිආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....
![]()
ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..



මට තේරෙන්නේ නැත්තේ මුන් අර පැකනිල් මගුලට බනින්නෙයි මේකට වැඩ පෙන්නුවා කියන්නෙයි ඇයි කියලා බන්.අහ්හ් මේකද මුගේ ඉන්කා රාජධානියේ බෙහෙත.![]()
![]()
![]()
තෝ වගේ මී හරකෙක් යකෝ, මෝඩ මූසලයෙක්![]()