හෙට අනිද්දා මාළබේ පැත්තේ කොහේ හරි අඩුවට ගෑස් දෙනවා කියලා මේකේ ෆොටෝ එකක් දාලා තව ත්‍රෙඩ් එකක් දායි ආණ්ඩුව වැඩ පෙන්නයි ගෑස් මෙන්න අඩුවට බයියෝ හමාරයි කියලාඌ ගෙදර ගෑස් හදනව ඇති කරදර කරන්න එපා.
හෙට අනිද්දා මාළබේ පැත්තේ කොහේ හරි අඩුවට ගෑස් දෙනවා කියලා මේකේ ෆොටෝ එකක් දාලා තව ත්‍රෙඩ් එකක් දායි ආණ්ඩුව වැඩ පෙන්නයි ගෑස් මෙන්න අඩුවට බයියෝ හමාරයි කියලාඌ ගෙදර ගෑස් හදනව ඇති කරදර කරන්න එපා.
bumperආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....
![]()
ඕකා අර සිරිසේනගේ ගෑස් නැති කාලේ දාපු මරු ත්‍රෙඩ් ටිකකුයි කමෙන්ට් ටිකකුයි තිබ්බා..හොයාගන්න ඕනේ..හෙට අනිද්දා මාළබේ පැත්තේ කොහේ හරි අඩුවට ගෑස් දෙනවා කියලා මේකේ ෆොටෝ එකක් දාලා තව ත්‍රෙඩ් එකක් දායි ආණ්ඩුව වැඩ පෙන්නයි ගෑස් මෙන්න අඩුවට බයියෝ හමාරයි කියලා
හම්මට..එලම එලම භොඛ්ඛ.. කාට වඩාද බන් ස්ටෙප් එකක් උඩින් ඉන්නේ..සෝමාලියාවට වඩාද?ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ.......![]()


ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....
![]()




ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..