පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ගු කාලා හරි කම ක් නැහැ කොරෝනා හොඳ වෙනවානම්:lol::lol::lol:
    තෝ රනිල්ගෙයි මහින්ද ගෙයි කාපු ගූ හැටියට කොරෝනා උඹව දැක්කම බයේ දුවයි එහෙනං.
     
    • Haha
    Reactions: shenat

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    :yes::yes: ඕව් ඔය බෙහෙත එතුමා හොයා ගත්ත එකක් නෙමේ බේත “ඉන්කා රාජධානියට” අයත් බේතක්...ඒත් එතුමා රජය දැනුවත් කරල ඊයෙම බේත් ටික රෝහල්වලට ලබා දෙන්ඩ කටයුතු කරවල අද ඉදන් ලෙඩ්ඩුන්ට දෙනව...හරිම වේගවත් ආණ්ඩුවට ගැන සතුටු වෙන්ඩ ඔනෙ...හැම තිස්සෙම ස්පෙට් එකක් උඩින් ඉන්නෙ..
    නොදකින් එරෝසන් වේස බැල්ලිගෙ පුතා
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    Underwear/යටඇදුම ඇද ලද කියලා දෙපාරක් බලන්න

    යටඇදුම ඇදලද කියලා දෙපාරක් බලන්න.හදිස්සියෙවත් ඇදලා නැත්තම් ඔබට පොලිසියට යෑමට සිදුවිය හැකිය.මෙය ලොවේ දැනට ඇති අපුරු නීතියකි
    .
    .


    .



    tdmns.jpg

    .
    .

    මෙතන ඇති විහිලුවනම් පොලිසිය මහජනයාගේ යට ඇදුම ඇද ඇතිද යන්න කෙසේ පිරික්සනු ඇත්ද යන්නයි.
    මීක් මීක් 🤣🤣🤣🤭🤭
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    කොහොමද ලංකාවේ මොලකරයෝන්ගේ වැඩ...
    පිටරටවල උපාදි කඩ වලින් උපාදි අරන් pharmaceutical කොම්පැනි වල වැඩ කරන සුද්දන්ට හැරෙන්නවත් බැහැ අපේ පොරවල් එක්ක.


    GFZ3BeesC1EwcuvI_9Dx2D0uQayZyZdQxgeAvEMeOWftEIR50SqyASgArYrjuH5CqyjGs-apq-NR-w_JGUBK2y1F1TSWpTY0_hG4lqVcj_AbBP55_4QBDxLpqLY



    f020d2c2-3ec1-491f-877a-a8d0d1d211fc.jpeg


    z_p01-Chinese.jpg


    🇱🇰🇱🇰🇱🇰🇱🇰

    menna aathal :lol:
     
    • Haha
    Reactions: allrights

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    දකුණු ඇමරිකාවේ පේරු රාජ්‍ය ප්‍රදේශයේ ප්‍රබලව නැගුනු “ඉන්කා රාජධානියට” අයත් ජනයා උණ රෝගවලින් මිදීමට සින්කොනා ශාකයෙන් නිස්සාරණය කරගත් යුෂ යොදා ගත්හ
    @erozan me behetha koi
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ආණ්ඩුව කරන්ඩ පුලුවන් සියල්ල කරනව, හැමතිස්සෙම ස්ටෙප් එකක් උඩින් ඉන්නෙ..ලෝකෙම කොරෝනා සදහා වෙළ්දපොලේ පවතින බෙහෙතක් නැතුව උඩ බලන් ඉද්දි ආණ්ඩුවෙ විද්වතෙක් වන මහාචර්ය චන්න ජයසුමන මහතා ඒකට බෙතක් හොයාගෙන රජය දැනුවත් කරල රෝහල් වලට ලබා දුන්න..ඊයෙ ඒ බෙහෙත ස්පිරිතාල වලට සපයල- අද උදේ ඉදන් බෙහෙත රෝගින් සදහා ලබා දෙනව...:):):):):) මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....:yes::yes::yes::yes:



    :lol: :lol::lol:


    Mike Tyson Applause GIF by Top Rank Boxing