pohottu karayo tika thama anthavadin set eka

අනේ පොන්නයො. උබ තාමත් මේකේ එනවද ලෑජ්ජ නෑතිව? උබ හිතුවද එලකිරිය අලුතින් පටන් ගත්තා කියලා? අඩුගානේ GT ට කියපන් උබේ පරන ත්රෙඩ් ඩිලීට් කරන්න කියල මේ වගේ ගොන් ත්රේඩ් ඕපන් කරන්න කලින්.
මහින්ද පෑරදිලා අවුරුදු 3ක් වෙනවා තාමත් කතාව මහින්ද මහින්ද... මහින්ද කිව්වත් කලිසමේ හුජ්ජ යන සයිස් දෑන් උබේ මහාලොකු දේශපාලන ලොක්කන්ට.ඒත් මේ රටේ මිනිස්සු ඔක්කොම උබ වගේ මෝඩ නෑ... ඒකයි තොපේ රතු අලිත් එකතුවෙලා හදපු මේ පාන්ඩුවට 10 වෙනිදා ගෙදර පලයන් කිව්වේ. ඒත් මුන් තවත් ලෑජ්ජ නෑතිව ඉන්න එක ගෑන ත්රේඩ් එකක් දාපන් හරි මිනිහෙක් නම්.
පොහොට්ටුව මේවා කරන්නේ ඈයි දෑන් ආන්ඩුව පොහොට්ටුවෙද? වද පොන්නයාටයි නිවට පබයටයි රටේ නීතිය සාමය රකින්න බෑරිද? සති දෙකට නීතිය සාමය ඈමතිලාම 3ක් හිටිය ආන්ඩුවක්නේ මේක.
අනාත වෙලා වෙන්න තියෙන තරම් චාටර් වෙලා චන්දෙ පෑරදිච්ච ලෑජ්ජව වහගන්න ආන්ඩුව ලස්සන ගේමක් ගෑහුවා. දෑන් අන්තිමට සොව්ශල් මීෆියා බ්ලොක් කරාඅ චන්දෙ ගෑන ආන්ඩුවේ පොන්න කම ගෑන, බලහත්කාරෙන් බලේ ඉන්න එක ගෑන මිනිස්සු කතා කරන එක නවත්තන්න.
ආයෙත් උබේ ජෙප්පොන්ටවත්, පොන්න යුඈන්පියටවත්, නිවට සිරිසේනටවත් ගොඩ ඒමක් නෑ, කිසිම චන්දයක් දිනන්න බෑ.
උබ ඈති තරම් බුරපන්.
Gasa84
Senior Member Posts: 22,609
Join Date: Jan 2013
ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා -
12-21-2014, 08:58 PM
අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

අනේ පොන්නයො. උබ තාමත් මේකේ එනවද ලෑජ්ජ නෑතිව? උබ හිතුවද එලකිරිය අලුතින් පටන් ගත්තා කියලා? අඩුගානේ GT ට කියපන් උබේ පරන ත්රෙඩ් ඩිලීට් කරන්න කියල මේ වගේ ගොන් ත්රේඩ් ඕපන් කරන්න කලින්.
මහින්ද පෑරදිලා අවුරුදු 3ක් වෙනවා තාමත් කතාව මහින්ද මහින්ද... මහින්ද කිව්වත් කලිසමේ හුජ්ජ යන සයිස් දෑන් උබේ මහාලොකු දේශපාලන ලොක්කන්ට.ඒත් මේ රටේ මිනිස්සු ඔක්කොම උබ වගේ මෝඩ නෑ... ඒකයි තොපේ රතු අලිත් එකතුවෙලා හදපු මේ පාන්ඩුවට 10 වෙනිදා ගෙදර පලයන් කිව්වේ. ඒත් මුන් තවත් ලෑජ්ජ නෑතිව ඉන්න එක ගෑන ත්රේඩ් එකක් දාපන් හරි මිනිහෙක් නම්.
පොහොට්ටුව මේවා කරන්නේ ඈයි දෑන් ආන්ඩුව පොහොට්ටුවෙද? වද පොන්නයාටයි නිවට පබයටයි රටේ නීතිය සාමය රකින්න බෑරිද? සති දෙකට නීතිය සාමය ඈමතිලාම 3ක් හිටිය ආන්ඩුවක්නේ මේක.
අනාත වෙලා වෙන්න තියෙන තරම් චාටර් වෙලා චන්දෙ පෑරදිච්ච ලෑජ්ජව වහගන්න ආන්ඩුව ලස්සන ගේමක් ගෑහුවා. දෑන් අන්තිමට සොව්ශල් මීෆියා බ්ලොක් කරාඅ චන්දෙ ගෑන ආන්ඩුවේ පොන්න කම ගෑන, බලහත්කාරෙන් බලේ ඉන්න එක ගෑන මිනිස්සු කතා කරන එක නවත්තන්න.
ආයෙත් උබේ ජෙප්පොන්ටවත්, පොන්න යුඈන්පියටවත්, නිවට සිරිසේනටවත් ගොඩ ඒමක් නෑ, කිසිම චන්දයක් දිනන්න බෑ.
උබ ඈති තරම් බුරපන්.
රනිල්ට පයියක් තිබ්බට ළමයි නැ. තොගේ rep පවර් එකත් ඒවගේ තමා
[/IMG]![]()

එහෙම තමා බ්රෝ අපි නම දාලා රෙප් කපන්නේ ..උඹ වගේ හොරෙන් ඇවිත් කුණුහබ්බ කියලා දුවන්නේ නැහැ ....එකට තමයි කොන්ද තියෙනවා කියන්නේ![]()

රෙප් පවර් නැති උන්ගෙත් රෙප් කපන තැනට ගාසා පිරිහිලා...ලැජ්ජයි බන් ලැජ්ජයි...

aththane ithin,chandayakwath nathuwa mona pukeamaruwatadaඅනේ පලයන් ජෙප්පෝ යන්න.ඔව් තොපිට චන්ද අඩු උනේ පොහොට්ටු කාරයෝ නිසානේ.ඒකට තොපිට රිදිලා ඉන්නේ කියලා දන්නවා..
මම දන්න ජෙප්පෙක් ඉන්නවා අපේ පැත්තේ.අවුරුදු 45ක් විතර ඇති..ඌ කොල්ලා කාලේ ඉදන් ජෙප්පොන්ට කඩේ ගියේ.ජෙප්පොන්ගේ හැම මීටින් එකකටම යනවා.ඌ අනුරල එක්ක එහෙම එකට කන බොන එකෙක්.මම මේ ලගදී උගෙන් ඇහුවා මොකෝ බන් අර තබුත්තේගම ගොවියන්ගේ වතුර සීන් එකට ජෙප්පෝ එන්ටර් උනේ නැත්තේ කියලා.ඌ කියනවා ඒ මොකටද අපි යන්නේ.අපි ගියාට උන් අපිට චන්දෙ දෙන්නේ නැහැනේ කියලා..ඔන්න බලපන් ඔය මහලොකු දුප්පත් මිනිහගේ දුක ගැන කියවන පක්ෂත් උන් ඒවා කියන්නෙත් චන්දෙ බලාගෙන.ඉතින් බන් එහෙම බලනකොට ලන්කාවේ මොන පක්ෂෙත් එකයි.
.