පොහොට්ටු වෙසාවෝ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    fXfQxNv.png
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,938
    3,007
    113
    Invalid
    උඹලට තේරෙන්නේ නැද්ද මු මේ "ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා" ත්‍රෙඩ් එක උඹල සැරෙන් සැරේ බම්ප් කරන එකට රිදිලා මේ කියවන්නේ :D:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    අඩේ සඳුන් බුවාට කලිසම ගලවන්නත් කලින් බඩ බුරුලෙන් ගිහින් තිබුනෙ. මේ දවස්වල තට්ටමට මැහුම් දාල දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබනවලු. හැදුන බරපතල කම්පනය හේතුවෙන් සම්පූර්ණ අකර්මන්‍ය වෙලාලු,
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ චන්දටෙ ස්කය්ප් එකෙන් කාවද හැරෙව්වේ.....
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    අනේ පොන්නයො. උබ තාමත් මේකේ එනවද ලෑජ්ජ නෑතිව? උබ හිතුවද එලකිරිය අලුතින් පටන් ගත්තා කියලා? අඩුගානේ GT ට කියපන් උබේ පරන ත්‍රෙඩ් ඩිලීට් කරන්න කියල මේ වගේ ගොන් ත්‍රේඩ් ඕපන් කරන්න කලින්.

    මහින්ද පෑරදිලා අවුරුදු 3ක් වෙනවා තාමත් කතාව මහින්ද මහින්ද... මහින්ද කිව්වත් කලිසමේ හුජ්ජ යන සයිස් දෑන් උබේ මහාලොකු දේශපාලන ලොක්කන්ට. :lol: ඒත් මේ රටේ මිනිස්සු ඔක්කොම උබ වගේ මෝඩ නෑ... ඒකයි තොපේ රතු අලිත් එකතුවෙලා හදපු මේ පාන්ඩුවට 10 වෙනිදා ගෙදර පලයන් කිව්වේ. ඒත් මුන් තවත් ලෑජ්ජ නෑතිව ඉන්න එක ගෑන ත්‍රේඩ් එකක් දාපන් හරි මිනිහෙක් නම්.

    පොහොට්ටුව මේවා කරන්නේ ඈයි දෑන් ආන්ඩුව පොහොට්ටුවෙද? වද පොන්නයාටයි නිවට පබයටයි රටේ නීතිය සාමය රකින්න බෑරිද? සති දෙකට නීතිය සාමය ඈමතිලාම 3ක් හිටිය ආන්ඩුවක්නේ මේක. :lol:

    අනාත වෙලා වෙන්න තියෙන තරම් චාටර් වෙලා චන්දෙ පෑරදිච්ච ලෑජ්ජව වහගන්න ආන්ඩුව ලස්සන ගේමක් ගෑහුවා. දෑන් අන්තිමට සොව්ශල් මීෆියා බ්ලොක් කරාඅ චන්දෙ ගෑන ආන්ඩුවේ පොන්න කම ගෑන, බලහත්කාරෙන් බලේ ඉන්න එක ගෑන මිනිස්සු කතා කරන එක නවත්තන්න.

    ආයෙත් උබේ ජෙප්පොන්ටවත්, පොන්න යුඈන්පියටවත්, නිවට සිරිසේනටවත් ගොඩ ඒමක් නෑ, කිසිම චන්දයක් දිනන්න බෑ.

    උබ ඈති තරම් බුරපන්.

    well said machan
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    Gasa84
    Senior Member Posts: 22,609
    Join Date: Jan 2013
    ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා -
    12-21-2014, 08:58 PM
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    Gasa 84 සිත නිවන කථා !!!!:angry::angry:
     
    Shre

    Active member
  • Jan 1, 2016
    137
    98
    28
    සමහර කාරණා වලදී මහින්ද රාජපක්ෂ ජාතිවාදය හැදුවා කියන්න පුළුවන්.නමුත් මිනිස්සු යහපාලනයක් ගෙනල්ල බලාපොරොත්තු උනේ ඒ දේවල් වෙනස් කරන එක නේද? අවුරුදු 3 නක් ගතවෙලත් හැම දෙකටම ඒ පුද්ගලයාටම ඇගිල්ල දික් කරන එකින් පෙන්නේ ආණ්ඩුවේ සැබෑ නොහැකියාව නේද ? පාලක පක්ෂයකට තමන්ට දෙයක් පාලනයක් කර ගන්න බැරි නම් එම පාලනයෙන් ඇති වැඩේ මොකද්ද ? වරද කාගේ උනත් පාලක පක්ෂයක් කරන්න ඕන වැරදි කාරයා හොයන්න කලින් හෝ තව කෙනෙක්ට ඇගිල්ල දික් කර කර ඇග බෙර ගන්නේ නැතිව ඒවාට විසදුම් මුලින් දී පසුව වැරදි කරුවන් හෙවිම නොවේද ??:confused::confused:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,880
    113
    canada
    අනේ පොන්නයො. උබ තාමත් මේකේ එනවද ලෑජ්ජ නෑතිව? උබ හිතුවද එලකිරිය අලුතින් පටන් ගත්තා කියලා? අඩුගානේ GT ට කියපන් උබේ පරන ත්‍රෙඩ් ඩිලීට් කරන්න කියල මේ වගේ ගොන් ත්‍රේඩ් ඕපන් කරන්න කලින්.

    මහින්ද පෑරදිලා අවුරුදු 3ක් වෙනවා තාමත් කතාව මහින්ද මහින්ද... මහින්ද කිව්වත් කලිසමේ හුජ්ජ යන සයිස් දෑන් උබේ මහාලොකු දේශපාලන ලොක්කන්ට. :lol: ඒත් මේ රටේ මිනිස්සු ඔක්කොම උබ වගේ මෝඩ නෑ... ඒකයි තොපේ රතු අලිත් එකතුවෙලා හදපු මේ පාන්ඩුවට 10 වෙනිදා ගෙදර පලයන් කිව්වේ. ඒත් මුන් තවත් ලෑජ්ජ නෑතිව ඉන්න එක ගෑන ත්‍රේඩ් එකක් දාපන් හරි මිනිහෙක් නම්.

    පොහොට්ටුව මේවා කරන්නේ ඈයි දෑන් ආන්ඩුව පොහොට්ටුවෙද? වද පොන්නයාටයි නිවට පබයටයි රටේ නීතිය සාමය රකින්න බෑරිද? සති දෙකට නීතිය සාමය ඈමතිලාම 3ක් හිටිය ආන්ඩුවක්නේ මේක. :lol:

    අනාත වෙලා වෙන්න තියෙන තරම් චාටර් වෙලා චන්දෙ පෑරදිච්ච ලෑජ්ජව වහගන්න ආන්ඩුව ලස්සන ගේමක් ගෑහුවා. දෑන් අන්තිමට සොව්ශල් මීෆියා බ්ලොක් කරාඅ චන්දෙ ගෑන ආන්ඩුවේ පොන්න කම ගෑන, බලහත්කාරෙන් බලේ ඉන්න එක ගෑන මිනිස්සු කතා කරන එක නවත්තන්න.

    ආයෙත් උබේ ජෙප්පොන්ටවත්, පොන්න යුඈන්පියටවත්, නිවට සිරිසේනටවත් ගොඩ ඒමක් නෑ, කිසිම චන්දයක් දිනන්න බෑ.

    උබ ඈති තරම් බුරපන්.

    good post
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රනිල්ට පයියක් තිබ්බට ළමයි නැ. තොගේ rep පවර් එකත් ඒවගේ තමා

    Y8nDSNH.jpg
    [/IMG]

    එහෙම තමා බ්‍රෝ අපි නම දාලා රෙප් කපන්නේ ..උඹ වගේ හොරෙන් ඇවිත් කුණුහබ්බ කියලා දුවන්නේ නැහැ ....එකට තමයි කොන්ද තියෙනවා කියන්නේ :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම තමා බ්‍රෝ අපි නම දාලා රෙප් කපන්නේ ..උඹ වගේ හොරෙන් ඇවිත් කුණුහබ්බ කියලා දුවන්නේ නැහැ ....එකට තමයි කොන්ද තියෙනවා කියන්නේ :P:P

    :rofl::rofl: රෙප් පවර් නැති උන්ගෙත් රෙප් කපන තැනට ගාසා පිරිහිලා...ලැජ්ජයි බන් ලැජ්ජයි...:baffled::baffled:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    අනේ පලයන් ජෙප්පෝ යන්න.ඔව් තොපිට චන්ද අඩු උනේ පොහොට්ටු කාරයෝ නිසානේ.ඒකට තොපිට රිදිලා ඉන්නේ කියලා දන්නවා..:lol:

    මම දන්න ජෙප්පෙක් ඉන්නවා අපේ පැත්තේ.අවුරුදු 45ක් විතර ඇති..ඌ කොල්ලා කාලේ ඉදන් ජෙප්පොන්ට කඩේ ගියේ.ජෙප්පොන්ගේ හැම මීටින් එකකටම යනවා.ඌ අනුරල එක්ක එහෙම එකට කන බොන එකෙක්.මම මේ ලගදී උගෙන් ඇහුවා මොකෝ බන් අර තබුත්තේගම ගොවියන්ගේ වතුර සීන් එකට ජෙප්පෝ එන්ටර් උනේ නැත්තේ කියලා.ඌ කියනවා ඒ මොකටද අපි යන්නේ.අපි ගියාට උන් අපිට චන්දෙ දෙන්නේ නැහැනේ කියලා..:lol:ඔන්න බලපන් ඔය මහලොකු දුප්පත් මිනිහගේ දුක ගැන කියවන පක්ෂත් උන් ඒවා කියන්නෙත් චන්දෙ බලාගෙන.ඉතින් බන් එහෙම බලනකොට ලන්කාවේ මොන පක්ෂෙත් එකයි.:angry:.
    aththane ithin,chandayakwath nathuwa mona pukeamaruwatada
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    එහෙම තමා බ්‍රෝ අපි නම දාලා රෙප් කපන්නේ ..උඹ වගේ හොරෙන් ඇවිත් කුණුහබ්බ කියලා දුවන්නේ නැහැ ....එකට තමයි කොන්ද තියෙනවා කියන්නේ :P:P

    උබට තියන කොන්ද ලොකු මාමටත් තිබ්බනම් ෂෝක්!!!!:)
     
    Last edited:
    • Like
    Reactions: pga