පො** ඩයලොග්

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Dialog කාරය කරන්නේ ජරා පැකේජ් දිදී ඉන්නවා, කවුරු හරි වෙන කෙනෙක් හොඳ පැකේජ් එකක් දාපු හැටියේ ඌ ට විරුද්දව බකට් අදිනවා. dialog එකට contacts තියෙනවා. හෙන වාතයක් මේ හැත්ත
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    Hariyata visharayak kiyapan balanna apitath daganna..



    රු 74 වගේ පැකේජ් එක ඇක්ටිව් කරපු වෙලාවේ ඉඳලා පැය 3ක් වැඩ , 4G තියෙනවා නම් ඉතින් බෑමක් තමයි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,767
    1
    9,561
    113
    colombo
    Dialog කාරය කරන්නේ ජරා පැකේජ් දිදී ඉන්නවා, කවුරු හරි වෙන කෙනෙක් හොඳ පැකේජ් එකක් දාපු හැටියේ ඌ ට විරුද්දව බකට් අදිනවා. dialog එකට contacts තියෙනවා. හෙන වාතයක් මේ හැත්ත



    සිරාවටම බන් කාළමකන්නි හැත්තක්
     

    EGhewg5

    Member
    Jul 2, 2018
    721
    94
    0
    datamart dagena balanna.. patta laabai bn... dialog limited bn... epaa wenawa

    :eek:

    Lap eken download karanne bn...

    කිසිම ලිමිට් එකක් නෑ , හෙවි ඩවුන්ලෝඩ්ස් වලට කියාපු පැකේජ් එක ලොකු ලොකු ටොරෙන්ට්ස් බාන්න නියමයි 4G තියෙනවා නම් විතරයි හැබැයි

    3G walata labayak nadda bn..
    Mage gawa 3G dongal ekak thiyenne...