පෝය දවසේ කොටු පැනීම

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
#copy till 11 reps, copy & past hero,
.
.
.
පට්ටෙට ම රිදීම!!!!!!!




"ජය වේවා මචං......!!!! දිගටම හිටපන් අපිත් එක්ක....."


මං ඕවා ගණන් ගන්නේ නෑ බං...
මං මගේ ගමන මගේ පාඩුවේ ගියානේ...
අනික මං කල වැඩෙන් අදාල පුද්ගලයා කරපු මහා පරිමාණ ඉස්සිල්ල නැවතුනානේ...
මට EK එකේ ඉන්න දෙන්නේ නෑ කියලා PM කලාට ගණන් ගත්තේ නැති එකේ ඔය Tag ගණන් ගනීවිද...???
ඒකෙන්ම පේනවනේ උගේ හිතේ තියනව අමාරුව...
:lol: :lol: :lol: :lol: :lol:

picture.php

 
  • Like
Reactions: Mr.Truth

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මං ඕවා ගණන් ගන්නේ නෑ බං...
    මං මගේ ගමන මගේ පාඩුවේ ගියානේ...
    අනික මං කල වැඩෙන් අදාල පුද්ගලයා කරපු මහා පරිමාණ ඉස්සිල්ල නැවතුනානේ...
    මට EK එකේ ඉන්න දෙන්නේ නෑ කියලා PM කලාට ගණන් ගත්තේ නැති එකේ ඔය Tag ගණන් ගනීවිද...???
    ඒකෙන්ම පේනවනේ උගේ හිතේ තියනව අමාරුව...
    :lol: :lol: :lol: :lol: :lol:

    picture.php




    :yes::yes::yes::yes:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Mona wesak da malli mehe minissu pisso wage weda...eth api nam wesak uthsawayak karanawa.

    sorry malli oyata suba patannath bari una ara pissek ewith ede pandarama pissu ntuwa..

    tawath kotu godak ganna labewaa

    ස්තූතියි අක්කේ...
    හැබැයි ඉතිං උපරිම දෙන්නේ කොටු 11යි අක්කේ...

    :D :D :D :D :D



    :eek: :eek: :eek: :eek: :eek:


    Elakiriye Inna ela kollek. Heta Aniddama Math Kotu 11 godata enawa Machan...

    එළ මචෝ...
    ඉක්මනට ඒ තත්වෙට එන්න පුළුවං වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...
    :D :D :D :D :D


    picture.php

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    jaya wewa..!

    he...he...
    ya yuthu maga durai kollo...:D

    සුභ පැතුම්...!!!


    pattai machan !

    Captain ජැක් ස්පැරෝ;12645200 said:
    සුභ පැතුම් මචන්..........:)




    ගොඩාක් ස්තූතියි මචංලා...
    01.gif
    01.gif
    01.gif


    picture.php

     
    Last edited:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Posts දැම්ම අයගෙන් 23 වෙනි Post එක දක්වා Rep+++ දුන්නා මචංලා...
    ඉතුරු ටිකත් පුළුවන් උන ගමන් පිළිවලට දෙනවා...
    පගාවක් නෙමේ, මගේ හිතේ සතුටට...
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif


    picture.php

     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Mona wesak da malli mehe minissu pisso wage weda...eth api nam wesak uthsawayak karanawa.

    sorry malli oyata suba patannath bari una ara pissek ewith ede pandarama pissu ntuwa..

    tawath kotu godak ganna labewaa

    ඔව් අක්කේ...
    මාත් දැක්කා...
    මානසික රෝගියෝ තමා...
    :frown: :frown: :frown: :frown: :frown:


    congratulations
    keep up the good work !

    සුභ පැතුමට වගේම Avatar එකටත් ගොඩාක් ස්තූතියි මචං...

    03vxKDHpP.gif
    03vxKDHpP.gif



    picture.php

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    එසද දිනක් එලකිරි දවස
    ආවා සීතල ඩී කෙරුම් කමට
    දිනක් දෙකක් පුන්නක්කු කෑ එමට
    පසු දින සිට නෑ ඔහු තවම

    අයි කොල්ලා සැමදා ජය කෙළි ගහනා
    දිනෙන් දිනම ඔහුගේ බල පැතිරෙන්නා
    බාධක බල හැම දුරුවී සෙත් වෙන්නා
    බබාගෙ පැතුමත් ඔහු හට ජය වෙන්නා

    ආදර මාවතෙන් ගෙන ආ අමුතු කලා
    ඇත රිදී සමහරුන්ට ගොන් වී චා වෙන්නා
    පාසලෙන් නොමැත ඔහු එම පන්නා
    සීතල විටමින් ඩී වුවත් මේ ටික දන්නා

    ඉතාලියට බැංකිගෙ සද අමාවක
    අසූචි මෙන් ක්‍රියාන්විතය චාම විය
    නෑ ලොවෙත් එවන් අතීතය
    ගිනි අයි කොල්ලා අද දිනල ඇත

    එදවස එලකිරි සමයෙ සීතල ඩී නම් අයෙක් විය
    ඔහුගේ මෝඩ කම පෙන්නමින් ලොවෙත් නැති ගොන් ජෝක් දමන්නට විය
    දේශපාලන තර්ජන මෙන් සිය කී බෝඩය හැසිරවූ ඔහු ඉන් ඉක්බිති කෙදිනකවත් එලකිරි නො එන ලද්දේ විය
    ගිනි ඇස් කොල්ලාගේ දිනෙන් දින දියුණුව ඉවසාගත නොහැකි ඇතමෝ සිය සළකුණු සහිතව ටැග් දමා ගොස් ඇත
    එදවසට පෙර දවස එලකිරියේ ප්‍රේමාන්විත වැලපෙන්නිය වූ ඇය ගැන කවර නම් කථාද

    අයි කොල්ලාට ජයෙන් ජය වෙවා

     
    Last edited: