meke comment wala dakka
maath dan dakka.....nethi wechcha ekek wagenan penne na
meke comment wala dakka
kurunagala tambi tika form wenna athi. policya enna kalin manna paara sure hinda hangenna athiEthakota boru kiyamu ko,
Aru 3 dena hangune ai?![]()

5n passe OT denne nathulu ekeEthakota boru kiyamu ko,
Aru 3 dena hangune ai?![]()
CCTV,medical report වලින් ලේසියෙන්ම හොයන්න පුළුවන්නෙ.
සමහර CCTV ඒව පෙන්නුව..පොඩි එකා බොරුවක් කරපු බවක් තමා පේන්නෙ.
පොඩි එකෙක්ට බයික් එකක් ටෙස්ට් කරන්ඩ දෙන්නෙ ඇයි කියන එකත් ප්‍රශ්ණයක්.
නෑ බන්. කොහොමත් කොල්ලෙක් ගහන්නෙ තනියම. කෙල්ලෙක් සමූහයක් දූෂණය කරත් කොල්ලෙක් සමූහ දූෂණය කරන්නෙ නෑ. ඒක fact එකක්.
ඔයා ෆීල්ඩ් එක ගැන දන්නව වගේ හොදටනෑ බන්. කොහොමත් කොල්ලෙක් ගහන්නෙ තනියම. කෙල්ලෙක් සමූහයක් දූෂණය කරත් කොල්ලෙක් සමූහ දූෂණය කරන්නෙ නෑ. ඒක fact එකක්.
ලැබිලා කියලා තමයි දෙරණෙන් කිව්වෙ .වෛද්‍ය වාර්ථාවවත් ලැබිලා නැතුව මෙයා මෙහෙම කියන්නෙ අංජනම් දෙයියොන්ගෙන් අහල ද?
කිසිම ලිංගික අතවරයක් හෝ හිරිහැරයක් සිදු වෙලා නැහැයි කියලා වෛද්‍ය වාර්තාවේ තියනවා කියලා මම තැනක කියෙව්වා.වෛද්‍ය වාර්ථාවවත් ලැබිලා නැතුව මෙයා මෙහෙම කියන්නෙ අංජනම් දෙයියොන්ගෙන් අහල ද?