බඩගිනිද ? මෙහෙට එන්න

Nov 24, 2011
812
217
0
Colombo, Sri Lanka
නාන රොටි කාල තියෙනවද බන්
එකත් මරු
තව ඉඳි අප්පා කොත්තු එහෙම චිකන් රෝස් කරලා දාපුවා
පිස්සු ඔයි
පොල් නැති රොටි වගේ ඒවා අම්මෝ මාර රහයි
බඩ ඉරිඟු එකත් ටොප්

ඉඳි අප්පා කොත්තු pillows එකේන් කාපන් පට්ට :love: :love:
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කවුද බන් හැම් බේකං රහ නෑ කියන්නෙ :growl: උබට එපානම් ඒව අපිට දිල කාෆන් සම්බෝලෙ. :growl:

ඊයෙ රෑට කෑවෙත් පානුයි සම්බෝලයි. :(

මට ඉන්ග්ලිෂ් ෆුඩ් අල්ලන්නේ නෑ. මම හුරු වෙලා තියෙන්නේ ලංකාවේ කෑම වලට.
 

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    zNy0EIPtBcHZ2ABss9K3xQQADs=
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඉඳි අප්පා කොත්තු pillows එකේන් කාපන් පට්ට :love: :love:
    ඔව් ඔව් එකෙත් හොඳයි තව
    ෆැමිලි චෙෆ් කියල එකක් තියෙනවා
    කොලබ ඉඳලා කටුනායක පැත්තට යනකොට
    වැලිසර මැක් ඩොනල්ඩ් එක ගාව තියෙන්නේ
    කාල බලපන් පිලවුස් එකට වඩා පට්ටයි යකෝ :love::love::love:
    250යි චිකන් කැල්ලක් දෙනවා අලි සයිස් රෝස් කරලා
     
    Nov 24, 2011
    812
    217
    0
    Colombo, Sri Lanka
    ඔව් ඔව් එකෙත් හොඳයි තව
    ෆැමිලි චෙෆ් කියල එකක් තියෙනවා
    කොලබ ඉඳලා කටුනායක පැත්තට යනකොට
    වැලිසර මැක් ඩොනල්ඩ් එක ගාව තියෙන්නේ
    කාල බලපන් පිලවුස් එකට වඩා පට්ටයි යකෝ :love::love::love:
    250යි චිකන් කැල්ලක් දෙනවා අලි සයිස් රෝස් කරලා

    balanna one gihilla :nerd: