නාන රොටි කාල තියෙනවද බන්
එකත් මරු
තව ඉඳි අප්පා කොත්තු එහෙම චිකන් රෝස් කරලා දාපුවා
පිස්සු ඔයි
පොල් නැති රොටි වගේ ඒවා අම්මෝ මාර රහයි
බඩ ඉරිඟු එකත් ටොප්
ඉඳි අප්පා කොත්තු pillows එකේන් කාපන් පට්ට
නාන රොටි කාල තියෙනවද බන්
එකත් මරු
තව ඉඳි අප්පා කොත්තු එහෙම චිකන් රෝස් කරලා දාපුවා
පිස්සු ඔයි
පොල් නැති රොටි වගේ ඒවා අම්මෝ මාර රහයි
බඩ ඉරිඟු එකත් ටොප්
කවුද බන් හැම් බේකං රහ නෑ කියන්නෙඋබට එපානම් ඒව අපිට දිල කාෆන් සම්බෝලෙ.
ඊයෙ රෑට කෑවෙත් පානුයි සම්බෝලයි.
ඔව් ඔව් එකෙත් හොඳයි තවඉඳි අප්පා කොත්තු pillows එකේන් කාපන් පට්ට![]()



ඔව් ඔව් එකෙත් හොඳයි තව
ෆැමිලි චෙෆ් කියල එකක් තියෙනවා
කොලබ ඉඳලා කටුනායක පැත්තට යනකොට
වැලිසර මැක් ඩොනල්ඩ් එක ගාව තියෙන්නේ
කාල බලපන් පිලවුස් එකට වඩා පට්ටයි යකෝ
250යි චිකන් කැල්ලක් දෙනවා අලි සයිස් රෝස් කරලා

බලපන් ගිහින් පට්ට ප්ලේස් එකbalanna one gihilla![]()
බලපන් ගිහින් පට්ට ප්ලේස් එක
අනික එකේ ෂොට්ඊට්ස් එහෙම පට්ටම රසයි මචෝ
පළාතේ ප්රසිද්ධ වගේම මුස්ලිම් කඩෙකුත් නෙවෙයි


machanla ubelata poluwannada mata hoyala denna food recipes trade1 giyalo eka hoyala denna psd fil1 lo....
plz big help....
