http ://www.ebay.com/itm/Brand-New-LG-X110-CPU-Cooling-Fan-/270622728828?pt=US_CPU_Fans_Heatsinks&hash=item3f025f227c
machn mata meke price 1 balala kiynawda?
urgent ekai ebay genne natiwa kelinma ganna hadane
tnx

මචන් Cooler Master Extreme 475w එකේ cables ගොඩක් දිගයි ද? මගේ casing එක ටිකක් උස වැඩියි.. power supply එක casing එකේ පහලින් තමයි සෙට් වෙන්නේ.. ඒ නිසා ටිකක් දිග වැඩි වෙන්න ඕනි.. මෙන්න මේක ද model එක?
http://www.coolermaster-usa.com/product.php?product_id=3081
warranty එහෙම කොහොමද වෙන්නේ කියලත් පොඩ්ඩක් කියහන්..![]()
lga 775 , ram ddr 2, ide hard thiyena mother board ekak keeyak waida
ඔය මචං උං ගෙනාපු කලින් lot එකක prices වෙන්න ඕනේ. මොකද අපෙත් කලින් lot එකේ අපි 500GB දුන්නේ 5500 to 6500 වෙනකම්. ඒ lot එක සති දෙකකට කලින් විතර ඉවර වුනා. දැන් ආයෙත් පොඩ්ඩක් Hard Disk ගණන් ගිහින්. උඹ එතන බලලා ගනිං හොදයිනම්. හැබැයි check කරලා ගනිං.

dennam price kiuwe 7300i lu ganan wedi una nisa 
