බණ්ඩාරවෙල

malibu

Well-known member
  • Oct 16, 2006
    2,602
    635
    113
    Singapore
    යාලුවනේ මට පොඩි help එකක් oone. එළකිරි කවුද මෙි වේලාවේ බණ්ඩාරවෙල town එක කිට්ටුව ඉන්නේ? මට බණ්ඩාරවෙල town eke thiyena shop එකක්‌ ගැන details tikak verify කරගන්න oone. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් reply කරන්න.
    Thank you
     
    • Like
    Reactions: castellain