බදින උන් මරාගෙනම කන ඡායා රූප ශිල්පීන්.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    බදින උන් මරාගෙනම කන ඡායා රූප ශිල්පීන්.

    බදින උන් මරාගෙනම කන ඡායා රූප ශිල්පීන්. මුන් ගානක් හොයගන්න කපල් එක හොදට අන්දල.

    බූකියෙන් ඉස්ස්සුවේ

    මොනවා කියන්නද මන්දා


    pre002gossiplankanews.jpg


    pre004gossiplankanews.JPG


    pre005gossiplankanews.JPG



    pre008gossiplankanews.jpg



    pre013gossiplankanews.JPG




    pre015gossiplankanews.JPG


    pre017gossiplankanews.JPG


     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕක ඇත්ත වෙඩින් එකක්ද මචන් ? ප්‍රමෝ එකක් විදිහට කලාද දන්නෑ . කොහොමත් ගොඩක් ගනන් ගන්නව තමා ෆොටෝ ගන්න අය :(
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    mage cousin kenek ge wedding ekaka mama best man ta anda eda thama mata epa une weddings.. akka tikak heda nisa photographers lage exhibition ekak tiyena nisa ekata phots gatta gatta iwarayak na.. garden eke awidala awidala antimata aiyatai matai api set ekata epa una ara raja kit ekath adagena ehata mehata duwala.. antimata pitath wenakota nekathatath onna menna.. edain passe aye best man ta wath ande na
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේවගේ වෙඩින් වල බෙස්ට්මන්ට හිටිය කොල්ලෙක් ආයි කවදාවත් කසාදයක් බදින්නෙ නැහැ
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    මචන් ලා මම ළඟදි බඳින්න ඉන්නේ. මේ වගේ පිස්සු වැඩ නැති pre-shoot අරවා මේවා නැති චාම් විදියට වැඩේ කරගන්න පුළුවන් photographer කෙනෙක් දන්නවා නම් page link එකක් දාන්න. :) නිකම් idea එකක් ගන්න කියලා bridal show (slecc) ගියා. ඒකේ ඔක්කොම photographers ලා ඔය මඟුලටත් (pre-shoot) එක්ක පැකේජ් ගණන් කියන්නෙ. ඒක නැතුව පැකේජස් නෑ ලු :angry: :angry::angry:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    LOL mata nan. mehe unta pissu thiyenne. mongal.
    ara suddo wage wedding eka ganna oona gaanata aran wadakata athi wadakata salli yodawanne nathuwa. :D
    unta oky nam apita moko? :D
     
    මචන් ලා මම ළඟදි බඳින්න ඉන්නේ. මේ වගේ පිස්සු වැඩ නැති pre-shoot අරවා මේවා නැති චාම් විදියට වැඩේ කරගන්න පුළුවන් photographer කෙනෙක් දන්නවා නම් page link එකක් දාන්න. :) නිකම් idea එකක් ගන්න කියලා bridal show (slecc) ගියා. ඒකේ ඔක්කොම photographers ලා ඔය මඟුලටත් (pre-shoot) එක්ක පැකේජ් ගණන් කියන්නෙ. ඒක නැතුව පැකේජස් නෑ ලු :angry: :angry::angry:

    kiyada kwwe
    pre shoot eka trend eka bn

    salli thuenwa nm supiriyata krpn
    naththm dekayi panahata krnna epa bn

    amaruwen ne salli hewwe
    a tikath thya gnin bn :( :(
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මුන්ට ඔල්මාදෙ හැදිල ද ? මේවා ඔය ෆොටෝග්‍රෆෙර්ස් ල ගානක් කඩාගන්න කරන වැඩ. ඕව දැක්කම අපේ එව්නුත් තියෙන සල්ලි ටික ඔක්කොම වියදම් කරලා ඔය වගේ weddings ගන්න ගිහින් නට්ටන් වෙනවා.:angry::angry: