බදින උන් මරාගෙනම කන ඡායා රූප ශිල්පීන්.
බදින උන් මරාගෙනම කන ඡායා රූප ශිල්පීන්. මුන් ගානක් හොයගන්න කපල් එක හොදට අන්දල.
බූකියෙන් ඉස්ස්සුවේ
මොනවා කියන්නද මන්දා
බදින උන් මරාගෙනම කන ඡායා රූප ශිල්පීන්. මුන් ගානක් හොයගන්න කපල් එක හොදට අන්දල.
බූකියෙන් ඉස්ස්සුවේ
මොනවා කියන්නද මන්දා
කළු කුමාරයාද ඕයි!

නිකම් idea එකක් ගන්න කියලා bridal show (slecc) ගියා. ඒකේ ඔක්කොම photographers ලා ඔය මඟුලටත් (pre-shoot) එක්ක පැකේජ් ගණන් කියන්නෙ. ඒක නැතුව පැකේජස් නෑ ලු