හොදම වයස කියලා එකක් නෑ. ඔය හොදම වයස කියන. එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා.වයස මොකක් උනත් වැදගත් වෙන්නේ තමන් කසාදයක් බදින්න මානසිකවත් ආර්ථිකවත් සුදානම්ද කියන එක.ආර්ථිකය කියලා මම අදහස් කරේ තව කෙනෙක්ව බලාගන්න රස්සාවක් තියනවද කියන දේ මිසක් ගෙවල් කාර් නෙවෙයි මොකද හරි හමන් ගැණියෙක් ලැබුනොත් දෙන්නටම එකතුවෙලා ඔය සේරම ගොඩනගාගන්න පුළුවන් . අනිත් එක තමයි ඔය සේරම හරිගියත් වැඩක් නැහැ බදින ගෑණිව හරියට තෝරාගන්න තරම් ඔලුවක් නැත්නම්.උබලටම හිතිලා කෙනෙක් ගැන ආදරයක් ඇති උනොත් මිසක් ජිවිතේට කාගෙවත් බලකිරිමකට කසාද බදින්න එපා එහෙම බදින කසාද ගොඩක් ඉක්මනට අපායක් වෙනවා. මම බැන්දේ වීසි එකෙන්![]()

අපිට ආදරේ ගෑණියෙක් බැඳගන්න පුලුවන් නම් ගොඩ.api bandina kale mewa thibbe nane hamuduruwane.බඳින වයස මොක උනත්,
බඳින්න හොඳම සමය කොරෝනා සමය...
පොකැට්ටුවට වාසියි..


------ Post added on Jul 31, 2021 at 8:52 PM


