Kundumani![]()
ගෑනු බබෙක්. ඇයි බන් එහම කිව්වේ
►. නෙසුකි
►. නිසිත්යා
►. නෙතුරලි
►. නෙත්මින්සා
►. නෙත්වින්දි
►. නයනාරි
►. නයනෂ්යා
►. නෙයාශා
►. නෙයලි
bingo
Shanya
Menulya
Aanya
UBATA BABALA NATHE THAWAMA?![]()
සමන්මළී
AYI PIYASALAAPARANA KALLAKDA KON
Ananyaa , Ruth , sienna, nadia , nevaeh , nethali , blanca, nuriya , yara , vaara, aaliyah, skyler,
නෑ මේ නිකමට කිව්වෙ හිටං![]()
bump
සෙනුරි විහන්සා![]()
HAHA![]()
bump & congratulations !
Asipathi- The women that hold a sword
Chenuthi
Nethumni
සුවිනි, තරින්දි,
ලොකු උනාම දුව නමට අකමැති උනොත් එහෙම ජීවිත කාලෙම කට්ටිය කිය කිය ඉඳි ඔන්න අපි නං නෑ තාත්ත තමා නම තිබ්බේ කියල


Hirunika
paba
Muthu
Nehara
upeksha
යෝනිකා ශිෂ්නකාන්ති
ඉට්ස් අ ජෝක් බ්රෝ![]()
ෂෙරීනා
ඇක්සෙලා
ටියානා
අල්ටිමා
සහරා
නවාරා
අගේරා
ස්ටාලට්
සිරියාවතී
සෝමාවතී
ලුසිනෝනා
joke
හිමාශි
දෙව්මි
සදලි
කවීෂා
තරුෂි
ශනෙලා
මිහිරි
biongo ge duwa![]()
ඔහම නිකන් නම් දාන්නේ නැහැ නේද බන්.
bump.










Anupaja - Prajawata aga nohoth jana naikaawa
Mintuli - Nodeweni Jaya
Tuhara - Mal Atuwak men lassana
Meewa machan Arisen Ahubudu Sir mage duwata dunna Name set eka. eya nethiwenna kalin. oya nam wala aththatama hoda therumak saha lamayata daapuwahama hoda prathipalayak thiayanawa. mokada owa Sanskrit nisa. deka saha thunuweniyata daapu eke samaharawita theruma maaru wela athi wife gena ahala passe kiyannam
nehe ban mal atuwa e kiyanne mal walin pirichcha ara wewel walin wiyapu kuudayak weni yamakමල් නටුවක් මෙන් ලස්සන, කියන එකද බං??ඒක පොඩ්ඩක් අහල කියපං මචෝ...![]()

nehe ban mal atuwa e kiyanne mal walin pirichcha podi bissak wage deyak
එහෙම නම් දාන්න බැහැනේ. කේන්දරය හදද්දි අකුරු දෙනවනේ. ඒ අකුරු වලට අදාලවයි නම දාන්න ඕන. දැන්ම හොයන්න එපා.
සුබපැතුම්

කාර් පිස්සෙක් ගේ බබෙක්ට හොඳ නම්ෂෙරීනා
ඇක්සෙලා
ටියානා
අල්ටිමා
සහරා
නවාරා
අගේරා
ස්ටාලට්
එල එල මචං.... ඒක පොඩ්ඩක් සෙට් වගේ..
ස්තුතියි.. මම පෝරුවෙන් බදිනකොට නැකත් ටික හදාගත්තෙ මමමයි සිස්. මොකද වයිෆ් කතෝලික. පල්ලියෙන් බදින්නයි පෝරුවෙන් බදින්නයි වෙලාව මදිවෙනව නැකැත් වෙලාව ඇත්තටම තිබ්බ විදිහට කරන්න ගියානම්. මම හදපු නැකැත් වෙලාවට බැදල අපි සතුටින් ඉන්නව කිසි අවුලක් නැතිව.![]()

පස්සට කරදර වෙනව
ආයතනේකට ගියත් නම තුන් හතර වතාව කියන්න වෙනව වැරදියට ලියනව
ඒ නිසා සුලභව පාවිච්චි වෙන නමක් දාන්න
අනික ඔහොම නම් හොයල හරියන්නෑ බං ඉපදුනාට පස්සෙ වෙලාව බලල අකුරු දෙනව ඒවගෙන් දාපං
පෙලක් උන් නම දාල ගෙදරට හුරතලේට වෙන වෙන නම් කියනව සමහර විට ඒ හුරතලේට කියන නම පටං ගන්න අකුරු වෙලාව බැලුවාට දීපු අකුරු වලත් නෑ එහෙම කියන එක ලමයට හොඳ නෑ 
එහෙම නම් දාන්න බැහැනේ. කේන්දරය හදද්දි අකුරු දෙනවනේ. ඒ අකුරු වලට අදාලවයි නම දාන්න ඕන. දැන්ම හොයන්න එපා.
සුබපැතුම්

Owa boru katha..kenekta namak danna..kendara balanna oneda....wena ratawal wala minissu kendara balalada nam danne...kendara balala namak dammoth ...eyata labena wasiya mokada ..
Mole වර්ධනය wenawa da...salli hamba wenawada...
Namak danawanam thamanta lassanai kiyala hithena ekak one daganna ...owata kendara passe yanne...modayo....
Kendara walin මිනිසුන් wenas karanna ba...thamantamai thaman wa wenas kara ga nna puluwan wenne...
Duka kiyanne ..thamath minissu me kendara wishwasa karana eka...
