බබාල හම්බඋනාම ඇතිවෙන stretch marks වලට හොද ක්‍රීම් එකක්..

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    පොඩි උදව්වක් ඕනි... වයිෆ්ට බබා ලැබිල දැන් මාස 5ක් වෙනවා.. එයා බබා ලැබෙන්න ඉන්නකොට බඩේ ඇතිවුන stretch maks ටික තාමත් තියෙනවා ... මේවා යවන්න පුලුවන් මොකක් හරි ක්‍රීම් එකක් දන්න කෙනෙක් කියන්න...
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Belt eka dammada bada athulata yanna

    Belt ekak gatta, eka wadiya danne na ban.. apahasui kiyala...

    දොස්තර කෙනෙක් හම්බුනේ නැද්ද මචං

    ගියෙ නම් නෑ ... කොවිඩ් කේස් එක නිසා එයාලා කොහෙටවත් යන්නෙ නෑ...මමත් ගෙදර ඉදලා තමා වැඩ කරන්නෙ..
    ------ Post added on May 29, 2021 at 9:38 AM

    Oyala meka use karala tiyenawada... hodaida ?
    ------ Post added on May 29, 2021 at 9:39 AM
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Belt ekak gatta, eka wadiya danne na ban.. apahasui kiyala...



    ගියෙ නම් නෑ ... කොවිඩ් කේස් එක නිසා එයාලා කොහෙටවත් යන්නෙ නෑ...මමත් ගෙදර ඉදලා තමා වැඩ කරන්නෙ..
    ------ Post added on May 29, 2021 at 9:38 AM


    Oyala meka use karala tiyenawada... hodaida ?
    ------ Post added on May 29, 2021 at 9:39 AM
    Bada flat welada Dan kalin wdiyata

    main-qimg-ac286599ffb1d8022138e76caa7b01ca-c

    මේක තමයි හැමෝම වගේ පාවිච්චි කරන්නෙ
    ------ Post added on May 29, 2021 at 9:54 AM
     

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Bada flat welada Dan kalin wdiyata

    main-qimg-ac286599ffb1d8022138e76caa7b01ca-c

    මේක තමයි හැමෝම වගේ පාවිච්චි කරන්නෙ
    ------ Post added on May 29, 2021 at 9:54 AM
    Ehemata flat wela ne ban... tikak tiyenawa...
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    තමන් පොන්නෙක් කියලා 100%ක් තමන්ට විශ්වාස නම්
    ඒක වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා නම්
    විතරක් මේකට ඩිස්ලයික් එකක් දාන්න
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,800
    12,985
    113
    ලංකාවේ.. ලංකාවේ
    Bada flat welada Dan kalin wdiyata

    main-qimg-ac286599ffb1d8022138e76caa7b01ca-c

    මේක තමයි හැමෝම වගේ පාවිච්චි කරන්නෙ
    ------ Post added on May 29, 2021 at 9:54 AM


    Oyala meka use karala tiyenawada... hodaida ?
    ------ Post added on May 29, 2021 at 9:39 AM
    කියන්න තරම් ලොකු මැජික් එකක් නම් නැහැ. එත් මේක තමා බොහෝ දෙනා පාවිච්චි කරන්නේ