bumpඑක එකා කියන දේවල් කරන්න යන්න එපා මචන්... දන්නවනේ මේකෙ ඉන්න එවුන් කියන්නෙ ඩයිනමයිට් ගහන උත්තරනේ... වයිෆ්ගෙ හරි උඹගෙ අම්මගෙන් හරි පොඩ්ඩක් අහන්න, එයාල දන්නව එහෙම නැත්නම් මිඩ්වයිෆ්ගෙන් අහන්න ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න පුළුවන්නම් වඩාත් හොඳයි....
මගේ දුවට මාස 08 යි
ගස්ලබු පොඩිකරලා කවන්න
හොදට වතුර බොන්න දෙන්න
හෙට වෙනකොට වැඩේ හරි යයි ....!
තව යෝගට් එහෙමත් හොඳයි
පුංචි පුංචි දේවල් නම් එතින් එච්ච්ර බයවෙන්න දෙයක් නෑ මචං.. මට දැනගන්න ඕන උනේ මේක ගැන විස්තර ටිකක්... සමහර දේවල් නම් අපෙ අම්මත් කිව්වා.. ඒවා තව තහවුරු උනා.. ව්‍යායාම වගෙ තෙරපි මසාජ් වගේ නම් අවුලක් නෑනෙ.. බොන්න දෙන දේවල් නම් ඉතින් ඩොකෙක්ගේ උපදෙස් නැතුව දෙන්නෙ නෑ.. කොහොම උනත් දැන් නම් ටිකක් කක්කා දානවා.. තාමත් බඩ වේලිච්ච ගතිය තියෙනවා... හෙට වෙනකොට් හරියඉ කියලත් හිතෙනවා..
කොහොම උනත් දැන් නම් වැඩිපුර වතුර ටිකක් වෙනදට වඩා පොවන්න ගස්ලබු අඹ කෙසෙල් වගෙ පලතුරු කවන්න උත්සහ කරන්වා.. ඒක කෝකටත් හොදයි....
මගේ දුවට මාස 08 යි
ගස්ලබු පොඩිකරලා කවන්න
හොදට වතුර බොන්න දෙන්න
හෙට වෙනකොට වැඩේ හරි යයි ....!
තව යෝගට් එහෙමත් හොඳයි
කෙසෙල්. ඉදුනු අඹ හරි පැපොල් දියන් බන් . සුටු සුටු ගාල යන්නේ. අනික වතුර බොනවා මදි ඇති. මට ලමයි නැත, ලෙඩේට දෙනවා දැක ඇත. පුද්ගලිකව අනිවා වැඩ කරන බඩුය. අසමෝදගම් පාරක් දාපන් ඕක්කටම කලින්, අරක්කු වගේ බලෙන් දාහන් සොරි තමා මුන මුක්කන් කරන් ඉදි වස කැව්ව වගේ
ළමයි එපා![]()
Kolikuttu dena eka adu karanna. Hondata wathura powanna. Papol ehema kamata denna. Hodata gotukola mallum hadala denna. Ammata kiri dena nisa usna adika kama ganna epa kiyanna. Coffee ehema bonna epa kiyanna. Hondata yati bada atha gaanna.
පෙන්න පන් ඩොකෙකුට, හවස හන්දියේ ඉන්න එකෙකුට උනත් කමක් නැහැ. පෙන්නපන්එක එකා කියන දේවල් කරන්න යන්න එපා මචන්... දන්නවනේ මේකෙ ඉන්න එවුන් කියන්නෙ ඩයිනමයිට් ගහන උත්තරනේ... වයිෆ්ගෙ හරි උඹගෙ අම්මගෙන් හරි පොඩ්ඩක් අහන්න, එයාල දන්නව එහෙම නැත්නම් මිඩ්වයිෆ්ගෙන් අහන්න ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න පුළුවන්නම් වඩාත් හොඳයි....