බබා කක්කා දාන්නෙ නෑ

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    එක එකා කියන දේවල් කරන්න යන්න එපා මචන්... දන්නවනේ මේකෙ ඉන්න එවුන් කියන්නෙ ඩයිනමයිට් ගහන උත්තරනේ... වයිෆ්ගෙ හරි උඹගෙ අම්මගෙන් හරි පොඩ්ඩක් අහන්න, එයාල දන්නව එහෙම නැත්නම් මිඩ්වයිෆ්ගෙන් අහන්න ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න පුළුවන්නම් වඩාත් හොඳයි....
    bump
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    මගේ දුවට මාස 08 යි
    ගස්ලබු පොඩිකරලා කවන්න
    හොදට වතුර බොන්න දෙන්න
    හෙට වෙනකොට වැඩේ හරි යයි ....!
    තව යෝගට් එහෙමත් හොඳයි
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මගේ දුවට මාස 08 යි
    ගස්ලබු පොඩිකරලා කවන්න
    හොදට වතුර බොන්න දෙන්න
    හෙට වෙනකොට වැඩේ හරි යයි ....!
    තව යෝගට් එහෙමත් හොඳයි

    Thank you for your comments
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පුංචි පුංචි දේවල් නම් එතින් එච්ච්ර බයවෙන්න දෙයක් නෑ මචං.. මට දැනගන්න ඕන උනේ මේක ගැන විස්තර ටිකක්... සමහර දේවල් නම් අපෙ අම්මත් කිව්වා.. ඒවා තව තහවුරු උනා.. ව්‍යායාම වගෙ තෙරපි මසාජ් වගේ නම් අවුලක් නෑනෙ.. බොන්න දෙන දේවල් නම් ඉතින් ඩොකෙක්ගේ උපදෙස් නැතුව දෙන්නෙ නෑ.. කොහොම උනත් දැන් නම් ටිකක් කක්කා දානවා.. තාමත් බඩ වේලිච්ච ගතිය තියෙනවා... හෙට වෙනකොට් හරියඉ කියලත් හිතෙනවා..

    කොහොම උනත් දැන් නම් වැඩිපුර වතුර ටිකක් වෙනදට වඩා පොවන්න ගස්ලබු අඹ කෙසෙල් වගෙ පලතුරු කවන්න උත්සහ කරන්වා.. ඒක කෝකටත් හොදයි....

    මචන් පොඩි අයගෙ දවස් කිහිපයක් මලපහ නොවුනාම අඩෝ මාර්ගයේ කෙලවර තියෙන මලපහවේලිලා ගල් වෙනවා. ඒ ටික නිසා අධෝ මාර්ගය හිරවෙලාඊටපස්සේ මලපහ යන්නේ නෑ.ඉහින් උඩින් හියෙන මලපහත් වහුර අවශෝෂණයවීමනිසා වේලෙනවා. ඒක හරියන්න පිටිපස්සෙන් වස්තියක් දාන්න වෙනවා සමහර වෙලාවට ඒක නිසා ඕක ඩොකර් කෙනෙකුඅ පෙන්වලා උපදෙසක් ගන්න්න.
    අනික ඔය වයසේ බබෙකට අනවශ්‍ය විදියට වතුර දෙන්න එපා. දවසට මේස හැදිකිහිපයක් හොදටම ඇති. වැඩිපුර වහුර දුන්නොත් බර අඩුවෙන්න පුලුවන්.

    මගේ දුවට මාස 08 යි
    ගස්ලබු පොඩිකරලා කවන්න
    හොදට වතුර බොන්න දෙන්න
    හෙට වෙනකොට වැඩේ හරි යයි ....!
    තව යෝගට් එහෙමත් හොඳයි

    බබාට ගොඩක් වතුර දෙන්න එපා .
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,961
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar469265_5.gif
     
    • Like
    Reactions: nineheart

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උඹලා සීරියල් කවනවද?.පිටි කිරි පොවනවද?
    සීරියල් කවනව නම්.ලේබල් එක බලල හරියටම වතුර දාපන්.වතුර පොඩ්ඩක් අඩු උනොත් ලොවෙත් බඩ වේලනවා.ෂුවර් ෂොට්
     
    • Like
    Reactions: nineheart

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    හොදම දේ බඩ වේලන කෑම නැතුව බඩ බුරුල් කරන කෑම දෙන්න ... ගස්ලබු හොදයි ..... ඒ වගේම වතුර හොදට පොවන්න ..... යෝගර්ට් දුන්නා මම නම් මගේ කොල්ලට .... . ඒ වගේම ළමයාගේ අම්මට හොදට උණුවතුර බොන්න කියන්න, විශේෂයෙන්ම කිරි දෙන්න කලින් . ඒ වගේම අම්මත් කෙදි සහිත ආහාර කන්න ඕනේ .....



    දවස් දෙකකට වඩා වැඩි නම් ඩොක්ටර් කෙනෙක්ට පෙනන්න. තවම දුවට මාස 7ක් නිසා කව්රුවත් කියන අත් බේත් වලට නම් යන්න එපා පුතේ .... හොද ළමයි සම්බන්ද ඩොක්ටර් කෙනෙක් ට පෙන්නන්න
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,715
    113
    සේදවත්ත
    කෙසෙල්. ඉදුනු අඹ හරි පැපොල් දියන් බන් . සුටු සුටු ගාල යන්නේ. අනික වතුර බොනවා මදි ඇති. මට ලමයි නැත, ලෙඩේට දෙනවා දැක ඇත. පුද්ගලිකව අනිවා වැඩ කරන බඩුය. අසමෝදගම් පාරක් දාපන් ඕක්කටම කලින්, අරක්කු වගේ බලෙන් දාහන් සොරි තමා මුන මුක්කන් කරන් ඉදි වස කැව්ව වගේ
     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    කෙසෙල්. ඉදුනු අඹ හරි පැපොල් දියන් බන් . සුටු සුටු ගාල යන්නේ. අනික වතුර බොනවා මදි ඇති. මට ලමයි නැත, ලෙඩේට දෙනවා දැක ඇත. පුද්ගලිකව අනිවා වැඩ කරන බඩුය. අසමෝදගම් පාරක් දාපන් ඕක්කටම කලින්, අරක්කු වගේ බලෙන් දාහන් සොරි තමා මුන මුක්කන් කරන් ඉදි වස කැව්ව වගේ

    ළමයි එපා :(

    දැන් මේ ප්‍රශ්නේ විසදුනා.. පොඩි එකගේ කෑම එකට බතල දානවා හැමදාම.. කෙසෙල් ගෙඩියක් දෙකක් කවනවා.. ඒ නිසා අවුලක් නෑ..
     

    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    Kolikuttu dena eka adu karanna. Hondata wathura powanna. Papol ehema kamata denna. Hodata gotukola mallum hadala denna. Ammata kiri dena nisa usna adika kama ganna epa kiyanna. Coffee ehema bonna epa kiyanna. Hondata yati bada atha gaanna.

    mage poddatat me prasnema tibuna bun matat doca oya tikama tamai karanna qwe machan...puluwan taram gaslabu denna kiwwa..ita amatarawa mada rasne unu watura powanna qwa machan etakota tikak hariyanawa. kakki dana welawata tikak yati bada ata ganna mirikanna etakota tikak lesi babata. wifta coffee milo kiri nestamlt oya wage dewal wadiya bonna epa kiyapan ewata ube wife use karat kiri dena nisa babage bada welawanawa machan etakota babata kakki danna amarui..anika goda dawasak kakki noda inna denna epa bun babata amarui etakota mannam machan dawas 3 kata wada demme nettan machan parmcy eke tiyenawa passa pattata danna sirap ekak oken hariyatama bagayak demma machan. ekanam denata man deparai kare bun podda adana eka iwasannama bari hinda. eka piti passen atul karapu gaman yanawa machan nikan kumburaka wakkada kaduwa wage...ahhh grippotor ekat hari machan bada pichchila yanawa wage ekata ekat niyamita maththrawata anuwa dipan
     
    Last edited:
    එක එකා කියන දේවල් කරන්න යන්න එපා මචන්... දන්නවනේ මේකෙ ඉන්න එවුන් කියන්නෙ ඩයිනමයිට් ගහන උත්තරනේ... වයිෆ්ගෙ හරි උඹගෙ අම්මගෙන් හරි පොඩ්ඩක් අහන්න, එයාල දන්නව එහෙම නැත්නම් මිඩ්වයිෆ්ගෙන් අහන්න ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න පුළුවන්නම් වඩාත් හොඳයි....
    පෙන්න පන් ඩොකෙකුට, හවස හන්දියේ ඉන්න එකෙකුට උනත් කමක් නැහැ. පෙන්නපන්